උඹල හැන්ඩිකැම් පාවිච්චිකරනවනම්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,391
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹල හැන්ඩිකැම් පාවිච්චිකරනවනම්

    මේ දවස්වල මට පුදුම ප්‍රශ්ණ තියෙන්නේ. උඹල හැන්ඩිකැම් පාවිච්චිකරනවනම් ඒවයේ රෙකෝඩ් කරන වීඩියෝස් කොහෙද සේව් කරනේ??:confused: මගේ ලඟ තියෙන්නේ සෝනි එච්.ඩී. කැම්කෝඩර් එකක්. පැය දෙකක විතර එච්.ඩී. වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න 32ජී.බී. විතර යනව.
    මම දැනට 21ජී.බී. බ්ලූ-රේ ඩිස්ක් දෙකකට වීඩියෝස් සේව්කරනව. ගොඩක් වෙලාවට බැකප් එකක් විදියට තව ඩිස්ක් දෙකකටත් බර්න් කරනව. ඩිස්ක් හතරට යූරෝ 40ක් යනව. මට දැනගන්න ඕන මීට වඩා ධාරිතාවය වැඩි, වියදම අඩු, හා අවදානමකින් තොරව වැඩි කාලයක් ඩේට සේව් කරගන්න ක්‍රමයක් තියනවද කියල හා උඹල ප්‍රායෝගිකව මේ ඩේට සේව් කරන්නේ කොහෙද කියල.

    මට හාඩ් ඩිස්ක් ගැන වැඩි විශ්වාසයක් නෑ, SDHC32GBx10 කාඩ් එකකුත් යූරෝ 40කට වඩා අඩුයි ඒත් ඩේට ලොස් වුනොත් අනාතයි. මගේ ප්‍රශ්නෙට බ්ලූ රේ ඩිස්ක් ඇරෙන්න උඹල දන්න වෙන විකල්පයක් නැද්ද??
    :confused::confused:

    Linda~
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    images
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඕකට විසදුමක් එනවා..හැබැයි 2015...:D




    Sony and Panasonic create 300GB Blu-ray



    RTR1TQZ5.jpg




    Japanese tech giants Sony and Panasonic have announced a new collaboration with the aim of creating the next standard of optical discs by the end of 2015. The new discs will have a storage capacity of 300GB – equivalent to 60 standard DVDs or six Blu-ray discs.

    However, Sony has said that the new medium will be aimed at the professional market, catering to companies and organizations “with the objective of expanding their archive business for long-term digital data storage”.

    “Optical discs have excellent properties to protect them against the environment, such as dust-resistance and water-resistance, and can also withstand changes in temperature and humidity when stored,” say Sony.

    “They also allow inter-generational compatibility between different formats, ensuring that data can continue to be read even as formats evolve. This makes them a robust medium for long-term storage of content.”

    This shift in focus towards archival purposes is no surprise. The proliferation of cloud storage, SSD memory and high-speed internet connections mean that the demand for high capacity physical storage is waning and the last update to the medium, Blu-ray, never really caught on as analysts predicted.

    Despite this though, plenty of people still enjoy using discs to watch films and the like on simply for the ease of use. The new discs could also host movies in 4K definition (four times the resolution of current 1080p HD); these would be likely to take up more than 100GB of space, and streaming such content would be impossible without a top-tier internet connection.

    Similarly, if 4K camcorders such as the GoPro HD HERO3 become more widespread then storing and editing the resultant footage would be more convenient using discs.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,391
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕකට විසදුමක් එනවා..හැබැයි 2015...:D
    Sony and Panasonic create 300GB Blu-ray

    මාත් මේ බලන් ඉන්නේ ඕක එනකන්. මේ ප්‍රශ්ණේ මට විතරක් තියෙන ප්‍රශ්ණයක්ද?? මගේ ලඟ මගේ පොඩි එකා හම්බවෙන වීඩියෝ එක පවා තියෙනව. ඒව පරම්පරාදෙක තුනක්වත් පරිස්සන්කරගන්න ඕන නිසා මම බුදු කට්ටක් කන්නේ. රිප්ලයි, බම්ප් දාපු ඔක්කෝටම ස්තූතියි.

    Convert karala thiya gaththoth aul da?

    වීඩියෝ කොලිටි එක අඩු වෙනව. කැම් එකේම ඔප්ශන් එක තියෙනව ඒත් අපරාදේ.:(
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මටත් ඔය කේස් එක තියෙනවා බන් පිසි එකේ තමයි දාගෙන තියාගන්නේ එත් දාලා පිරිමහන්න බෑ බන් .
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,391
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගමයා;15394996 said:
    මටත් ඔය කේස් එක තියෙනවා බන් පිසි එකේ තමයි දාගෙන තියාගන්නේ එත් දාලා පිරිමහන්න බෑ බන් .
    හාඩ් එක කෙළවුනොත් බඩුබනිස්. බ්ලූ රේ රයිටරේ ගන්න ඉස්සෙල්ලා මම බර්න් කලේ ඩී වී ඩීස් වලට. ටුවර් එකක් ගිහින් ආවහම ඩී වී ඩී 6-7ක් ගොඩගැහෙනව. බැකප් කලොත් තව ඩී වී ඩී 6-7ක් යනව. හාඩ් එකත් ලෝඩ් වෙනව.දැන් නම් දෙයියනේ කියල ඩිස්ක් දෙකයි. මට මේ ඒකත් අඩුකරගන්න විදියක් බලන්නේ. :dull:

    බම්ප් වලට රිප්ලයි වලට ඔක්කෝටම ස්තූතියි.
     
    Last edited:

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,187
    941
    113
    paya dekakata 32GB yanawa kiyanne pissuwak. oka convert karapan shoot karala iwara unama paya dekakata 7GB wage wenna convert karaki.

    umbe thiyenne handicam ekakne. 32GB ekei 7GB (or itath adu) ekei kisi quality wenasak therenne nathi wenna convert karaki ginnak nathuwa.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,391
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    paya dekakata 32GB yanawa kiyanne pissuwak. oka convert karapan shoot karala iwara unama paya dekakata 7GB wage wenna convert karaki.

    umbe thiyenne handicam ekakne. 32GB ekei 7GB (or itath adu) ekei kisi quality wenasak therenne nathi wenna convert karaki ginnak nathuwa.

    කතාව ඇත්ත ඒත් බෙස්ට් කොලිටි එකට තියාගන්න බං වලිකන්නේ... නැත්නම් නෝමල් කොලිටි එකට පැය 10-15ක් රෙකෝඩ් කරන්න පුලුවන්.


    ooka kawadawath iwara wena wedak newei ban :(
    tawa awurudu 5kin umbata 50000 GB ekak awath madiy kiyay :(
    සහතික ඇත්ත, මගේ පලවෙනි කැම් එක දිව්වේ 3.5 Mb ෆ්ලොපි ඩිස්ක් එකක් දාල. දැන් මට 25 ජී.බී. ඩිස්ක් එකත් මදි.:baffled:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    කතාව ඇත්ත ඒත් බෙස්ට් කොලිටි එකට තියාගන්න බං වලිකන්නේ... නැත්නම් නෝමල් කොලිටි එකට පැය 10-15ක් රෙකෝඩ් කරන්න පුලුවන්.


    ooka kawadawath iwara wena wedak newei ban :(
    tawa awurudu 5kin umbata 50000 GB ekak awath madiy kiyay :(
    සහතික ඇත්ත, මගේ පලවෙනි කැම් එක දිව්වේ 3.5 Mb ෆ්ලොපි ඩිස්ක් එකක් දාල. දැන් මට 25 ජී.බී. ඩිස්ක් එකත් මදි.:baffled:

    උබ ඔච්චර කොලිටියට තියාගන්නේ projector එකක PLAY කරන්නද බන් .
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,187
    941
    113
    කතාව ඇත්ත ඒත් බෙස්ට් කොලිටි එකට තියාගන්න බං වලිකන්නේ... නැත්නම් නෝමල් කොලිටි එකට පැය 10-15ක් රෙකෝඩ් කරන්න පුලුවන්.

    ane me nikan hitpan ban. best quality daala Cam eken video karala passe computer eken convert karapan lossless H264 wage format ekakata. quality adu wenne na. anika handycam wala mona quality da ban 32GB una kiyala :rofl: onna RED cam ekak wagenam kamakuth na :P