උඹ නිකන් "මෝඩ බහුතරය" කියලා පොර ටෝල්ක් දාලා පටන් ගත්තම මට හිතුනා උඹ යමක් කමක් තේරෙන එකෙක් වෙන්න ඇති කියලා .. අඩුම තරමේ උඹ කතා කරන දෙයක් වත් උඹට ඔප්පු කර ගන්න බැහැ .. උඹට ඇත්ත කියන්න කොන්දක් නැති උනාට මට තියෙනවා .. මම මෙච්චර කල් මහින්දට තමයි චන්දෙ දුන්නේ .. එත් ආයිත් දෙන් නැ .. එක මේ වැලිවේරිය සිදුවීම නිසා විතරක් නෙමේයි . මර්වින්, කුඩු දුමින්දට මතක නැ.. මේ වගේ සුරංගනා කතා අහන්න උන නිසා මම මේ තීරණේ ගත්තේ .. සඳලු තලෙන් බැහැපන් බිමට ... කඩේ යන්නේ මම නෙමයි උඹ කියලා නිකන්ම ඔප්පු වෙනවා .. තමන්ගේ නායකයාගේ නම/ හොද වගේම නරක කියන්නත් මට කොන්දක් තියනවා .. එත් උඹට එහෙම එකක් නැහැ ..
උබලා වගේ පාර හැදෙන හින්දා මහින්දට කතිර ගහන මෝඩයෝ එක්ක මොන කථාද බං ..උබ ඌට චන්දෙ දුන්නත් එකයි නොදුන්නත් එකයි...මහින්දගේ හොද නරක උබ වගේ මොනිසෝරි යන එකෙක්ගෙන් අහල දැන ගන්න මට ඕන නැහැ..
..

මම මූට අනන්තවත් කියල තියනවා "හුජ්ජ කොල්ල තොට මොන දේශපාලනයක්ද අම්ම දෙනදෙයක් කාල වෙන දෙයක් බලන් හිටපන් කියල"
