ඒකිගේ ඉස්සරට වඩා දැන් හොඳ ඇඟ........... මේ ලඟකදී මම හැබැහින් දැක්කනේ එකයි එහෙම කිව්වේ.......
එහෙනම් හොදට සැප හම්බ වෙනව ඇති අරහෙදි 
ඒකිගේ ඉස්සරට වඩා දැන් හොඳ ඇඟ........... මේ ලඟකදී මම හැබැහින් දැක්කනේ එකයි එහෙම කිව්වේ.......
එහෙනම් හොදට සැප හම්බ වෙනව ඇති අරහෙදි 
මටනම් වැදුන හොදම ෆිගර් එක බන් පියුමිගේ බන්.....එකී හැබැහින් දැක්කම
අහ්හ් අලුත් කොකටුවෙක්,,,,,, උබ බැදලද ? නැත්නම් වළල්ල ගහ මුලද![]()

andenawa ahuwama
අහ්හ් මා හිතාදර කොකටුවනි......මා ජිවග්රහයට වැටි අදට සය වසරකි......මා ප්රියම්බිකාව විසින් පවසන ලදී.......
මාහට නිකමටවත් හාවක් හුවක් නොවිය......
මක්දයත් මිනිසෙක් හිරේට ගිය දවස මතක තියාගන්නේ නැති බැවිනි
කනට දෙකක් දීලද කිව්වෙ 
තිත්ත ඇත්ත බස්සෝ ඔය.........![]()

කොයි පියුමි ද........ ?පියුමි පුරසිංහද නැතිනම් පියුමි බොතේජු ද.......? දෙකම හැබැහින් දැක ඇත දුටුවිට පාදාන්තයේ සිට කේශාන්තය දක්වාම ඇඟ ඇතුලෙන් ගිනියම් විය.......
මම කැමති පියුමි බොතේජුට, එයා මට කැමති වෙයිද බන්?
ඉස්සෙල්ලා ආව වෙලේ දන ගස්සවන්න නම් අමතක වුනා.......![]()
බැඳපු ගෑනි වෙනුවෙන් ටජ්මහල් හදපු මැටි මෝල්ලු ඉන්න මේ ලෝකේ බැඳපු මිනිහා වෙනුවෙන් ඒක ගඩොලක් හදපු ගෑනියෙක් ඉන්නවද......? දන්නා එකෙක් කියහල්ලා බලන්න එහෙම ගෑනියෙක් ඉන්නවානම්........



ඒ උබල මාව දන ගස්සල මට මොනාද කරන්න යන්නෙ? මගෙ පතිවත කෙලසන්න නේද යන්නෙ?


තවත් චිරාත් කාලයක් යෙහෙන් වැජබෙන්නට හැකිවේවා.....අහ්හ් මා හිතාදර කොකටුවනි......මා ජිවග්රහයට වැටි අදට සය වසරකි......මා ප්රියම්බිකාව විසින් පවසන ලදී.......
මාහට නිකමටවත් හාවක් හුවක් නොවිය......
මක්දයත් මිනිසෙක් හිරේට ගිය දවස මතක තියාගන්නේ නැති බැවිනි



අනුරාධපුරය ඔබයි දෙදහස් වසරක................ඔව් බන් අඩු ගානේ හිරේ මාරු කරගන්න බැරිවෙයිද දන්නේ නැහැ නේද වෙන පලාතක![]()

pathi kese wethath watha nam kelesenna ida thiyanawa dana gahagena hitioth
laptop ekak hari led bulb ekak hari ganin umbata full membership hambenawa![]()



දුවෙක් කියුවම පුතෙක් හම්බවෙන්නත් පුළුවන් මචන්. මොකද සමහර ඇම්ඩා පොඩ්ඩෝ චූ පැට්ට කකුල් දෙක අතර තදකරගෙන ඉන්නවා. එතකොට ස්කෑන් එකට පේන්නේ දුවෙක් වගේ. හැබැයි පුතෙක් කියල කියුවොත් බොහෝවිටම පුතෙක් ලැබෙනවා.කෙලි පැටියෙක් එනවා එලියට තව මාස 2 කින්![]()
රිවස්ටන් යන්න ඩෙට් එකක් දාගනිල්ලකෝ.....මේ මාසෙම මගේ එක බ්ලකක් ඉවරයි අනික ඉවර වෙන්න කලින්


ඇ.පු.දැ.ලි.ඒ උබල මාව දන ගස්සල මට මොනාද කරන්න යන්නෙ? මගෙ පතිවත කෙලසන්න නේද යන්නෙ?


කනට දෙකක් දීලද කිව්වෙ
කියල වැඩක් නැත![]()

වෙන්න පුලුවන්.දුවෙක් කියුවම පුතෙක් හම්බවෙන්නත් පුළුවන් මචන්. මොකද සමහර ඇම්ඩා පොඩ්ඩෝ චූ පැට්ට කකුල් දෙක අතර තදකරගෙන ඉන්නවා. එතකොට ස්කෑන් එකට පේන්නේ දුවෙක් වගේ. හැබැයි පුතෙක් කියල කියුවොත් බොහෝවිටම පුතෙක් ලැබෙනවා.
මට ඩොකා කෙල්ලෙක් කියල කිව්ව විදිය ඇල්ලුවෙ නෑ 
ඒ උබල මාව දන ගස්සල මට මොනාද කරන්න යන්නෙ? මගෙ පතිවත කෙලසන්න නේද යන්නෙ?






දේදුනුටවත් කියමු....![]()

එරෙව්වා එරවිල්ලක් ආයේ ලොවෙත් නෑ........ 