EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹ කැමති නැතිද රෙද්දාචාර්ය වගේ නම්බු නාමයක් ගන්න....... තෝ ආයේ ඔය භාෂාවෙන් කියෙව්වොත් අපි ඕක තොට නිකන්ම දෙනවා.........
    :lol::lol::rofl:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    උඹ කැමති නැතිද රෙද්දාචාර්ය වගේ නම්බු නාමයක් ගන්න....... තෝ ආයේ ඔය භාෂාවෙන් කියෙව්වොත් අපි ඕක තොට නිකන්ම දෙනවා.........

    රෙද්ද අස්සෙ ආචාර්ය වගේ එකක් දීමට තොපිට නොහැකිද කොකටුවනි? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර මලිත්තාට කවුරු හරි මොනවහරි කරලාද අමුතු භාෂාවකින් කියවන්නේ........ :rofl:

    :rofl: උගේ කී බෝඩ් එකේ Caps Lock අයින් කරගන්න ඌ දන්නේ නෑ....... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ කැමති නැතිද රෙද්දාචාර්ය වගේ නම්බු නාමයක් ගන්න....... තෝ ආයේ ඔය භාෂාවෙන් කියෙව්වොත් අපි ඕක තොට නිකන්ම දෙනවා.........

    :rofl::lol::P ලිදේ.....
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ආසයි නෙහ්...

    :rofl: උගේ කී බෝඩ් එකේ Caps Lock අයින් කරගන්න ඌ දන්නේ නෑ....... :lol:

    ඔව් බන්,වරෙන්කෝ ඇවිත් මගේ කැප්ස් ලොක් එක අයින් කරලා දියන්කෝ ප්ලීස්
    අණේ ණිඛණ් ඵළයණ් හිඵාඨුවෝ යණ්ණ :P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    නොදෝකින් මෙහෙමත් එවුන්.........

    අනාථයිනි මම සින්හල ටයිප් කරන්නේ යුනිකෝඩ් පරිවර්තකයෙන් බැවින් එයට කැප්ස් අගුලේ සබැඳියාවක් නොමැත්තේය...ලැපභක්ෂකයා මෙය නොදත්තේය
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනාථයිනි මම සින්හල ටයිප් කරන්නේ යුනිකෝඩ් පරිවර්තකයෙන් බැවින් එයට කැප්ස් අගුලේ සබැඳියාවක් නොමැත්තේය...ලැපභක්ෂකයා මෙය නොදත්තේය

    :frown: මට හිතෙන්නේ එහෙනම් මොලේ අවුලක් තමා උඹට තියෙන්නේ..... අනාත කුකුළා...... :growl:
     
    • Like
    Reactions: Malitharox
    Status
    Not open for further replies.