ලේ (blood)

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මචං මං දන්න විදිහට නම් අවුරුද්දක් හරි දෙකක් හරි පරණ නම් දෙන්න පුලුවං.
    උඹ වරෙන්කෝ.. ඩොකා හම්බුවෙලා කතා කරමු. :yes:
    දෙන්න බැරි වුනොත් තේ එකක් හරි බීලා යන්න බැරියැ... :lol:

    Shaaaa machan siraaa ma pin athe wedak!!!!! ahinsaka jeewithayak beraganna apitath awasthawak laba deema pilibadawa ubata godak pin..

    machan podi awlak thiyenawa.. mage podi tatoo ekak gahala thiyenawa, mata lee denna puluwanda danne ne ne???

    mage suba pethum !!!!

    අවුලක් නෑ . ලේ දෙන්න පුළුවන්.. මගෙත් tatoo එකක් ගහල තියෙන්නේ.. එත් මම ලේ දෙනවා කැන්සර් hospital එකට.
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    පුළුවන් උනොත් අනිවා ඇවිත් ලේ දීල යන්නන් මචෝ :yes:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    බම්ප් මචන් ...වැඩේ ඉහලින්ම සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා . ලේ නම් දෙන්න වෙන්නේ නැ ... ලංකාවේ නෙමෙයි ඉන්නේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    එළකිරි වැඩක්.. :)
    11.gif
     

    kingdewi

    Well-known member
  • Shaaaa machan siraaa ma pin athe wedak!!!!! ahinsaka jeewithayak beraganna apitath awasthawak laba deema pilibadawa ubata godak pin..

    machan podi awlak thiyenawa.. mage podi tatoo ekak gahala thiyenawa, mata lee denna puluwanda danne ne ne???

    mage suba pethum !!!!

    TATOO එක ගහල අවුරුද්දට වැඩි නම් ලේ දෙන්න පුළුවන් මචන්
     

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,511
    390
    83
    43
    Wattala, Sri Lanka
    machan hariyatama place eka mokakda?

    මචං Address එක; :D

    ශ්‍රී කළ්‍යාණ ධර්මාශ්‍රමය, අංක 417, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
    හරියටම DS Swimming Pool එකට අල්ලපු පංසල.

    මචං කොහොමහරි වරෙන් ආ....


    Google Map :yes: