EK Married Club-7

Status
Not open for further replies.

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    හෆ්ෆා......... ඒ කියන්නේ අපි වගේම මැරෙනකන්ම සදා වලේ........ :lol:

    ඔව් බන් තනිකඩ කාලෙ ගත්ත ආතල් නම් කොහොමවත් ගන්න බෑ. :(
     
    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    කියලා වැඩක් නෑ...... මගේ දෝනිට වයස අවුරුදු දෙකයි........ මේක කියන කරන එව්වට ආසාවේ බෑ බං මට වෙලාවකට හිතෙනවා ඔෆිස් එක්ක ඇවිත් තියාගන්නත්........[/QUOTE]

    එල මචන්, මගෙ අක්කගෙ කෙලි පැටියත් ඔය වයසෙම තමා, අපේ ගේදරමයි ඉන්නෙ, ඒකි හුරතල් ලෝකයක් :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    hhe aasa hitenawa ban

    පලවෙනි එක්කෙනාද හම්බෙන්න ඉන්නේ......... :):):):)

    පොඩි උපදෙසක් දෙන්නද....... හම්බෙන්න තව කල් තියෙනවනම් මේ දවස් වල පුළුවන් උපරිමේට හිතේ හැටියට නිදා ගනින්........ ආයේ පැටියා හම්බුනාට පස්සෙනම් ඒක දිගට නිදාගැනිලි නම් බොරු........ :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    C:\Users\oz0098\Favorites\Links\11[1].gif
    C:\Users\oz0098\Favorites\Links\11[1].gif
    C:\Users\oz0098\Favorites\Links\11[1].gif
    එකෙක් හදල මදි/ තව හදන්න ඔනේ :D

    අනිවා අනිවා........ ඒත් මේ රට යන විදියටනම් අනේ මන්දා හදාගත්තු එවුන්ටත් කන්න බොන්න දෙන්න පුළුවන් වෙයිද කියලා........ :oo:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    පලවෙනි එක්කෙනාද හම්බෙන්න ඉන්නේ......... :):):):)

    පොඩි උපදෙසක් දෙන්නද....... හම්බෙන්න තව කල් තියෙනවනම් මේ දවස් වල පුළුවන් උපරිමේට හිතේ හැටියට නිදා ගනින්........ ආයේ පැටියා හම්බුනාට පස්සෙනම් ඒක දිගට නිදාගැනිලි නම් බොරු........ :rofl:

    ඔව් බන් 1 බබා. ඒ දුක නම් විදින්න වෙනවා :rofl:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    අනිවා අනිවා........ ඒත් මේ රට යන විදියටනම් අනේ මන්දා හදාගත්තු එවුන්ටත් කන්න බොන්න දෙන්න පුළුවන් වෙයිද කියලා........ :oo:

    ඔව් ඒක ඇත්ත. කන්න බොන්න විතරක් දීලත් මදිනේ. අපි විදපු දුක කවදවත් දරුවන්ට දෙන්නෙ නැතුව හදන්න නේ අපි ට්‍රයි කරන්නෙ ෆුල් සැප දීල.
    පෙරෙත පාදෙන් දරුවො හදලත් වැඩක් නෑ . මුස්ලිම් උන් වගේ කන්න බොන්න විතරක් දීල
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මම කිව්වේ සස්ලිටා ගැන නෙවෙයි මේ සබනා (ඩෙල්මා) ගැන........ :rofl:

    :shocked: හුටා. මූ තවම ඉස්කෝලෙ යන පොඩි එකෙක් නේද? :eek: කොල්ලො එහෙම මූට අතවත් තියෙන්නෙ නැතුව ඇති මම හිතන්නේ :rolleyes::rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එල මචන්, මගෙ අක්කගෙ කෙලි පැටියත් ඔය වයසෙම තමා, අපේ ගේදරමයි ඉන්නෙ, ඒකි හුරතල් ලෝකයක් :lol:

    එහෙනං ඒ සන්තෝසේ මම ආයේ අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නෑනේ....... :):):)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් ඒක ඇත්ත. කන්න බොන්න විතරක් දීලත් මදිනේ. අපි විදපු දුක කවදවත් දරුවන්ට දෙන්නෙ නැතුව හදන්න නේ අපි ට්‍රයි කරන්නෙ ෆුල් සැප දීල.
    පෙරෙත පාදෙන් දරුවො හදලත් වැඩක් නෑ . මුස්ලිම් උන් වගේ කන්න බොන්න විතරක් දීල

    එකෙන්ම....... :yes: :yes: :yes: :yes:
     
    Status
    Not open for further replies.