EK Married Club-7

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම දාපු එකට රිදිලා.....අම්බානක්....කංබානක්.......

    http://www.elakiri.com/forum/showthread.php?t=1570684 - ත්‍රෙඩ් එකකුත් දාල..........

    -රෙපක් දීල...........

    reputation_neg.gif
    මොනවද_බන්_මේ_වේගෙන_යන්නේ? 08-08-2013 11:20 AM balliyekta jathakawuna wesige putha honest

    මෙන්න ඔරිජිනල් පෝස්ට් එක......

    ඊයෙ ගැන්ග් බැන්ග් එකක් වගේ............:eek:

    මෙන්න මේකයි ඔතන තියෙන්නේ සාධාරණය අසාධාරණය විසද ගන්න බැරි තරම් මොළේ නැති ප්‍රශ්නයක් නෙවෙයි. පොදු මතයට විරුද්ධව කතා කලාම හරි ලේසියි සමාජයේ පොරක් වෙන්න. පොරවල් වෙන්න ඕන කාට ද? සමාජයේ තැනක් නැති, සමාජය ගනන් ගන්නෙ නැති, හරි හමන් අධ්‍යාපනයක් නැති, තොටින් ම කියනව නම් පොර වීමේ අවශ්‍යතාවයෙන් පෙළෙන, නමුත් පොර වෙන්න බැරි එවුන්.
    ඔය මානසික තත්ත්වය තේරුම් ගනිල්ලා. මේ ටෝක් දෙන්නේ කැපී පේන්න.අර ඇමසින් කියන එකාත් ඇස්ට්‍රල් බොඩි ට්‍රාන්ස්පෝර්ට් කරනවය, ලෝකෙ ප්‍රබල ඔත්තු සේවයක ඩිරෙක්ටර් කෙනෙක් ය, අම්බානක පඩි හම්බ වෙන නිකං ඉන්න තියන රස්සාවක් කරනවය කිය කියා යන්නේ ඔන්න ඔය පොර වීමේ මානසිකත්වය නිසා.

    මේ මිනිස්සුන්ට හීනමානයක් තියෙන්නේ......:nerd::(

    අනුකම්පා කරපල්ලා....ප්ලීස්.................
    :)

    අහෝ කහවණු.............:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම දාපු එකට රිදිලා.....අම්බානක්....කංබානක්.......

    http://www.elakiri.com/forum/showthread.php?t=1570684 - ත්‍රෙඩ් එකකුත් දාල..........

    -රෙපක් දීල...........

    reputation_neg.gif
    මොනවද_බන්_මේ_වේගෙන_යන්නේ? 08-08-2013 11:20 AM balliyekta jathakawuna wesige putha honest

    මෙන්න ඔරිජිනල් පෝස්ට් එක......

    අහෝ කහවණු.............:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    දෙවෙනි එකේ - Originally Posted by epic fail;000** :lol::lol::lol::lol::lol::lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම දාපු එකට රිදිලා.....අම්බානක්....කංබානක්.......

    http://www.elakiri.com/forum/showthread.php?t=1570684 - ත්‍රෙඩ් එකකුත් දාල..........

    -රෙපක් දීල...........

    reputation_neg.gif
    මොනවද_බන්_මේ_වේගෙන_යන්නේ? 08-08-2013 11:20 AM balliyekta jathakawuna wesige putha honest

    මෙන්න ඔරිජිනල් පෝස්ට් එක......

    අහෝ කහවණු.............:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    astral body transport :D
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔව් බං නැතිනම් හරියන්නේ නෑ....... බලහං ගෑනුන්ට ජාත්‍යන්තර කාන්තා දිනයක් පවා තියෙනවා...... අපිට......? :(

    apith dagamu ban loka saram dinaya, loka kolu dinaya wage ewa tikak.

    athal eke shotak dagena madak gahagena sinduwak kiyagena samaranna thibba.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැං එක හොට්ටෙක්වත් ට්‍රිප ගැන හාවක් හූවක් නැද්ද?

    මම යන නොයන එක අදාළ නැත...තෙපි පලයව්!!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර ඌරු මාස්ටර් නැද්ද අද?
    පොර ෆුක්ලොජිස්ට් කෙනෙක් බලන්න යනව කියල ආරංචියක් ආව.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැං එක හොට්ටෙක්වත් ට්‍රිප ගැන හාවක් හූවක් නැද්ද?

    මම යන නොයන එක අදාළ නැත...තෙපි පලයව්!!!!

    තොට ^$*$^% දැන් ඉතින් බබකිව් හදාගෙන ඉවරයි :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අර ඌරු මාස්ටර් නැද්ද අද?
    පොර ෆුක්ලොජිස්ට් කෙනෙක් බලන්න යනව කියල ආරංචියක් ආව.....

    :lol::lol:

    ෆුක්ලොජිස්ට් එපොයිමන්ට් එක දාපු දවසට ගෙට් එකකට යනවලු :(
     
    Status
    Not open for further replies.