උඹල හැන්ඩිකැම් පාවිච්චිකරනවනම්
මේ දවස්වල මට පුදුම ප්‍රශ්ණ තියෙන්නේ. උඹල හැන්ඩිකැම් පාවිච්චිකරනවනම් ඒවයේ රෙකෝඩ් කරන වීඩියෝස් කොහෙද සේව් කරනේ??
මගේ ලඟ තියෙන්නේ සෝනි එච්.ඩී. කැම්කෝඩර් එකක්. පැය දෙකක විතර එච්.ඩී. වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න 32ජී.බී. විතර යනව.
මම දැනට 21ජී.බී. බ්ලූ-රේ ඩිස්ක් දෙකකට වීඩියෝස් සේව්කරනව. ගොඩක් වෙලාවට බැකප් එකක් විදියට තව ඩිස්ක් දෙකකටත් බර්න් කරනව. ඩිස්ක් හතරට යූරෝ 40ක් යනව. මට දැනගන්න ඕන මීට වඩා ධාරිතාවය වැඩි, වියදම අඩු, හා අවදානමකින් තොරව වැඩි කාලයක් ඩේට සේව් කරගන්න ක්‍රමයක් තියනවද කියල හා උඹල ප්‍රායෝගිකව මේ ඩේට සේව් කරන්නේ කොහෙද කියල.
මට හාඩ් ඩිස්ක් ගැන වැඩි විශ්වාසයක් නෑ, SDHC32GBx10 කාඩ් එකකුත් යූරෝ 40කට වඩා අඩුයි ඒත් ඩේට ලොස් වුනොත් අනාතයි. මගේ ප්‍රශ්නෙට බ්ලූ රේ ඩිස්ක් ඇරෙන්න උඹල දන්න වෙන විකල්පයක් නැද්ද??

Linda~
මේ දවස්වල මට පුදුම ප්‍රශ්ණ තියෙන්නේ. උඹල හැන්ඩිකැම් පාවිච්චිකරනවනම් ඒවයේ රෙකෝඩ් කරන වීඩියෝස් කොහෙද සේව් කරනේ??
මගේ ලඟ තියෙන්නේ සෝනි එච්.ඩී. කැම්කෝඩර් එකක්. පැය දෙකක විතර එච්.ඩී. වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න 32ජී.බී. විතර යනව. මම දැනට 21ජී.බී. බ්ලූ-රේ ඩිස්ක් දෙකකට වීඩියෝස් සේව්කරනව. ගොඩක් වෙලාවට බැකප් එකක් විදියට තව ඩිස්ක් දෙකකටත් බර්න් කරනව. ඩිස්ක් හතරට යූරෝ 40ක් යනව. මට දැනගන්න ඕන මීට වඩා ධාරිතාවය වැඩි, වියදම අඩු, හා අවදානමකින් තොරව වැඩි කාලයක් ඩේට සේව් කරගන්න ක්‍රමයක් තියනවද කියල හා උඹල ප්‍රායෝගිකව මේ ඩේට සේව් කරන්නේ කොහෙද කියල.
මට හාඩ් ඩිස්ක් ගැන වැඩි විශ්වාසයක් නෑ, SDHC32GBx10 කාඩ් එකකුත් යූරෝ 40කට වඩා අඩුයි ඒත් ඩේට ලොස් වුනොත් අනාතයි. මගේ ප්‍රශ්නෙට බ්ලූ රේ ඩිස්ක් ඇරෙන්න උඹල දන්න වෙන විකල්පයක් නැද්ද??

Linda~
Last edited:

onna RED cam ekak wagenam kamakuth na