ලේ (blood)

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,511
    390
    83
    43
    Wattala, Sri Lanka
    එළකිරි යාළුවනේ, අපි ලේ දන් දීමේ පිංකමක් කරනවා. :yes:
    මම කලින් අර ඔයගොල්ලන්ගෙන් උදව් ඉල්ලුවෙ Key Tag එකක් design කරගන්න. :P

    මෙතනින් බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1568439

    ඉතින් ඒ වැඩෙත් ලස්සනට කරගත්තා. :yes:
    අපි ලේ දෙන හැමෝටම Key tag එක ගානෙ දෙනවා. :D කන්න බොන්නත් දෙනවා. :lol:

    2crojkp.jpg


    ඉතින් අපේ එළකිරි යාලුවන්ටත් ආරාධනා කරන්න කැමතියි. :yes:
    වැඩි විස්තර දැන ගන්න ඕන කට්ටිය හරි එන කට්ටිය ඉන්නවා නම් මට PM එකක් දාන්න. :D
    අපේ එළකිරි යාළුවන්ට VIP සැලකිලි. දන්නවනෙ ඉතින්.... ;) :D
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    බම්ප් මචන් ...වැඩේ ඉහලින්ම සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා . ලේ නම් දෙන්න වෙන්නේ නැ ... ලංකාවේ නෙමෙයි ඉන්නේ
     
    Last edited:
    • Like
    Reactions: BlAcKIssUeS

    mano_323

    Active member
  • Nov 5, 2007
    216
    29
    28
    Shaaaa machan siraaa ma pin athe wedak!!!!! ahinsaka jeewithayak beraganna apitath awasthawak laba deema pilibadawa ubata godak pin..

    machan podi awlak thiyenawa.. mage podi tatoo ekak gahala thiyenawa, mata lee denna puluwanda danne ne ne???

    mage suba pethum !!!!
     

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,511
    390
    83
    43
    Wattala, Sri Lanka
    Shaaaa machan siraaa ma pin athe wedak!!!!! ahinsaka jeewithayak beraganna apitath awasthawak laba deema pilibadawa ubata godak pin..

    machan podi awlak thiyenawa.. mage podi tatoo ekak gahala thiyenawa, mata lee denna puluwanda danne ne ne???

    mage suba pethum !!!!

    මචං මං දන්න විදිහට නම් අවුරුද්දක් හරි දෙකක් හරි පරණ නම් දෙන්න පුලුවං.
    උඹ වරෙන්කෝ.. ඩොකා හම්බුවෙලා කතා කරමු. :yes:
    දෙන්න බැරි වුනොත් තේ එකක් හරි බීලා යන්න බැරියැ... :lol: