EK Married Club-7

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රිවස්ටන් පැත්තක තියල විකිය ගේ ගෙදෙට්ට සෙට් වෙලා ගසමු බාබකිව් එකකුත් සෙට් කරං.......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඌරෝ????:dull::nerd:
    එයි ද?:sorry::(
    එහෙම වුනොත් තරිය යය උන් පස්සේ...........:growl::frown:
    මට නම් බෑ රජෝ හුලු බැදං ඕකව හොයන්න වෙරි මරගාතේ..........:dull::dull::dull:
    :lol::lol::lol:
    මට මැවිලා පේනවා යකෝ තරිය වෙරි මරගාතේ ඌරෙක්ගෙ පස්සේ පන්නන හැටි......:lol::rofl::rofl::rofl::P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඌරෝ????:dull::nerd:
    එයි ද?:sorry::(
    එහෙම වුනොත් තරිය යය උන් පස්සේ...........:growl::frown:
    මට නම් බෑ රජෝ හුලු බැදං ඕකව හොයන්න වෙරි මරගාතේ..........:dull::dull::dull:

    රිවස්ටන් පැත්තක තියල විකිය ගේ ගෙදෙට්ට සෙට් වෙලා ගසමු බාබකිව් එකකුත් සෙට් කරං.......
    උරෝ දැන් නැත.....
    රිසවේෂන් වල වතුර පිරිලා ඇත.....

    දැට්ස් ද බෙස්ට් අයිඩියා එවර් යු සෙඩ්.....:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උරෝ දැන් නැත.....
    රිසවේෂන් වල වතුර පිරිලා ඇත.....

    දැට්ස් ද බෙස්ට් අයිඩියා එවර් යු සෙඩ්.....:)
    බාබකිව් එකට නම් මස් කිලෝ 50ක් ඇති වෙයි............
    අපේ උන් බාබකිව් කරපු ඒව කන්නෙ නෑනේ එච්චර ම.....:baffled::baffled:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බාබකිව් එකට නම් මස් කිලෝ 50ක් ඇති වෙයි............
    අපේ උන් බාබකිව් කරපු ඒව කන්නෙ නෑනේ එච්චර ම.....:baffled::baffled:
    මොනවාද කියන්නේ ? නයිටක් ගහල නුවර අවට රවුමක් ගහලා සෙට් වෙමුද ? වාහෙලා ටික විතරක්වත්
    ඕනනම් රිවස්ටන් පහුවදා යමු
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රිවස්ටන් පැත්තක තියල විකිය ගේ ගෙදෙට්ට සෙට් වෙලා ගසමු බාබකිව් එකකුත් සෙට් කරං.......

    එකෙන්ම..........
    11.gif
    මෙහ්හ් යනකොටයි එනකොටයි කස්ටියම ට්‍රේන් එකේ යමුද එමුද......? :):)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බාබකිව් එකට නම් මස් කිලෝ 50ක් ඇති වෙයි............
    අපේ උන් බාබකිව් කරපු ඒව කන්නෙ නෑනේ එච්චර ම.....:baffled::baffled:

    mas kada thahanam karana hatiyata umbala 50kg gaththoth lankawe mas hingayak :)

    koththuth danawada.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එකෙන්ම..........
    11.gif
    මෙහ්හ් යනකොටයි එනකොටයි කස්ටියම ට්‍රේන් එකේ යමුද එමුද......? :):)
    එලස් 24 හන්දාවී අවා....පහුවදා ඕනා වෙලාවක පලයල්ලා :P උදේ 5.10 සිට ට්‍රෙන් ඇත....:rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොනවාද කියන්නේ ? නයිටක් ගහල නුවර අවට රවුමක් ගහලා සෙට් වෙමුද ? වාහෙලා ටික විතරක්වත්
    ඕනනම් රිවස්ටන් පහුවදා යමු
    :):):):):)
     
    Status
    Not open for further replies.