Elakiri Death Metal Crib

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    නෙද්දකින් තුහ්....:angry::angry::angry::angry::angry::frown::frown::frown::frown:

    අපේ බැජ් එකේ එකෙකුත් ඉන්නවා ඌ එසයින්මන්ට් කරන්නේත් ඔය උලව් අහ අහා :angry::angry::angry: .මම නැති දවසට ඌ බෝඩිම ඉවර කරනවා :oo: , මම දන්න හුප්පද ඔක්කොගෙන්ම බැනලා තමයි යන්තම් වැඩේ නතර කර ගත්තේ :yes:.

    තොපිට පික්සුද යකොව් ගිරියෙන් කෑගලා මැරෙන්න හදන උන්ගේ සින්දු අහන්නේ තූ තෝ.........:frown::frown::frown::angry::angry::angry:



    තොප වැනි වල් අලියෙකු දනීද රසවින්දය ගැන :growl:



    Akkie Metal kiyala jathiyakut thiyenawa.



    -රෙප්
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අලි කොහෙද බන් සින්දු අහන්නේ ....!! හැක හැක


    images
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔව් ඔව් උඹල වගේ අයි ආර් සී කාරයන්ට ගහන්න තමයි අක්කි ඒක තියං ඉන්නෙ :yes:

    ubala wage podi unta e akki kamthi na ban ubawa dekata namala kihille gaha ganiwi :lol: