හිතට පට්ට දුකයි මෙහෙම කියනකොට

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
honest-killer කියන එකා එක්ක වාදෙට යන්නෙපා බන්,ඕකට තමුන්ගෙ කියල මතවාදයක් ගොඩනගාගන්න බැරි අදහස් වලින් බංකොලොත් වෙච්චි අනාථයෙක්,අනුන්ගේ වචන කටගාගෙන මෙතන කයි වාදන් දෙනවා....
ප්ලෑන් එකක් නැති එක තමයි ප්ලෑන් එක
7.gif
 

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
ඒක අහපන් මහින්ද මහත්තයාගෙන්...
අහන්න ඕන එවුන්ගෙන් අහන්නේ නැත්තේ ඇයි :dull:

umbanam manushayek machan........... hamathanam jathiwadiyo......

kata hamudawa yahuwath guti bata kanne ahinshak janathawa............

hamudawat baninne naha saho ath eyalata puluwan kalpana karanna...... hama hamudawakma ahema naha machan.............
 

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
Thanks for donated Blood during war time and after..............

they aren't satisfied yet...............:no::no::no:

Oluwak thiyen onama lokkek waradi orders pili ganne naha.......
 

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
army ekak gawaganne ai methanta?danne nathi dewal gana katha karannepa nangi,methana ita wada deyak thiyenawa...[/QUOTE]

ahenam ara cama uniform walin inne Army????:confused::confused::confused::confused:

nemeda????????????
 

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
කව්රු මොන නියෝගය දුන්නත් උන් දැනගන්න ඕනි අපි මේ ගහන්න යන්නේ අපේම උන්ට කියල.

aniwa, ai Army eka RObot la da? ane ban uba army hitiya nam ubata puluwanda honestly ahinsaka minissunta me wage karanna?
 

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ලොල් බන්, උඹලා හිතාගෙන ඉන්නෙ ආමි එක කියන්නෙ මොකක් කියලද?
    ඔව් ආමි එකට තමන්ගෙ අම්මව මරන්න නියෝගයක් ආවත් ඒක කරන්න වෙනව, අනිවාර්යෙන්ම මරන්න වෙනව, ඒක තමයි හමුදා විනයෙ තියෙන එක වැරදි ගතියක්, මට මතක හැටියට නම් උඹලා සේරම හමුදාව ශෝක් කියලා ෆොනියට බලේ දෙන්න දඟලපු එවුන්, මිනිහා ආවනම් සේරගෙම ඇට තලන්නෙ ගස්වල එල්ලලා, කාලයක් ප්‍රින්සිපල් කම් කර්නල්ලට දුන්නා. දැන් ඒක නවත්තලා තියෙන්නෙ ආමි ක්‍රමේ ඉස්කෝලෙට හරියන්නෙ නෑ. ෆොනියගෙ කූට්ටමේ තියෙන දරදඬු කම දැන්වත් තේරුනානම් ලොකු දෙයක්, ආමි එකට බනිනව නෙමෙයි, මේක තමයි ආමි එකේ ක්‍රමේ. අනිවාර්යන්ම අපි ඒකට අවනත වෙන්න ඕන, නැත්නම් අඩි6 සරණයි.

    Palayan gonoo yanna. thope government eke inna harak wage un innakal mokaa awath un weradhi detama thama set karaganne..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේකට තමයි හමුදාව කියන්නෙ, ඕන රටක එහෙමයි.
    ඇමෙරිකාවෙ හමුදාව එහෙම මීටත් වැඩිය දරුනුයි. ඇල්ටේශන් බල්ලො වගේ.

    අනික. ඕඩර් එක ලැබුනම මූ බෝධි පූජා තිබ්බද? පිරිත් නූල් ගැට ගැහුවද? වයස කීයද? ගෑනුද? ලමයිද? කියලා බලන්නෙ නෑ, වැඩ පටන්ගන්නවා. සිම්පල් තියරි


    දෑන් කවුද බන් ඕඩර් එක දීලා තියෙන්නේ:oo:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඕව කියහන් බන් උඹල චන්දෙ දීල පත් කොරගත්තු රජ මැතිඳුන්ට...උඹලගෙම සහෝදරයින්ට බනින්නෙපා...උඹලගෙ තාත්තල,අයියල කවුරුත් යුද්දෙන් මැරුණානම් උඹල අද ඔහොම කියන් නෑ
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,729
    12,754
    113
    උබ කියුව දේට මමත් එකයි හමුදාවට එක එල්ලේ චෝදනා කරන එක වැරදී, පාලනයේ ඉන්න ආණ්ඩු කියන දේවල් තමයි හමුදාව කරන්නේ, හමුදාවේ ඉහල නිලවලට පත් කරන්නෙත් ආණ්ඩුවේ හෙන්චයියෝ ඒක නිසා සාමාන්‍ය සෙබළු තමයි හැම දෙකටම තැලෙන්නේ, යුද්දිදී සෙනදිනයකත්වය දුන්න කියල සම්පුර්න ගෞරවය ලබාගත්ත වගේ , මේ සිද්දියටත් වග කියන්න ඕන පාලකයෝ තමයි....
    රටේ මිනිස්සු මේවට පෙලගහෙන්න ඕන(
    එත් එහෙම දෙයක් අපේ රටෙන් බලාපොරොත්තු වෙන්න අමාරුයි) නැත්නම් මේ විදිහට තව ටික කලක් යනකොට හමුදාව යොදවල රටම එක යුද පිටියක් කරන එක වැඩි අතක නෙවෙයි..

    අනේ අපි දන්නෙ නෑ පුටෙ
    මානුෂිය මෙහෙයුමක් ලංකාවේ තිබ්බද ?
    ඊයේ තිබ්බෙත් මානුෂිය මෙහෙයුමකද ?

    මේක නම් හිතාගන්න බැරි දෙයක්...හිත් පිත් නැති එවුන් වගේ අපේ එවුන්ටම ගහන්නේ...

    මචන් මත හිතෙන විදියට අපේ ආමි එක කියන්නෙ ඇනපන් කි‍ව්වම අනින්න train කරපු ගොන් හරක් රන්චුවක්[/SIZE]
    :lol::lol::lol::lol::lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    army eke aya karnne padiyata vada karana eka ban. kotiva marann kiwoth kotiva maranava. apiva marann kiuwoth apiva maranava. e minissunta dosak kiyala vadak naha. eth thirisannu vage gahana un nam dana ganna oni. guti kanne api veg duppth minissu neda kiyala. ranavir real star aesan 4 vage meka.

    me vage deval 89 88 kaleth una. jvp eka sulu samabadyak nthi kellenva rape kara , maruva. man nam kiyana army ekata lanakave thibba thana nathi vela evarayi. ammala thththla army eke inna un nam ehema naha kiyayi.

    aththtama maha kanagatu dayaka deyak meka. palakayange varadi.
     

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    “ අනේ පුතේ අපි උඹලට බෝධි පූජා තිබ්බේ මේ අත්වලින්. උඹලගේ ජීවිත ප්‍රභාකරන්ගෙන් බේරල දෙන්න කියලා. එහෙම කරපු අපට ඇයි මෙහෙම ගහන්නේ.?”

    මේක කියවද්දී පිස්සු වගේ බන් :(:(
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Dan hiru eke pattare dakkama epa una.ilaga para nam UNP ekata chanda tikak wadi karala denawa.
     

    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    ලොල් බන්, උඹලා හිතාගෙන ඉන්නෙ ආමි එක කියන්නෙ මොකක් කියලද?
    ඔව් ආමි එකට තමන්ගෙ අම්මව මරන්න නියෝගයක් ආවත් ඒක කරන්න වෙනව, අනිවාර්යෙන්ම මරන්න වෙනව, ඒක තමයි හමුදා විනයෙ තියෙන එක වැරදි ගතියක්, මට මතක හැටියට නම් උඹලා සේරම හමුදාව ශෝක් කියලා ෆොනියට බලේ දෙන්න දඟලපු එවුන්, මිනිහා ආවනම් සේරගෙම ඇට තලන්නෙ ගස්වල එල්ලලා, කාලයක් ප්‍රින්සිපල් කම් කර්නල්ලට දුන්නා. දැන් ඒක නවත්තලා තියෙන්නෙ ආමි ක්‍රමේ ඉස්කෝලෙට හරියන්නෙ නෑ. ෆොනියගෙ කූට්ටමේ තියෙන දරදඬු කම දැන්වත් තේරුනානම් ලොකු දෙයක්, ආමි එකට බනිනව නෙමෙයි, මේක තමයි ආමි එකේ ක්‍රමේ. අනිවාර්යන්ම අපි ඒකට අවනත වෙන්න ඕන, නැත්නම් අඩි6 සරණයි.
    ෆොනියා නෙමේ නෙ ෆොන්ස් වතුර ඉල්ලපු අහිංසක ටෙරාලා මරන්න අන දුන්නේ. උඹලගේ ආඩම්බර් ටාට්ටා නේ :lol: ශුහ් දේෂප්‍රේමය රෙද්ද පල්ලෙන් වැක්කෙරෙනවා :lol:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    නයිට්‍ රේස්වලට විතරද පාරවහන්න පුලුවන් උද්ඝෝෂණ තියන්න බැරිද මේකද රටේ ප්‍රඡාතන්ත්‍රවාදය
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ගමයා;15393428 said:
    නයිට්‍ රේස්වලට විතරද පාරවහන්න පුලුවන් උද්ඝෝෂණ තියන්න බැරිද මේකද රටේ ප්‍රඡාතන්ත්‍රවාදය

    ubada election walata wiyadam karanne .horkan karana salli tika laundering karanne :P