රට ගොඩද .. මේකේ පැති කීපයක් තියෙනවා බන් .. මිනිස්සුන්ගේ ඓතිවාසිකම් බල්ලට ගිහින් ... ඇත්ත .. වංචා,දුෂකයෝ වැඩි .. ඇත්ත .. ලගදී වෙන දේවල් දැක්කම ඇත්තටම දුක හිතෙනවා .. ඔව් .. එත් එක දෙයක් තෙරුන් ගනින් .. මේක මං මහින්ද ගැන හිතලම නෙමයි කියන්නේ .. මම ඉගෙන ගත්තු දෙයක් .. එක තමයි "හැමවෙලම ඉන්න යකා හොදයි කියලා හිතපන්" කියන එක .. මුට වැඩිය හොද එකක් ඉන්නවද ??? ඉන්නවා නම් මාත් කැමැති .. මටත් ඇති වෙලා ..වැඩේ කියන්නේ එහෙම එකෙක් නැහැ.. ඉන්න එවුනුත් දාලා යන පක්ෂ තියෙන්නේ .. දැන් ඔය නරක පැත්ත ..
මම හොද පැත්ත ගැන කියන්නම්.. හැබැයි මේ කඩේ යනවා නෙමයි .. මොකො මහින්ද රටට දෙයක් කලා කියලා අපි කවුරුත් පිලිගන්නවා .. පොඩ්ඩක් එලියට බැහැලා බලපන් කොච්චර පාරවල් ලංකාවේ හැදෙනවද කියලා .. මේවා ජන්දේ ලංවෙලා බාගෙට හැදෙන ඒවා නෙමයි .. ඇත්තටම බයික් එකේ පාරක යන්න ආසයි දැන් .. ලංකාවට එන සුද්දෝ අපිට පුකෙනුත් හිනා වෙනවා ත්රිකුණාමලයේ ඉදලා කොළඹට එන්න පැය 7 ක් යනවා කිව්වම .. උන්ට උන්ගේ රටේ ඉඳලත් මෙහෙට එන්න එච්චර වෙලාවක් ගිහින් නැහැ .. දැන් ඉස්කෝලේ ගියේ නැති එකෙක් කියයි පාරවල් හදන එක නෙමයි සංවර්දනය කියන්නේ කියලා .. අනේ හු__ තමයි .. රට දියුණු කරන්න මාර්ග පද්දතිය හදන්න ඕනේ .. ගමනා ගමනය සඳහා යන පිරිවැය/ කාලය අඩු වෙන්න ඕනේ .. එක තමයි සංවර්දනය කියන එකේ මුල් පියවර .. මේක මන් කියන්නේ මහින්දට කඩේ යන්න නෙමයි .. මොකා හිටියත් මේ වෙන දේ හරි.. අපි සුද්දට තාම බයිනවා .. එත් උ නිසා තමයි රේල් පිල්ලක් හරි ලංකාවේ තියෙන්නේ .. මේක තමයි බන් තිත්ත උනත් ඇත්ත... අයිත් කියන්න ඕනේ මේවා ගැන සතුටු වෙනවත් එක්කම මිනිස්සුන්ට සලකන විදිහ ගැන දුක් වෙනවා කියලත් ..
මට ඉතින් ඇත්තටම උඹේ රට ගොඩද කියන එකට හරි උත්තරයක් දෙන්න බැ බන් .. මොකෝ එක පැත්තකින් ගොඩ .. අනිත් පැත්තෙන් ගන්නම දෙයක් නැහැ ..
මාර්ග පද්ද්දතිය හදන එක හොදා එත් එකන් ලැබෙන ප්රතිපල බලන්න ඕනා ,ණය අරන් හදනකොට එකන් ලැබෙන ප්රතිපලයට වඩා ණය පොලිය වැඩිනම්,හදන එක තේරුමක් නැ
මේ කරපු ගොඩක් ඒවගේ ඔය ප්රශ්නේ තියෙනව ප්රතිපල ගොඩක් අඩුයි ,ණය පොලිය වැඩි කොලිටිය ගොඩක් අඩුයි ,එතකොට අයිතිය රජයට එනකොට බෝතල් පත්තර වලට විකුනනත් බැරි වෙයි ,ඉස්සරහට ඇත්තට සංවර්දනය කියන්න මොකක්ද කියල ත්රෙඩ් දන්වා ,කිසිම දේශපාලන මතයකින් තොරව ,ඕක තමා රාජය ඇතිකරපු මතය
තව කියන්න ඕනේ මේ වගේ වියපෘති කරලා මේ ගානට බදු මිල තියෙන එක ආසියාවේ අශ්චේර්යයක් (මේක ටිකක් දන්නා අයට තේරෙයි ,ඉස්සරහට පැහැදිලි කරන්නම් )