තවත් තරගාවලියක් සාර්ථකව අවසන් වූ වගයි
Sri lanka lifts the ODI series trophy 4-1
South Africa lifts the T20i series trophy 2-1


ඒවගේම සති 3 කට ආසන්න කාලයක් පුරාවට මේ thread එකත් එක්ක එතතුවෙලා හිටපු හැම යාලුවෙකුටම ගොඩක් ස්තුතියි
විශේෂයෙන් ස්තූති කරන්න ඕනා tintin123 අයියට අවශ්‍ය හැම වෙලාවකට thread එක edit කරලා දුන්නට 

ශ්‍රි ලංකා කණ්ඩායමේ මීලග තරගාවලි
international
Sri Lanka tour of Zimbabwe 2013
Matches: 2 Test and 3 ODI
Venue: Zimbabwe
October 2013
New Zealand tour of Sri Lanka 2013
Matches: 3 ODI and 2 T20
Venue: Sri Lanka
November 2013
other
Inter-Provincial Twenty20 2013 2013 August (මේ තරගාවලියෙන් දිනන කණ්ඩායම Champions League T20 2013 සදහා සහභාගි වීමට නියමිතය )
Champions League T20 October 2013



ihi ihi ihi





