දේශමාමකයෝ

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උඹ නිකන් "මෝඩ බහුතරය" කියලා පොර ටෝල්ක් දාලා පටන් ගත්තම මට හිතුනා උඹ යමක් කමක් තේරෙන එකෙක් වෙන්න ඇති කියලා .. අඩුම තරමේ උඹ කතා කරන දෙයක් වත් උඹට ඔප්පු කර ගන්න බැහැ .. උඹට ඇත්ත කියන්න කොන්දක් නැති උනාට මට තියෙනවා .. මම මෙච්චර කල් මහින්දට තමයි චන්දෙ දුන්නේ .. එත් ආයිත් දෙන් නැ .. එක මේ වැලිවේරිය සිදුවීම නිසා විතරක් නෙමේයි . මර්වින්, කුඩු දුමින්දට මතක නැ.. මේ වගේ සුරංගනා කතා අහන්න උන නිසා මම මේ තීරණේ ගත්තේ .. සඳලු තලෙන් බැහැපන් බිමට ... කඩේ යන්නේ මම නෙමයි උඹ කියලා නිකන්ම ඔප්පු වෙනවා .. තමන්ගේ නායකයාගේ නම/ හොද වගේම නරක කියන්නත් මට කොන්දක් තියනවා .. එත් උඹට එහෙම එකක් නැහැ ..

    උබලා වගේ පාර හැදෙන හින්දා මහින්දට කතිර ගහන මෝඩයෝ එක්ක මොන කථාද බං ..උබ ඌට චන්දෙ දුන්නත් එකයි නොදුන්නත් එකයි...මහින්දගේ හොද නරක උබ වගේ මොනිසෝරි යන එකෙක්ගෙන් අහල දැන ගන්න මට ඕන නැහැ..:no:..
     
    aruna47

    Well-known member
  • එරෝසන්, චු හොරා, මුන් දෙන්නගේ අඩුම තරමේ දැලි රැවුලවත් වැවිලා නැහැ. මෙතන පොර ටෝක් දුන්නට. අඩුම තරමේ චන්දෙවත් දීලා නැති උන් දෙන්නෙක් මුන්.

    ඉතින් මේ පොඩි මල්ලිලා දෙන්නා මෙතන ලොකු ටෝක් දුන්නට තාම රෑට කලිසමේ බඩු යවාගන්න දෙන්නෙක්.

    :lol::lol::lol::lol:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    එරෝසන්, චු හොරා, මුන් දෙන්නගේ අඩුම තරමේ දැලි රැවුලවත් වැවිලා නැහැ. මෙතන පොර ටෝක් දුන්නට. අඩුම තරමේ චන්දෙවත් දීලා නැති උන් දෙන්නෙක් මුන්.

    ඉතින් මේ පොඩි මල්ලිලා දෙන්නා මෙතන ලොකු ටෝක් දුන්නට තාම රෑට කලිසමේ බඩු යවාගන්න දෙන්නෙක්.

    :lol::lol::lol::lol:

    ඒක තමයි, කෝ මූ එකක්වත් ඇහුවද නෑ නේ :( මම මූට අනන්තවත් කියල තියනවා "හුජ්ජ කොල්ල තොට මොන දේශපාලනයක්ද අම්ම දෙනදෙයක් කාල වෙන දෙයක් බලන් හිටපන් කියල"
    මුන් ඔය ලොකු ලොකු ඒවා සූප්පු කොරන්න ගිහින් තමයි ඔය නොන්ඩි වෙන්නෙ :lol::lol:
     
    aruna47

    Well-known member
  • අපි නම් ඉතින් ඇත්ත කතා කරන්නේ එක ප*කුට්වත් කඩේ යන්නේ නැහැ උබල එක එකාට කඩේ ගියාට අන්තිමට ඉන්නේ අසරණ අම්මයි තාත්තයි විතරයි, අපි මේ කමෙන්ට් කරන්නේ උබලගේ ගල් සෙට් එක පොලොව නුහුල්ලන බොරු කියනකොට අහක බලන් ඉන්න බැරි නිසා

    ගල් කොල්ල මෙතන ඇවිත් ලොරි ටෝක් දෙනවා :lol:

    :lol::lol::lol:
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    එරෝසන්, චු හොරා, මුන් දෙන්නගේ අඩුම තරමේ දැලි රැවුලවත් වැවිලා නැහැ. මෙතන පොර ටෝක් දුන්නට. අඩුම තරමේ චන්දෙවත් දීලා නැති උන් දෙන්නෙක් මුන්.

    ඉතින් මේ පොඩි මල්ලිලා දෙන්නා මෙතන ලොකු ටෝක් දුන්නට තාම රෑට කලිසමේ බඩු යවාගන්න දෙන්නෙක්.

    :lol::lol::lol::lol:

    :P:P
     
    guardian

    Member
    Aug 11, 2008
    356
    7
    0
    36
    Middle of Gotham and Arkham Cities
    උබලා වගේ පාර හැදෙන හින්දා මහින්දට කතිර ගහන මෝඩයෝ එක්ක මොන කථාද බං ..උබ ඌට චන්දෙ දුන්නත් එකයි නොදුන්නත් එකයි...මහින්දගේ හොද නරක උබ වගේ මොනිසෝරි යන එකෙක්ගෙන් අහල දැන ගන්න මට ඕන නැහැ..:no:..

    උඹ "මොනිසොරි" වත් ගිහින් නැති එකේ අවුල තමයි බන් ඔය තියෙන්නේ .. මම රටක සංවර්ධනය සඳහා මහා මාර්ග පද්දතිය (යටි තල පහසුකම්) පළමුව සකස් කල යුතුයි කියලා මම කියද්දී කිව්වා කොහේ හරි ඉන්න ඉස්කෝලේ ගියේ නැති එකෙක් කියයි කියලා "පාරවල් කන්නද ඔයි කියාලා" බැලින්නම් "මොනිසොරි" වත් ගියේ නැති එකෙක් මම කිව්වා වගේම ඒ දේ කිව්වා .. එකෙක් කිව්වා හරී ... "මාර්ග පද්දතියට කලින් අද්‍යාපනය දියුණු කරන්න ඕනේ" මොකෝ ලංකාව අද්‍යාපනය අතින් කොච්චර ඉස්සරහ හිටියත් උඹලා වගේ නුගත්තු තාමත් ලංකාවේ ඉන්නවා ... අපි දේශපාලයනය පැත්තකට දාමුකෝ .. ඔය දේ තෙරුන් ගන්න බැරි ගොනෙක් එක්ක කතා කරලා වැඩක් නැහැ ..
     
    aruna47

    Well-known member
  • උඹ "මොනිසොරි" වත් ගිහින් නැති එකේ අවුල තමයි බන් ඔය තියෙන්නේ .. මම රටක සංවර්ධනය සඳහා මහා මාර්ග පද්දතිය (යටි තල පහසුකම්) පළමුව සකස් කල යුතුයි කියලා මම කියද්දී කිව්වා කොහේ හරි ඉන්න ඉස්කෝලේ ගියේ නැති එකෙක් කියයි කියලා "පාරවල් කන්නද ඔයි කියාලා" බැලින්නම් "මොනිසොරි" වත් ගියේ නැති එකෙක් මම කිව්වා වගේම ඒ දේ කිව්වා .. එකෙක් කිව්වා හරී ... "මාර්ග පද්දතියට කලින් අද්‍යාපනය දියුණු කරන්න ඕනේ" මොකෝ ලංකාව අද්‍යාපනය අතින් කොච්චර ඉස්සරහ හිටියත් උඹලා වගේ නුගත්තු තාමත් ලංකාවේ ඉන්නවා ... අපි දේශපාලයනය පැත්තකට දාමුකෝ .. ඔය දේ තෙරුන් ගන්න බැරි ගොනෙක් එක්ක කතා කරලා වැඩක් නැහැ ..

    රටක සංවර්ධනය දැකලා නැති පොන්ස්ලට හොදයි. ලංකාවේ සංවර්ධනය කියන්නේ පාර හදන්න බිලියනයයි නම් යන්නේ එකෙන් රන්ගොජාගේ ෆැමිලි එකට තව බිලියනයක් යනවා වගේ තමයි. පෙන්නේ නැද්ද කොළඹ ගාල්ල හයිවේ එක පාරේ යනකොට ගැස්සෙනවා. හයිවේ නොගියපු ජෝකියන්ට නම් ඔව්ව ඉතින් හයිවේ.

    අධ්‍යාපනය අපේ ලංකාවේ හොදයිද?? ඕ ලෙවල් ඒ ලෙවල් අච්චාරු කරන රටේ මොන හරි අධ්‍යාපනයක් ද?? යටි තල මොකටත් කලින් මිනිස්සුන්ට එදා වෙලා හම්බ කරන කන්න හදලා ඉන්න ඕන. මොන යටිතලේ හැදුවත් වැඩක් නැහැ. මහින්දයා පොඩි මිනිහගේ බඩටමනේ ගහන්නේ. පොඩ්ඩක් පාරේ තොටේ ඇවිදලා බලපන් මහින්දයට හොද කියන උන් අතරින් වැඩිපුර මහින්දට බනින්නේ. නිකමොන්ද නැත්නම් වැඩ කරන උන්ද කියලා. :lol::lol::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    හයිවේ වල නොගිය උන්ට ඔව්වා මැජික් බන් අරුනයෝ ,,,,
    දකුණ අධිවේගී මාර්ගයේ පළමු වසරේ අදායම කෝටි 200යි
    තව වසර 15ක් යනකම් ඒ අදායම චීන රජයට.
    අවුරුදු 15ක් ගියාට පසේ ඕකේ ඉතුරුවෙන්නේ අර චිප්ස් ගල් ටික විතරයි
    අපේ පකයිට වෙන්නේ ඒ ඉතුරුවුන චිප්ස් ගල් ටිකේ පුක අතුල්ලාගන්න......
     
    aruna47

    Well-known member
  • :lol::lol::lol:

    මුන් හිතන් ඉන්නේ හයිවේ හැදුවම ඔක්කොම හරි කියලා. නුගත් හරක්
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :lol::lol::lol::lol:

    මුන් හිතන් ඉන්නේ හයිවේ හැදුවම ඔක්කොම හරි කියලා. නුගත් හරක්

    High way & anith parawal tikath hariyata ona eth eka parak hadanna ekata yana gana wage 3n gunayak wiyadam(horakan) karala mun hadanne modayo ban inne un hithanne parawal hadanne anduwa karawana unge pvt salli walin kiyala anduwa karawana un ape salli winasa karanwa
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    රට ගොඩද .. මේකේ පැති කීපයක් තියෙනවා බන් .. මිනිස්සුන්ගේ ඓතිවාසිකම් බල්ලට ගිහින් ... ඇත්ත .. වංචා,දුෂකයෝ වැඩි .. ඇත්ත .. ලගදී වෙන දේවල් දැක්කම ඇත්තටම දුක හිතෙනවා .. ඔව් .. එත් එක දෙයක් තෙරුන් ගනින් .. මේක මං මහින්ද ගැන හිතලම නෙමයි කියන්නේ .. මම ඉගෙන ගත්තු දෙයක් .. එක තමයි "හැමවෙලම ඉන්න යකා හොදයි කියලා හිතපන්" කියන එක .. මුට වැඩිය හොද එකක් ඉන්නවද ??? ඉන්නවා නම් මාත් කැමැති .. මටත් ඇති වෙලා ..වැඩේ කියන්නේ එහෙම එකෙක් නැහැ.. ඉන්න එවුනුත් දාලා යන පක්ෂ තියෙන්නේ .. දැන් ඔය නරක පැත්ත ..

    මම හොද පැත්ත ගැන කියන්නම්.. හැබැයි මේ කඩේ යනවා නෙමයි .. මොකො මහින්ද රටට දෙයක් කලා කියලා අපි කවුරුත් පිලිගන්නවා .. පොඩ්ඩක් එලියට බැහැලා බලපන් කොච්චර පාරවල් ලංකාවේ හැදෙනවද කියලා .. මේවා ජන්දේ ලංවෙලා බාගෙට හැදෙන ඒවා නෙමයි .. ඇත්තටම බයික් එකේ පාරක යන්න ආසයි දැන් .. ලංකාවට එන සුද්දෝ අපිට පුකෙනුත් හිනා වෙනවා ත්‍රිකුණාමලයේ ඉදලා කොළඹට එන්න පැය 7 ක් යනවා කිව්වම .. උන්ට උන්ගේ රටේ ඉඳලත් මෙහෙට එන්න එච්චර වෙලාවක් ගිහින් නැහැ .. දැන් ඉස්කෝලේ ගියේ නැති එකෙක් කියයි පාරවල් හදන එක නෙමයි සංවර්දනය කියන්නේ කියලා .. අනේ හු__ තමයි .. රට දියුණු කරන්න මාර්ග පද්දතිය හදන්න ඕනේ .. ගමනා ගමනය සඳහා යන පිරිවැය/ කාලය අඩු වෙන්න ඕනේ .. එක තමයි සංවර්දනය කියන එකේ මුල් පියවර .. මේක මන් කියන්නේ මහින්දට කඩේ යන්න නෙමයි .. මොකා හිටියත් මේ වෙන දේ හරි.. අපි සුද්දට තාම බයිනවා .. එත් උ නිසා තමයි රේල් පිල්ලක් හරි ලංකාවේ තියෙන්නේ .. මේක තමයි බන් තිත්ත උනත් ඇත්ත... අයිත් කියන්න ඕනේ මේවා ගැන සතුටු වෙනවත් එක්කම මිනිස්සුන්ට සලකන විදිහ ගැන දුක් වෙනවා කියලත් ..

    මට ඉතින් ඇත්තටම උඹේ රට ගොඩද කියන එකට හරි උත්තරයක් දෙන්න බැ බන් .. මොකෝ එක පැත්තකින් ගොඩ .. අනිත් පැත්තෙන් ගන්නම දෙයක් නැහැ ..
    ඔව් උඹ කියන කතාව සහතික ඇත්ත, මේ ආන්ඩුව මුන්ට කරනව වැඩියි, මොකුත් කලේ නැත්නම් අත දික්කරලා දියල්ලා දියල්ලා කියනව, එහෙම නැතුව මිනිස්සුන්ට මොනව හරි කරලා දුන්නොත් අරක සුදුයි, මේක සුදුයි අරක අරෙහෙමයි,. මේක මෙහෙමයි,විතරක් නෙමෙයි ඊටපස්සෙ මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න ඕන. ලන්කාවෙ දේශපාලකයො කියන්නෙ සිරාම කරුමක්කාරයො ටිකක්, ඔය මිනිස්සු කියන විදියට අපි දුන්නා අපේ සල්ලි කෝ කියල ඇහුවට ඒවගෙන් සීයට අසූවකින්ම පිටරට වලින් ගත්ත පරන ණය ගෙවන්න ඕන. මේ ආන්ඩුව නෙමෙයි පරන ඒවා පවා ගෙවන්න වෙනව, මහින්දගෙ ක්‍රමේ සීයට්ස සීයක්ම හරි, ලන්කව සන්වර්ධනය පිට රට ආයෝජන වලින් කරන එක ලොකු හයියක්, අපි දුන්නා අපි දුන්නා කිව්වට බදු ඉවරවෙලා ආන්ඩුව උඩබලන් හිටියනම් රඟන එවුන්ට තේරෙයි.
     
    aruna47

    Well-known member
  • High way & anith parawal tikath hariyata ona eth eka parak hadanna ekata yana gana wage 3n gunayak wiyadam(horakan) karala mun hadanne modayo ban inne un hithanne parawal hadanne anduwa karawana unge pvt salli walin kiyala anduwa karawana un ape salli winasa karanwa

    නයට ගන්නවා එකත් ගිනි පොලි. ඉතින් ඉපදෙන්න ඉන්න දරුවාගේ ඉදන් ඇට දෙකේ තියන කැරි දක්වාම නයයි. මම නම් කියන්නේ මේ හුත්තලාව එළවලා දන්නා කාලේ හරි. විපක්ෂයක් දැන් නැහැ. එත් වෙන විකල්පයක් අවශ්‍යයි. මුන් පට්ට හොරකම් කිරිල්ලක් කරන්නේ :growl:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    ඔව් උඹ කියන කතාව සහතික ඇත්ත, මේ ආන්ඩුව මුන්ට කරනව වැඩියි, මොකුත් කලේ නැත්නම් අත දික්කරලා දියල්ලා දියල්ලා කියනව, එහෙම නැතුව මිනිස්සුන්ට මොනව හරි කරලා දුන්නොත් අරක සුදුයි, මේක සුදුයි අරක අරෙහෙමයි,. මේක මෙහෙමයි,විතරක් නෙමෙයි ඊටපස්සෙ මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න ඕන. ලන්කාවෙ දේශපාලකයො කියන්නෙ සිරාම කරුමක්කාරයො ටිකක්, ඔය මිනිස්සු කියන විදියට අපි දුන්නා අපේ සල්ලි කෝ කියල ඇහුවට ඒවගෙන් සීයට අසූවකින්ම පිටරට වලින් ගත්ත පරන ණය ගෙවන්න ඕන. මේ ආන්ඩුව නෙමෙයි පරන ඒවා පවා ගෙවන්න වෙනව, මහින්දගෙ ක්‍රමේ සීයට්ස සීයක්ම හරි, ලන්කව සන්වර්ධනය පිට රට ආයෝජන වලින් කරන එක ලොකු හයියක්, අපි දුන්නා අපි දුන්නා කිව්වට බදු ඉවරවෙලා ආන්ඩුව උඩබලන් හිටියනම් රඟන එවුන්ට තේරෙයි.

    :lol:
     
    aruna47

    Well-known member
  • reputation_neg.gif
    දේශමාමකයෝ 08-06-2013 05:11 PM ane pako puka nedee hitapan hamudawak pawathinne rajaya nisa hamudawata ona ona dewal karanna ba eka thamai hamudawe nayakaya hatiyata president wnne.ape kollo marenakota ubala koheda hitiye ponnayo un nathnam ada thopilata puketh arala praba ponna p

    :lol::lol::lol::lol::lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රටක සංවර්ධනය දැකලා නැති පොන්ස්ලට හොදයි. ලංකාවේ සංවර්ධනය කියන්නේ පාර හදන්න බිලියනයයි නම් යන්නේ එකෙන් රන්ගොජාගේ ෆැමිලි එකට තව බිලියනයක් යනවා වගේ තමයි. පෙන්නේ නැද්ද කොළඹ ගාල්ල හයිවේ එක පාරේ යනකොට ගැස්සෙනවා. හයිවේ නොගියපු ජෝකියන්ට නම් ඔව්ව ඉතින් හයිවේ.

    අධ්‍යාපනය අපේ ලංකාවේ හොදයිද?? ඕ ලෙවල් ඒ ලෙවල් අච්චාරු කරන රටේ මොන හරි අධ්‍යාපනයක් ද?? යටි තල මොකටත් කලින් මිනිස්සුන්ට එදා වෙලා හම්බ කරන කන්න හදලා ඉන්න ඕන. මොන යටිතලේ හැදුවත් වැඩක් නැහැ. මහින්දයා පොඩි මිනිහගේ බඩටමනේ ගහන්නේ. පොඩ්ඩක් පාරේ තොටේ ඇවිදලා බලපන් මහින්දයට හොද කියන උන් අතරින් වැඩිපුර මහින්දට බනින්නේ, නිකමොන්ද නැත්නම් වැඩ කරන උන්ද කියලා. :lol::lol::lol:

    සහතික ඇත්ත :lol: :lol:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    නයට ගන්නවා එකත් ගිනි පොලි. ඉතින් ඉපදෙන්න ඉන්න දරුවාගේ ඉදන් ඇට දෙකේ තියන කැරි දක්වාම නයයි. මම නම් කියන්නේ මේ හුත්තලාව එළවලා දන්නා කාලේ හරි. විපක්ෂයක් දැන් නැහැ. එත් වෙන විකල්පයක් අවශ්‍යයි. මුන් පට්ට හොරකම් කිරිල්ලක් කරන්නේ :growl:

    එළවල දැම්මත් එන්න වෙන හරි සෙට් එකකුත් නැහැ .
    මොන ආණ්ඩුව ආවත් අඩු බලයක් තිබුන නම් හරි විපක්ෂයක් ඕන කොන්ද කෙලින් තීන බලේ තිනේ එහෙම උනාම ආණ්ඩුවට ඕන ඕන විදිහට නටන්න බැහැ .දැන් ඕන මගුලක් සම්මත කර ගන්න මුන්ට විපක්ෂේ ගණන් ගන්නෙවත් නැතුව පුළුවන්.
    හොරකන් කරනවා මොන රටක උනත් ආණ්ඩුව කරන උන් ඒත් මුන් හොරකන් කරලා උද බලාගෙන චන්ද හද ගන්න දගලනවා විතරයි කිසිම වගකීමකින් වැඩ ක්රාන්නේ නැහැ හොරකන් කරත් කමක් නැහැ management එක හරියට කරනවා නම් ,කරන්නේ සල්ලි නයට අරන් පොලී ගෙවන එකයි මේ රටේ අර්තිකෙ පිට රට උන්ට හූරන් කන්න දෙන එකයි විතරයි
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    wadak na ban oya chanda. ochchara jara wada karanna puluwan unta chanda gilmart dana eka maha deyak da. ranil hari na, wipakshe durwalai wage matha pathura wanneth oya anduwama thamai. ranil edai medai wenasak nah, namuth mathe hadala thiyenne pora wadak naha kiala. hora chanda walin chanda dinanakota wipakshe hamadama paradinawa kiala thamai balana ayata hithenne.

    balapan chanda gilmartuth ohoma giyama eli wei kawada hari.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :lol::lol::lol:
    හයිවේ වල නොගිය උන්ට ඔව්වා මැජික් බන් අරුනයෝ ,,,,
    දකුණ අධිවේගී මාර්ගයේ පළමු වසරේ අදායම කෝටි 200යි
    තව වසර 15ක් යනකම් ඒ අදායම චීන රජයට.
    අවුරුදු 15ක් ගියාට පසේ ඕකේ ඉතුරුවෙන්නේ අර චිප්ස් ගල් ටික විතරයි
    අපේ පකයිට වෙන්නේ ඒ ඉතුරුවුන චිප්ස් ගල් ටිකේ පුක අතුල්ලාගන්න......

    :lol:
     
    :lol::lol::lol:
    හයිවේ වල නොගිය උන්ට ඔව්වා මැජික් බන් අරුනයෝ ,,,,
    දකුණ අධිවේගී මාර්ගයේ පළමු වසරේ අදායම කෝටි 200යි
    තව වසර 15ක් යනකම් ඒ අදායම චීන රජයට.
    අවුරුදු 15ක් ගියාට පසේ ඕකේ ඉතුරුවෙන්නේ අර චිප්ස් ගල් ටික විතරයි
    අපේ පකයිට වෙන්නේ ඒ ඉතුරුවුන චිප්ස් ගල් ටිකේ පුක අතුල්ලාගන්න.
    කිසි අවුලක නැත ප්‍රොජෙට් එකේ 10% ක් කලින්ම සමාගමේ සන්වර්දයට ලබා දි ඇත , දැන් පාර තිබ්බත් එකයි නැතත් එකයි.
    මචන් ලා මේ රටේ 2/3 ක් ඉන්නේ බත් ගිලින හරක් , උන්ට කව්වන තව සියයට 10 ක් විතර ඉන්නවා....
    උන්ට මේවා මොනවා කිව්වත් තේරෙන්නේ නැහැ , ඔක්කොම අහල අන්තිමට කියන්නේ "අපි දැන් බයක් නැතිව පාරේ බැහැලා යනවනේ " කියලා
    නෙදකින් මේවගේ කාලකන්නි ගොන්නු ඉන්න රටක අපි ඉපදුනානේ

    • Like
    Reactions: NUWAN BUWA