දේශමාමකයෝ

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උඹ "මොනිසොරි" වත් ගිහින් නැති එකේ අවුල තමයි බන් ඔය තියෙන්නේ .. මම රටක සංවර්ධනය සඳහා මහා මාර්ග පද්දතිය (යටි තල පහසුකම්) පළමුව සකස් කල යුතුයි කියලා මම කියද්දී කිව්වා කොහේ හරි ඉන්න ඉස්කෝලේ ගියේ නැති එකෙක් කියයි කියලා "පාරවල් කන්නද ඔයි කියාලා" බැලින්නම් "මොනිසොරි" වත් ගියේ නැති එකෙක් මම කිව්වා වගේම ඒ දේ කිව්වා .. එකෙක් කිව්වා හරී ... "මාර්ග පද්දතියට කලින් අද්‍යාපනය දියුණු කරන්න ඕනේ" මොකෝ ලංකාව අද්‍යාපනය අතින් කොච්චර ඉස්සරහ හිටියත් උඹලා වගේ නුගත්තු තාමත් ලංකාවේ ඉන්නවා ... අපි දේශපාලයනය පැත්තකට දාමුකෝ .. ඔය දේ තෙරුන් ගන්න බැරි ගොනෙක් එක්ක කතා කරලා වැඩක් නැහැ ..


    "තෙරුන්" ගන්න ඕන නැහැ 'ඔයි'.:lol::lol:



    උබ මහ ලොකු බුද්ධිමතා ඒ උනාට මහින්දට ඡන්දෙ දෙන්නේ චීනෙට ණය වෙලා හදන පාරවල් හින්දා..:lol::P
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113


    රට ගොඩද .. මේකේ පැති කීපයක් තියෙනවා බන් .. මිනිස්සුන්ගේ ඓතිවාසිකම් බල්ලට ගිහින් ... ඇත්ත .. වංචා,දුෂකයෝ වැඩි .. ඇත්ත .. ලගදී වෙන දේවල් දැක්කම ඇත්තටම දුක හිතෙනවා .. ඔව් .. එත් එක දෙයක් තෙරුන් ගනින් .. මේක මං මහින්ද ගැන හිතලම නෙමයි කියන්නේ .. මම ඉගෙන ගත්තු දෙයක් .. එක තමයි "හැමවෙලම ඉන්න යකා හොදයි කියලා හිතපන්" කියන එක .. මුට වැඩිය හොද එකක් ඉන්නවද ??? ඉන්නවා නම් මාත් කැමැති .. මටත් ඇති වෙලා ..වැඩේ කියන්නේ එහෙම එකෙක් නැහැ.. ඉන්න එවුනුත් දාලා යන පක්ෂ තියෙන්නේ .. දැන් ඔය නරක පැත්ත ..

    මම හොද පැත්ත ගැන කියන්නම්.. හැබැයි මේ කඩේ යනවා නෙමයි .. මොකො මහින්ද රටට දෙයක් කලා කියලා අපි කවුරුත් පිලිගන්නවා .. පොඩ්ඩක් එලියට බැහැලා බලපන් කොච්චර පාරවල් ලංකාවේ හැදෙනවද කියලා .. මේවා ජන්දේ ලංවෙලා බාගෙට හැදෙන ඒවා නෙමයි .. ඇත්තටම බයික් එකේ පාරක යන්න ආසයි දැන් .. ලංකාවට එන සුද්දෝ අපිට පුකෙනුත් හිනා වෙනවා ත්‍රිකුණාමලයේ ඉදලා කොළඹට එන්න පැය 7 ක් යනවා කිව්වම .. උන්ට උන්ගේ රටේ ඉඳලත් මෙහෙට එන්න එච්චර වෙලාවක් ගිහින් නැහැ .. දැන් ඉස්කෝලේ ගියේ නැති එකෙක් කියයි පාරවල් හදන එක නෙමයි සංවර්දනය කියන්නේ කියලා .. අනේ හු__ තමයි .. රට දියුණු කරන්න මාර්ග පද්දතිය හදන්න ඕනේ .. ගමනා ගමනය සඳහා යන පිරිවැය/ කාලය අඩු වෙන්න ඕනේ .. එක තමයි සංවර්දනය කියන එකේ මුල් පියවර .. මේක මන් කියන්නේ මහින්දට කඩේ යන්න නෙමයි .. මොකා හිටියත් මේ වෙන දේ හරි.. අපි සුද්දට තාම බයිනවා .. එත් උ නිසා තමයි රේල් පිල්ලක් හරි ලංකාවේ තියෙන්නේ .. මේක තමයි බන් තිත්ත උනත් ඇත්ත... අයිත් කියන්න ඕනේ මේවා ගැන සතුටු වෙනවත් එක්කම මිනිස්සුන්ට සලකන විදිහ ගැන දුක් වෙනවා කියලත් ..

    මට ඉතින් ඇත්තටම උඹේ රට ගොඩද කියන එකට හරි උත්තරයක් දෙන්න බැ බන් .. මොකෝ එක පැත්තකින් ගොඩ .. අනිත් පැත්තෙන් ගන්නම දෙයක් නැහැ ..


    මාර්ග පද්ද්දතිය හදන එක හොදා එත් එකන් ලැබෙන ප්‍රතිපල බලන්න ඕනා ,ණය අරන් හදනකොට එකන් ලැබෙන ප්‍රතිපලයට වඩා ණය පොලිය වැඩිනම්,හදන එක තේරුමක් නැ

    මේ කරපු ගොඩක් ඒවගේ ඔය ප්‍රශ්නේ තියෙනව ප්‍රතිපල ගොඩක් අඩුයි ,ණය පොලිය වැඩි කොලිටිය ගොඩක් අඩුයි ,එතකොට අයිතිය රජයට එනකොට බෝතල් පත්තර වලට විකුනනත් බැරි වෙයි ,ඉස්සරහට ඇත්තට සංවර්දනය කියන්න මොකක්ද කියල ත්‍රෙඩ් දන්වා ,කිසිම දේශපාලන මතයකින් තොරව ,ඕක තමා රාජය ඇතිකරපු මතය

    තව කියන්න ඕනේ මේ වගේ වියපෘති කරලා මේ ගානට බදු මිල තියෙන එක ආසියාවේ අශ්චේර්යයක් (මේක ටිකක් දන්නා අයට තේරෙයි ,ඉස්සරහට පැහැදිලි කරන්නම් )
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    481116_372986676163718_1218584041_n.jpg
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉස්සර ජපනා ලංකාවට දුන්නේ ආධාර. දැන් ඔය මහින්දට කඩේ යන රූපවාහිනී එකත් UNP කාලේ ජපන්නු දුන්නු ඒවා තමයි. දැන් චීන්නු දෙන්නේ ණය. ඕවා පොලී එක්ක ගෙවනකොට ලංකාව චීනේ වෙනමම කෑල්ලක් වෙයි. දැන්මම චීන්නු දකුණේ ජනා වාස වෙලා ඉවරයි. ඉක්මනටම චීන බාසාව ඉගෙන ගන්ඩ වෙයි අපිට. :baffled::baffled::baffled:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,128
    12,108
    113
    Ohio, USA
    මොකද මහින්දගේ පොල්ලේ අශ්වයා ගොන් ටික් ටික් කරාම ඔහොම තමයි.......


    ඇරගන්න සන් (ඇරෝසන්) දැනටමත් ඇවිත් ඔන්න හාර්පික් දාල දැන් උලනවා.....

    හා හා. නිල් බෝල අකුරු පොන්ටින් ඇවිත් උදේම කුණු රෙදි පොට්ටනියත් අරගෙන :rofl::rofl::rofl::rofl:


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිද්දිය ශාරාංශ කරලා දාලා තියනචා. දැන් හැම මිනිහටම තමගේ අනාගතේ ගැන අනියත් බයක් දැනෙනෙවා ඇති. අපිටත් මෙකම් තමයි වෙන්නේ කියල. ඔය හැමදෙකටම් මුල මෙරටේ විදායක ජනදිපතිට ලැබිලා තියන අසිමිත් බලතල. තමන්ගේ විරුද්ද වාදීන් සමුල ගාතනය කරන්නටත්. තමාගේ හෙන්චයියන් වැරදි කලවිට බෙර ගැනීමටත්. කෙක්කෙන් බැරි නම් කොක්කෙන් එහෙමත් බැරි නම් සුදු වෑන්, වෙඩි උණ්ඩ වලින්.

    රටට කොයි නායකයෙක් ආවත් මේ යන ක්‍රමය වෙනස් උනේ නැත්තම් නිතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන්නේ රට අරාජික වෙනවා. මෙහිදී මිනිස්සුන්ට වෙලා තියෙන්නේ සියතින්ම ගෙල සිද ගත්තා වගේ වැඩක්. මිනිස්සු දන්නේ නැහැ මේ උකස් කරන්නේ තමාගේම ළමයින්ගේ අනාගතය කියල..

    ආණ්ඩුවට කඩේ යන උන් ගැන කතා කරලා වැඩක් නැහැ. මොකද උන් ජිවත් උනත් මල මිනිස්සු ගානයි.


    අරුණ දාපු හොදම ත්‍රෙඩ් එක මේක


     

    aruna47

    Well-known member
  • සිද්දිය ශාරාංශ කරලා දාලා තියනචා. දැන් හැම මිනිහටම තමගේ අනාගතේ ගැන අනියත් බයක් දැනෙනෙවා ඇති. අපිටත් මෙකම් තමයි වෙන්නේ කියල. ඔය හැමදෙකටම් මුල මෙරටේ විදායක ජනදිපතිට ලැබිලා තියන අසිමිත් බලතල. තමන්ගේ විරුද්ද වාදීන් සමුල ගාතනය කරන්නටත්. තමාගේ හෙන්චයියන් වැරදි කලවිට බෙර ගැනීමටත්. කෙක්කෙන් බැරි නම් කොක්කෙන් එහෙමත් බැරි නම් සුදු වෑන්, වෙඩි උණ්ඩ වලින්.

    රටට කොයි නායකයෙක් ආවත් මේ යන ක්‍රමය වෙනස් උනේ නැත්තම් නිතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන්නේ රට අරාජික වෙනවා. මෙහිදී මිනිස්සුන්ට වෙලා තියෙන්නේ සියතින්ම ගෙල සිද ගත්තා වගේ වැඩක්. මිනිස්සු දන්නේ නැහැ මේ උකස් කරන්නේ තමාගේම ළමයින්ගේ අනාගතය කියල..

    ආණ්ඩුවට කඩේ යන උන් ගැන කතා කරලා වැඩක් නැහැ. මොකද උන් ජිවත් උනත් මල මිනිස්සු ගානයි.


    අරුණ දාපු හොදම ත්‍රෙඩ් එක මේක




    thnx machan
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    මචන් වැලිවේරියේ ප්‍රශ්නේ ගැන දැන් TNL එකේ වැඩසටහනක් යනවා බලපන්ලා, ඒ ගමේ මිනිස්සු කතා කරන්නේ ඇත්ත තත්වේ :(
     
    Apr 2, 2009
    178
    2
    0
    ගෙදර
    එදා මාවිලාරු සොරොවුව කොටින් විසින් වසා දමා සිටියදී දිවිහිමියෙන් සටන් කරල ඒ සොරොවුව බේරගත්තෙ අහින්සක ගොවියන්ට කුබුරු වැඩ කරන්ඩ වතුර දෙන්ඩ නේද..අද බලපන් මොකද උනේ කියල.ලැජ්ජයි යකෝ.
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    අපි ඕකට මෙහෙම අහමුකො මේ ආණ්ඩුව එපා නම් හොද නැත්තන් කාවද පත් කරන්ඩ ඕනෙ කියපන් බලන්ඩ????
    මේකට කෙලින් පැහැදිලි උත්තරයක් නැත්තන් යේ ඔය විකාර කතා වලින් පලක් නැ
    :P

    :yes::yes::yes: මුළු ක්‍රමේම වෙනස් කරන්ඩ ඕනේ නැතුව වැඩක් නැ.මම නම් කැමතියි සමාජවාදයට. :):yes:

    විකල්ප ඉල්ලලා පොර ටෝක්ස් ඕන නැහැ ...... සාමකාමිව චන්ද හොරකම් කරනතුව ....බල්ලෝ වගේ චන්දෙ දවසේ මිනිස්සු මරන්නතුව හිටියනම් .... විකල්පයක් නිකන්ම මහා ජනතව තොරගනිවී ...........

    අපිට රජ්ජුරෝවෝ එපා මිනිසුන්ට ගරු කරන ..නිදහසේ ජීවත් වෙන්න දෙන්න පුළුවන් එකෙක් අවොත් ඇති ......

    සටකෙන් මොනවද කෙලවුනනත්තේ ......

    දීවරයෝ මැරුවා
    අහිංෂක ශිෂ්‍යෝ මැරුවා
    හොඳ දේශපාලනය කරන එවුන් මැරුවා
    ජනමද්යවෙදින් මැරුවා
    ගුරුවරුන් මැරුවා
    ව්‍යාපාරිකයන් මැරුවා
    අහිංෂක තරුණයන්ව මැරුවා
    පාරේ නිදා සීටි හිඟන්න පවා මැරුවා
    ග්‍රීස් යක්කු හදුන්නලා දුන්නා
    ජාතිවාදය ගෙනල්ල සාමය නැති කරා
    අධ්‍යාපනය කඩ කප්පල් කරා
    පාර්ලිමේන්තුව කාසල් එකට එන අම්මලට වැඩිය අමතිලගෙන් පිරිලා
    තවත් මස ගානේ හිදන් අඩු වයසේ දරුවා පවා දූසනය වෙන නීතිය ,පොලිසියෙන් පොලිසිය මරණ ,හමුදාවෙන් මහා ජනතව මරණ ....තමන්ගේ ප්‍රතිපත්ති තමන්ටවත් නොදන්නා සාටකේ මොන රෙද්දකටද තව ........
    තව දෙයක් කියන්න අමතක උනා යුද්දේ දින්නේ ජනාදිපති තුමාගෙන් කියලා නම් කියන්නෙපා ......

    යුද්දේ දිනන්න හොඳ නායකයෙක් ඕනේ ඇත්ත එදා එකට සවියක් වෙලා හිටියා ...ඒ උනත් හිටියේ නායකයා පමණද එනම් යුද්ද දිනන්න පුලුවන්ද ...

    එදා හමුදාව පොලිසිය වගේම මහා ජනතාව හැම පැත්තෙන්ම යුද්දෙට සහයෝගය දුන්න ......මහා ජනතවට කන්න නැහැ ...පාරේ යන්න බැහැ මොන වෙලාවේ මොනවා වෙයිද කාටවත් කියන්න බැහැ ..යහළුවන්ගේ සහෝදරයන්ගේ ගෙදට්ට මිනි පෙට්ටි විතරයි එන්නේ ..ශරීරෙ කොටස් නැහැ ,,,,,බස් ස්ථානවල ,දුම්රිය ස්ථානවල ,පන්සල් පල්ලිවල බෝම්බ පුපුරලා සමූල ඝාතන සිදුවුනා ..මේවා මහා ජනතව වශයෙන් ඉවසන් හිටියේ ,,,

    මේ ටික ලබා ගන්නද ලබ්බෝ .........................
     
    Last edited:

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    මචන් වැලිවේරියේ ප්‍රශ්නේ ගැන දැන් TNL එකේ වැඩසටහනක් යනවා බලපන්ලා, ඒ ගමේ මිනිස්සු කතා කරන්නේ ඇත්ත තත්වේ :(