ප්ලෑන් එකක් නැති එක තමයි ප්ලෑන් එකhonest-killer කියන එකා එක්ක වාදෙට යන්නෙපා බන්,ඕකට තමුන්ගෙ කියල මතවාදයක් ගොඩනගාගන්න බැරි අදහස් වලින් බංකොලොත් වෙච්චි අනාථයෙක්,අනුන්ගේ වචන කටගාගෙන මෙතන කයි වාදන් දෙනවා....

ඒක අහපන් මහින්ද මහත්තයාගෙන්...
අහන්න ඕන එවුන්ගෙන් අහන්නේ නැත්තේ ඇයි
කව්රු මොන නියෝගය දුන්නත් උන් දැනගන්න ඕනි අපි මේ ගහන්න යන්නේ අපේම උන්ට කියල.
ලොල් බන්, උඹලා හිතාගෙන ඉන්නෙ ආමි එක කියන්නෙ මොකක් කියලද?
ඔව් ආමි එකට තමන්ගෙ අම්මව මරන්න නියෝගයක් ආවත් ඒක කරන්න වෙනව, අනිවාර්යෙන්ම මරන්න වෙනව, ඒක තමයි හමුදා විනයෙ තියෙන එක වැරදි ගතියක්, මට මතක හැටියට නම් උඹලා සේරම හමුදාව ශෝක් කියලා ෆොනියට බලේ දෙන්න දඟලපු එවුන්, මිනිහා ආවනම් සේරගෙම ඇට තලන්නෙ ගස්වල එල්ලලා, කාලයක් ප්‍රින්සිපල් කම් කර්නල්ලට දුන්නා. දැන් ඒක නවත්තලා තියෙන්නෙ ආමි ක්‍රමේ ඉස්කෝලෙට හරියන්නෙ නෑ. ෆොනියගෙ කූට්ටමේ තියෙන දරදඬු කම දැන්වත් තේරුනානම් ලොකු දෙයක්, ආමි එකට බනිනව නෙමෙයි, මේක තමයි ආමි එකේ ක්‍රමේ. අනිවාර්යන්ම අපි ඒකට අවනත වෙන්න ඕන, නැත්නම් අඩි6 සරණයි.
මචන් දැන් උබගේ කවුරු හරි ඔය හමුදාවේ වෙඩි පාරින් මැරුණ නම් උබ ඔය වගේ හමුදාව ගැන දුක් වෙනවද?![]()

මේකට තමයි හමුදාව කියන්නෙ, ඕන රටක එහෙමයි.
ඇමෙරිකාවෙ හමුදාව එහෙම මීටත් වැඩිය දරුනුයි. ඇල්ටේශන් බල්ලො වගේ.
අනික. ඕඩර් එක ලැබුනම මූ බෝධි පූජා තිබ්බද? පිරිත් නූල් ගැට ගැහුවද? වයස කීයද? ගෑනුද? ලමයිද? කියලා බලන්නෙ නෑ, වැඩ පටන්ගන්නවා. සිම්පල් තියරි

army ekak gawaganne ai methanta?danne nathi dewal gana katha karannepa nangi,methana ita wada deyak thiyenawa...

උබ කියුව දේට මමත් එකයි හමුදාවට එක එල්ලේ චෝදනා කරන එක වැරදී, පාලනයේ ඉන්න ආණ්ඩු කියන දේවල් තමයි හමුදාව කරන්නේ, හමුදාවේ ඉහල නිලවලට පත් කරන්නෙත් ආණ්ඩුවේ හෙන්චයියෝ ඒක නිසා සාමාන්‍ය සෙබළු තමයි හැම දෙකටම තැලෙන්නේ, යුද්දිදී සෙනදිනයකත්වය දුන්න කියල සම්පුර්න ගෞරවය ලබාගත්ත වගේ , මේ සිද්දියටත් වග කියන්න ඕන පාලකයෝ තමයි....
රටේ මිනිස්සු මේවට පෙලගහෙන්න ඕන(එත් එහෙම දෙයක් අපේ රටෙන් බලාපොරොත්තු වෙන්න අමාරුයි) නැත්නම් මේ විදිහට තව ටික කලක් යනකොට හමුදාව යොදවල රටම එක යුද පිටියක් කරන එක වැඩි අතක නෙවෙයි..
අනේ අපි දන්නෙ නෑ පුටෙ
මානුෂිය මෙහෙයුමක් ලංකාවේ තිබ්බද ?
ඊයේ තිබ්බෙත් මානුෂිය මෙහෙයුමකද ?
මේක නම් හිතාගන්න බැරි දෙයක්...හිත් පිත් නැති එවුන් වගේ අපේ එවුන්ටම ගහන්නේ...

aniwa, ai Army eka RObot la da? ane ban uba army hitiya nam ubata puluwanda honestly ahinsaka minissunta me wage karanna?
Palayan gonoo yanna. thope government eke inna harak wage un innakal mokaa awath un weradhi detama thama set karaganne..
ethana hitapu army lokka thamaiදෑන් කවුද බන් ඕඩර් එක දීලා තියෙන්නේ![]()

ෆොනියා නෙමේ නෙ ෆොන්ස් වතුර ඉල්ලපු අහිංසක ටෙරාලා මරන්න අන දුන්නේ. උඹලගේ ආඩම්බර් ටාට්ටා නේලොල් බන්, උඹලා හිතාගෙන ඉන්නෙ ආමි එක කියන්නෙ මොකක් කියලද?
ඔව් ආමි එකට තමන්ගෙ අම්මව මරන්න නියෝගයක් ආවත් ඒක කරන්න වෙනව, අනිවාර්යෙන්ම මරන්න වෙනව, ඒක තමයි හමුදා විනයෙ තියෙන එක වැරදි ගතියක්, මට මතක හැටියට නම් උඹලා සේරම හමුදාව ශෝක් කියලා ෆොනියට බලේ දෙන්න දඟලපු එවුන්, මිනිහා ආවනම් සේරගෙම ඇට තලන්නෙ ගස්වල එල්ලලා, කාලයක් ප්‍රින්සිපල් කම් කර්නල්ලට දුන්නා. දැන් ඒක නවත්තලා තියෙන්නෙ ආමි ක්‍රමේ ඉස්කෝලෙට හරියන්නෙ නෑ. ෆොනියගෙ කූට්ටමේ තියෙන දරදඬු කම දැන්වත් තේරුනානම් ලොකු දෙයක්, ආමි එකට බනිනව නෙමෙයි, මේක තමයි ආමි එකේ ක්‍රමේ. අනිවාර්යන්ම අපි ඒකට අවනත වෙන්න ඕන, නැත්නම් අඩි6 සරණයි.
ශුහ් දේෂප්‍රේමය රෙද්ද පල්ලෙන් වැක්කෙරෙනවා 
ගමයා;15393428 said:නයිට් රේස්වලට විතරද පාරවහන්න පුලුවන් උද්ඝෝෂණ තියන්න බැරිද මේකද රටේ ප්‍රඡාතන්ත්‍රවාදය

ubada election walata wiyadam karanne .horkan karana salli tika laundering karanne![]()

අපි වෙනුවෙන් අපිම තමයි