South Africa tour of Sri Lanka|July 20- Aug 06|5 ODI & 3 T20|

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    තවත් තරගාවලියක් සාර්ථකව අවසන් වූ වගයි :)

    163579.jpg


    Sri lanka lifts the ODI series trophy 4-1

    164355.jpg


    South Africa lifts the T20i series trophy 2-1


    :):):)


    ඒවගේම සති 3 කට ආසන්න කාලයක් පුරාවට මේ thread එකත් එක්ක එතතුවෙලා හිටපු හැම යාලුවෙකුටම ගොඩක් ස්තුතියි :) විශේෂයෙන් ස්තූති කරන්න ඕනා tintin123 අයියට අවශ්‍ය හැම වෙලාවකට thread එක edit කරලා දුන්නට :):cool:





    ශ්‍රි ලංකා කණ්ඩායමේ මීලග තරගාවලි


    international

    Sri Lanka tour of Zimbabwe 2013
    Matches: 2 Test and 3 ODI
    Venue: Zimbabwe
    October 2013

    New Zealand tour of Sri Lanka 2013
    Matches: 3 ODI and 2 T20
    Venue: Sri Lanka
    November 2013



    other


    Inter-Provincial Twenty20 2013 2013 August (මේ තරගාවලියෙන් දිනන කණ්ඩායම Champions League T20 2013 සදහා සහභාගි වීමට නියමිතය )
    Champions League T20 October 2013


    :):):)
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    chandimal ,thirimanna ,anjelo ape anagath cricket team eke kasstiya digatama mehema sellam koroth lankawe cricket walata budu sarani
     

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    ගමයා;15411182 said:
    chandimal ,thirimanna ,anjelo ape anagath cricket team eke kasstiya digatama mehema sellam koroth lankawe cricket walata budu sarani

    mata mathakai dan awurudu dahayakata pahalawakata udadi Dilshan, Mahela, Sanga ganath kattiyak ohoma kiwwa (EK newei honde paththara karayo):rofl::rofl:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Special thanks goes to kmc madushan.. for making this thread and updating all the info. Keep it up machan. Hope u will continue this for future serieses as well..:D
     
    • Like
    Reactions: kmc madushan

    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    genuine SL T20 players :D

    Thisara perera
    KJU perera
    Mahela Jayawardana
    TM dilshan
    Sachithra senanayake
    Lasith Malinga
    Nuwan Kulasekara
    Jeewan Mendis



    ODI & Test Players :D

    Sanga
    Thirimanna
    Anjalo mathiews
    KJU perera
    Mahela Jayawardana
    TM dilshan
    Ranga Herath

    other players are just rotating between series to series :angry:

    what's your opinion

     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    genuine SL T20 players :D

    Thisara perera
    KJU perera
    Mahela Jayawardana
    TM dilshan
    Sachithra senanayake
    Lasith Malinga
    Nuwan Kulasekara
    Jeewan Mendis



    ODI & Test Players :D

    Sanga
    Thirimanna
    Anjalo mathiews
    KJU perera
    Mahela Jayawardana
    TM dilshan
    Ranga Herath

    other players are just rotating between series to series :angry:

    what's your opinion

    machan ai uba t20 walata sangawa damme naththe :confused:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ayeth ape team ekata international match set wenne december wala, pakistan ekka

    ethakan mada wiramayak

    නෑ මචං ඊට කලින් ඊට කලින් මේ tournement දෙකක් තියනවා තවම මේවාගේ Fixtures announce කරලා නෑ

    Sri Lanka tour of Zimbabwe 2013
    Matches: 2 Test and 3 ODI
    October 2013

    Zimbabwe tour එකේ ODI මැච් වලට අලුත් අය යවයි බොහෝ විට

    New Zealand tour of Sri Lanka 2013
    Matches: 3 ODI and 2 T20
    November 2013

    New Zealand tour එකේ මැච් කිහිපයක් Dambulla තියනවා කියලා ආරන්ච්යි :)
     
    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    රන්ජිත් fernando match එක දිහා බලන් බොරු කියන්නේ මොකද බන්සලා :oo:...මුට වඩා හොදට දවසක් ITN වෙනස programme එකේ කොල්ලෙක් commentry කරනවා පෙන්නුවා ...මුව එලවල අර වගේ කොල්ලෙක්ට chanse එකක් දෙන්න ඕනේ ..:P

    අපේ එවුන්ට පොඩි පොඩි scores එලවල ගිහින් ගහන එක මදි පුන්චි කමක් වෙන්න ඇති ..එකනේ එදා 115 ගහගන්න බැරිව තටමලා අද 164 එලවල ගිහින් ගැහුවේ
    :lol::lol::lol::lol:

    machn eeke Video eka hoya ganna nadda ?
     

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    machn eeke Video eka hoya ganna nadda ?


    ඊයේ match එකේ කුලා 1st wicket එක ගත්ත එක බලපන් ..මු කියනවා සංගක්කාර wicket එක ලගම කීප් කරාලු .ඊයේ sanga play කලෙත් නැ ..මු මොන ලෝකේ ඉදන් commentry කරනවද මන්ද ...:angry::angry::angry:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඊයේ match එකේ කුලා 1st wicket එක ගත්ත එක බලපන් ..මු කියනවා සංගක්කාර wicket එක ලගම කීප් කරාලු .ඊයේ sanga play කලෙත් නැ ..මු මොන ලෝකේ ඉදන් commentry කරනවද මන්ද ...:angry::angry::angry:

    na na machn ara Wenasa programe eke giya Commentary Video eka :yes: