Chain lubricant
මගෙ තියෙන්නේ GN125 (Japanese) බයික් එකක්. දැන් තරමක් දුවල චේන් ස්පොකට් ගෙවිල තියෙන්නේ ටිකක්.
chain spocket අලුතින් ගත්තා(genuine spocket & DID chain). චේන් එකට දාන්න හොද එකක් lubricant එකක් කියන්න පුලුවන්ද?
චේන් එක එලියේ තියන නිසා සෑහෙන්න වැලි බැදෙනවා චේන් එකේ.
GTRZ අයියගෙ reply එකක් දැක්ක Motul chain lube දාන්න කියල තියනව. ඒක non o-ring standard චේන් වලට හොදයිද? නැත්නම් liquid grease/grease දාන්නද?
චේන් එකට මෙච්චර කල් දැම්මේ grease(තුනී එක) ඒත් ඒ වැඩේ හින්ද ඉක්මනට සවුත්තු උනා කියල හිතෙනවා චේන් එක.
මේ ගැන හරියට විස්තරයක් කියන්න පුලුවන්ද?
O-ring X-ring නෙමේ standard චේන් එකකට???

එක එක අය එක එක කතා කියනවා... හරි විසදුමක් ඕනේ.
මගෙ තියෙන්නේ GN125 (Japanese) බයික් එකක්. දැන් තරමක් දුවල චේන් ස්පොකට් ගෙවිල තියෙන්නේ ටිකක්.
chain spocket අලුතින් ගත්තා(genuine spocket & DID chain). චේන් එකට දාන්න හොද එකක් lubricant එකක් කියන්න පුලුවන්ද?චේන් එක එලියේ තියන නිසා සෑහෙන්න වැලි බැදෙනවා චේන් එකේ.
GTRZ අයියගෙ reply එකක් දැක්ක Motul chain lube දාන්න කියල තියනව. ඒක non o-ring standard චේන් වලට හොදයිද? නැත්නම් liquid grease/grease දාන්නද?චේන් එකට මෙච්චර කල් දැම්මේ grease(තුනී එක) ඒත් ඒ වැඩේ හින්ද ඉක්මනට සවුත්තු උනා කියල හිතෙනවා චේන් එක.
මේ ගැන හරියට විස්තරයක් කියන්න පුලුවන්ද?
O-ring X-ring නෙමේ standard චේන් එකකට???


එක එක අය එක එක කතා කියනවා... හරි විසදුමක් ඕනේ.

Last edited:


තාම හොද උත්තරයක් ලැබුනේ නෑනේ...