fb password එක කෙල්ලට දෙන්ඩ එපා

ad.hasareli

Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    fb password එක කෙල්ලට දෙන්ඩ එපා

    වැරදිලාවත් fb password එක කෙල්ලට දෙන්ඩ එපා,,දුන්න නම් වෙන දේවල්,,අනේ මම විදින දුකක්,


    1. කවුද ඔය sunny liyon කියන්නේ
    2. මොකටද ඔච්චර ගණු add කරන් ඉන්නේ
    3. ගැනු කොහමද firends වෙන්නේ
    4. වටේ ඉන්න
    ගැණුන්ට message කරලා delete කරනවා නෙ
    5. මම ඉද්දි ay tamuse ඔය වෙන කෙල්ලෙන්ගේ ෆොටෝ වලට like කරන්නේ
    6. ඔය indian,pakistan කෙල්ලෝ කොහමද tamusege යාලුවෝ වෙන්නේ.එකට වැඩ කරද,නැත්නම් එකට ඉගන ගත්ටද,

    7. මටත් හදල ඕනේ එක්කක් මේ අදම
    8. tamuse office එකේ වැඩ කියල මේක tama කරන්නේ.
    9. එක එක ගෑනිගේ පික් වලට COMMENT කරලා තියන්නේ,nice අනේ, කියල මම tamusega හොර ගැනිද
    10. අපි මේ affair එක නව්වටමු,tamuse ඔය ගැණු එකක්ම ඉන්නවා :angry::angry:

    from fb
     

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    sirawta oi matath okama thama wela thiyene .me daws wala ain karala thiyenne .nethnam mata idala iwarai .oya tika ohomama kiyanawa :S

    Mage ekat kella dannawa, ohoma ewa nam kiyanne na habai, mage fb eke attatama nodanna aya naha, mama chat karanawat adui. okkotama wada mage kella moda na :D
    kella modada nedda kiyala balaganna kello 2k 3k ekka wage cht karala balapan :P:P

    ow ban mat dunna,,edama account eka deactv kara lol seen moko ban oka ahu unt idala hamaray,,balala qa 4wate inna unta msg karanawaneda kiyala
    hoda welawata 100 witara dlt kara nattan ewat ahu unanan wili oy :p

    he he kollo okkotama akama seen akane thiyenne :lol:
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    foreveralone.png