EK Married Club-7

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආහ්හ් ලොක්කා ඇවිත් පිත්ත පටිය කපලා අළුත් වරාය ඕපන් කරාට සතුටින් වගේ.......... :rofl:

    පොර ඇවිල්ලා අනුන්ගේ එකක් අපේ වගේ ඕපන් කරනවා... අපිට අයිති ඔතනට යන පාර විතරයි.... :rofl:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    වැඩක් නැහැ බන්. පතලයක් කලා. මෙලෝ රහක් නැහැ......
    කාල හරියන්නේ නෑ.කපලම බලමු.රහ බලන්න නෙවෙයි මැණික් ගන්න:yes::yes::yes:
    ඔව් ඔව්. මු දැන් ලිදෙ ඉදන් කෑ ගහනවා. :rofl: මට ඇහෙන්නෙ නෑ :no:
    උපරිමේට රිදිලා :P
    උපරිම වේදනාවේ සලකුණු
    මොකෝ උබේ බාසාවට වුනේ...? :rolleyes:

    මුකුත් නෑ බන්. :nerd:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පොර ඇවිල්ලා අනුන්ගේ එකක් අපේ වගේ ඕපන් කරනවා... අපිට අයිති ඔතනට යන පාර විතරයි.... :rofl:

    බ්‍රෙඩ්ටෝක් දීලා ඕපන් කරන්නෙත් ඕකෙන් එක කොටසක් විතරනේ......... :dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ රත්නපුරේ ඉන්න උඹලට මැණික් නැතිනම් මේ අපිටද තියෙන්නේ........? :oo::P
    ඒකට පින තියෙන්න ඕනි, බලමුකෝ..:rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පොර ඇවිල්ලා අනුන්ගේ එකක් අපේ වගේ ඕපන් කරනවා... අපිට අයිති ඔතනට යන පාර විතරයි.... :rofl:
    :baffled::baffled::dull:
     
    Status
    Not open for further replies.