EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ අක්කි,ඔයා ශීමෙල්ද ආස?
    මම මේල්,ඔයා ෆීමෙල් කියල මම හිතනවා,ඔයා ශී මේල් නම් මත බා තෙල්ලම් කලන්න.
    මොකද ඊත පත්තේ මල්ලිව හාපික් දාල හෝදන්න වෙයි මත. :p

    :oo: :rolleyes: :eek: :eek:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :shocked: මෙන්නෝ..... බෝතල් පූසෝ..... මෙතන හොද නැති ඒවා කතා වෙනවෝ.......... :P
    මල්ලි හොදනවා කියන එකේ කිසිම වැරද්දක් නෑ නෙ :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: මෙන්නෝ..... බෝතල් පූසෝ..... මෙතන හොද නැති ඒවා කතා වෙනවෝ.......... :P

    මෙහ්හ් රත්නේ....... අර උඹේ dell laptop offer ත්‍රෙඩ් එකම ප්‍රමෝට් කරනවා වෙනුවට නරකද අලුතෙන් ත්‍රෙඩ් එකක් දැම්මනම් අළුත් ප්‍රමෝෂන් අළුත් බඩු ගැන.......? :rolleyes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මෙහ්හ් රත්නේ....... අර උඹේ dell laptop offer ත්‍රෙඩ් එකම ප්‍රමෝට් කරනවා වෙනුවට නරකද අලුතෙන් ත්‍රෙඩ් එකක් දැම්මනම් අළුත් ප්‍රමෝෂන් අළුත් බඩු ගැන.......? :rolleyes:

    :baffled::oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled::baffled:. එක පාරට බෑ. ටික ටික පුලුවන් :D

    වයිපරේට ලැප් එකක් ඔනේ වෙලා. කෑශ් නෑ මේ දවස් වල :dull::dull: . කාර්ඩ් එකෙන් ගෙවන්න තමා ගන්න වෙන්නේ. :sorry:

    :frown: සාමානයයෙන් මාසෙකට උඹ කීයක් සෙට් කරලා දෙනවද මට බිස්නස් එතකොට.....?? :rolleyes:

    ක්‍රෙඩිට් කාඩ් වලදි, අපේ ගානට තව 3%ක් ද කොහෙද ඈඩ් වෙනවත් එක්ක.... උඹට පාඩුයි ඒක....... :(
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :frown: සාමානයයෙන් මාසෙකට උඹ කීයක් සෙට් කරලා දෙනවද මට බිස්නස් එතකොට.....?? :rolleyes:

    ක්‍රෙඩිට් කාඩ් වලදි, අපේ ගානට තව 3%ක් ද කොහෙද ඈඩ් වෙනවත් එක්ක.... උඹට පාඩුයි ඒක....... :(

    බ්‍රෙඩ් ටෝක් කටවුට් එක දැක්කාම මට උඹව මතක් උනා බන්:yes::yes::yes::yes:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :frown: සාමානයයෙන් මාසෙකට උඹ කීයක් සෙට් කරලා දෙනවද මට බිස්නස් එතකොට.....?? :rolleyes:

    ක්‍රෙඩිට් කාඩ් වලදි, අපේ ගානට තව 3%ක් ද කොහෙද ඈඩ් වෙනවත් එක්ක.... උඹට පාඩුයි ඒක....... :(

    මට හරියටම ගානක් කියන්න බෑ බොස්. ක්‍රෙඩිට් කාඩ් වලින් ගන්න එකෙක් හිටියොත් එවන්න පුලුවන්. කොහේද, අපෙ ඉන්න හැම ලබ්බ ගාවම ලැප් තියෙනව නේ :baffled:

    3% නම් ප්‍රශ්නයක් නෑ. 36 months වගේ payment plan එකක් තියෙනව නම්. වැඩි වෙන ගාන ඊට පොඩ්ඩක් වැඩි උනත් කමක් නෑ :yes:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    වෙන තැන් වලට යන්න හිතෙන්නෙ නෑ බන්. වොරන්ටි වලට හෙන කට්ටක් කන්න වෙනවා. අපේ අය්ය කාරයට එච් පී එකක් අරන් දීල යුනිටි එකෙන් මම තාම උගෙන් කුනු හබ්බ අහනවා :frown:
     
    Status
    Not open for further replies.