Russia bans all Fonterra products

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Anchor_Instant_Full_Cream_Milk_Powder.jpg




    Russia has made one of the most extreme responses to Fonterra's contamination scare so far, banning all goods made by the New Zealand dairy giant, according to media reports.

    Russia was not on the list of affected countries released by Trade Minister Tim Groser yesterday, which included New Zealand, Australia, China, Vietnam and Thailand.

    Russian news agency RIA Novosti reported that the country's consumer-protection watchdog was recalling Fonterra's products, including infant formula, and advising consumers in Russia not to buy its products.

    A Fonterra director told Radio NZ last year that the company sold around US$120 million worth products, mainly butter and cheese, each year in Russia.

    China has introduced a blanket ban on all New Zealand milk powder imports, Groser told TVNZ's Q&A this morning.

    Fonterra yesterday announced that a dirty pipe at its Hautapu plant in the Waikato might have contaminated three batches of a whey protein called WPC80 with bacteria that can cause botulism, a potentially fatal illness.

    Fonterra said eight of its customers, most of whom have still not been named, could have used the affected batches in a range of infant formula products and soft drinks.




    source





    නවසීලන්තයේ නිෂ්පාදිත සියලුම කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන තම රට තුල තහනම් කිරීමට රුසියානු ආණ්ඩුව තීරණය කර ඇතැයි The New Zeland Hareld පුවත් සේවය වාර්ථා කරයි.

    රුසියානු RIA පුවත් ඒජන්සිය උපුටා දක්වනින් Hareld පුවත් සේවය පවසන්නේ රුසියානු පාරිභෝගික ආරක්ෂක බලධාරීන් විසින් බිළිඳු කිරි ආහාර ඇතුළු සියළු ෆොන්ටෙරා නිෂ්පාදන නැවත හරවා යවන බවයි.ෆොන්ටෙරා අධ්‍යක්ෂකවරයකු පසුගිය වසරේ තහවුරු කලේ තම සමාගමේ කිරි ,චීස් බටර් ඇතුළු ඇමරිකානු ඩොලර් මිලියන 120 ක නිෂ්පාදන රුසියාවට විසින් පරිභෝජනය කරන බවයි.

    ලොව විශාලතම කිරි ආහාර නිෂ්පාදන සමාගම වන නවසීලන්ත ෆොන්ටෙරා සමාගමේ කිරි නිෂ්පාදන තුල තිබී බොටියුලිම් (botulism) කාරක උග‍්‍ර විෂ බැක්ටීරියාව චීනයේ ආහාර තත්ව පරීක්‍ෂාවේදී හමු වීම හේතුවෙන් චීනය විසින්ද ෆොන්ටෙරා නිෂ්පාදන සියල්ල තම රට තුල තහනම් කල බව මීට පෙර වාර්ථා විය.

    ෆොන්ටෙරා සමාගම ශ‍්‍රී ලංකා වෙළඳපොළට නිකුත් කරන ඇන්කර් මැලිබන් ඇතුළු නිෂ්පාදනවල DCD විෂ රසායනය ඇති බව පසුගියදා කාර්මික තාක්ෂණ ආයතනය සිදුකල පරීක්ෂණ වලින් හෙළි වුවත් තවමත් ශ්‍රී ලංකාව තුල එම නිෂ්පාදන බාධාවකින් තොරව නිකුත් කෙරේ.සෞඛ්‍ය බලධාරීන් ඇතුළු මෙරට වගකිවයුතු අංශ කාර්මික තාක්ෂණ ආයතන වාර්ථාව නොසලකා හරිමින් අඳුරේ අත පත ගාමින් සිටී. මීට පෙර කෘෂි රසායන තුල ආසනික් විෂ ඇති බවට කැළණි විශ්ව විද්‍යාල පරීක්ෂණ කණ්ඩායම් ඉදිරිපත් කල පාරීක්ෂණ වාර්ථා ප්‍රතික්ෂේප කරමින් එම බලධාරීන් පැවසුවේ රජය නිල වශයෙන් පිලිගන්නේ කාර්මික තාක්ෂණ ආයතනයේ පරීක්ෂණ වාර්ථා පමණක් බවයි. නමුත් කිරි නිෂ්පාදනවල DCD සම්බන්ධව එම ස්ථාවරය වෙනස් වී තිබේ.
     
    • Like
    Reactions: HashanR and rcccc

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: හොද වෙලාවට, ඕකුන් කොටින්ට සපෝට් කතාවක් ආරංචි වෙච්ච කාලෙම, ඈන්කර් බොන එක නැවැත්තුවා අපි....... :yes:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    udeta wasa kiri weeduruwak beela, pankallak wasa chees ekka kanawa.
    dawalta arsenic wasa dapu bath eka kaala acid wathura weeduruwak bonawa>>>>>
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මට නිකමට හිතුන මොකක් හරි අටමගලය වෙලා කියලා.. ලගදි ඉදන් ඇන්කර් වලට් TV එකේ යන ඇඩ් එකේ කෙලින්ම ඉන්නෙ ඇන්කර් ෆැක්ටරියෙ වැඩ කරන එවුන් කියන කතා..
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඕක තහනම් කරගන්න තව එකෙක්ව මරා ගන්න වෙනවා. නැතුව නම් අපේ උන් ඕවා තහනම් කරන්නේ නෑ.
     

    belesbi

    Member
    Aug 1, 2013
    90
    19
    0
    ඕක ලංකාවේ ආන්ඩුව කලා නම් කියයි, කිර්පිටි මිල වැඩි කරන එකට විරුද්ධව ලංකාවේ ෆොන්ටෙරා තහනම් කලා කියලා :P
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    චිනයත් නවත්වල බන් ෆොන්ටේරා බොනවට වඩා හොදයි වස ටිකක් බොන එක .ලංකාවේ ‍සෞක්‍ය අමාතංශ වාර්ථා විතරයි මුන්ගේ කිරි වල වස නෑ කියන්නේ. සල්ලි වලට විකුණුන හැත්ත පොඩි එවුන්ට වස පොවන්නේ මුන්