lankawata mada gahanne moko ban?![]()
ai ban kumar dharmasena da koheda ne third umpire,u goo karan wade

lankawata mada gahanne moko ban?![]()

ai ban kumar dharmasena da koheda ne third umpire,u goo karan wade![]()
aiyo salli Australia 82/2
Swann to Khawaja, OUT, full and this one rags away from Khawaja as he prods at the ball - England go up in unison again and Hill gives it! Khawaja looks a bit uncertain and calls for the review. The slo-mo is pretty inconclusive, there's a small sound on the audio but it appears to come before ball passes bat, maybe bat clipping pad; Hot Spot doesn't appear to show anything. They're looking at various angles... here we go then, and Hill raises the finger again! Well, I assume Kumar Dharmasena decided there wasn't enough evidence to overrule the on-field decision but Khawaja looks a little unlucky and Australia have been bitten by DRS again
අද England v Australia මැච් එකේ Kumar Dharmasena( 3rd umpire) දීපු අවුට් එක දැක්කද
![]()
පොඩ් එකෙක්ට උනත් මේක බලපුවහම තේරෙනවා අවුට් නෑ කියලා 3rd umpire වෙලා මෙයාට මේක පෙනුනු නැති එක පුදුමේමේ සීන් එක නිසා අද DRS ගැන හැමෝම කතා වෙනවා එකෙන් ලංකාටත් චාටර් එක ලංකාවේ umpire කෙනෙක්ට හරියට තීරනයක් දී ගන්න බෑ කියලා
![]()




ado sirawata ban man okawa dekapu dawase idanma oka kiwwe..un denna ekamai bn..hehe....man hithuwe mata witharaii penne kiyla
මේ සීන් එක එංගලන්තේ හැම නිවුස් paper site වල යනවාතව මේක අවස්ථාව ප්රයේජනයට අරන් ඉන්දියාවේ උන් ලංකාවට මඩ ගහනවා

Api ada match eka balanna yanooooooooo![]()

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 තරගයේ ප්‍රවේශපත්‍ර සියල්ල අලෙවි කර තිබේ.
එම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පස්වරුවේදී ආරම්භවීමට නියමිතය.
මේ නිසා එහි දොරටුවෙන් ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමක් සිදුනොවන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පවසයි.
පන්දුවාර 20යි 20 ශ්‍රේණිගත කිරීම්වල අංක 1ක ස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලංකාවත් අංක 6 රැඳී සිටින දකුණු අප්‍රිකාවත් අතර තරගය අද රාත්‍රී 7.00ට පමණ ආරම්භ වීමට නියමිතය.
දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා කණ්ඩායමත් පෆ් ඩුප්ලෙසිස් දකුණු අප්‍රිකා කණ්ඩායමත් මෙහෙවනු ඇත.
nikan lemon paf wage

ලංකාවෙ ක්‍රිකට් ටිකට් එකක් ගන්න බුදු ගේමක් තියෙන්නෙ. අවසාන මොහොතෙ ගන්න ගියොත් ගන්න වෙන්නෙ ඒ වගේ දෙගුනෙකින් හරි තුන් ගුණෙකින් හරි. වැඩේ කියන්නෙ පොලිසියත් ඉස්සරහදීම මුන් වැඩි ගානට ටිකට් විකුනන එකනෙ.![]()

ලංකාවෙ ක්‍රිකට් ටිකට් එකක් ගන්න බුදු ගේමක් තියෙන්නෙ. අවසාන මොහොතෙ ගන්න ගියොත් ගන්න වෙන්නෙ ඒ වගේ දෙගුනෙකින් හරි තුන් ගුණෙකින් හරි. වැඩේ කියන්නෙ පොලිසියත් ඉස්සරහදීම මුන් වැඩි ගානට ටිකට් විකුනන එකනෙ.![]()

