![]()
අද රෑ සංජියා ගේ ගෙදර පැත්තෙන් .....
"දෙන්නම් මගේ මැණිකා හෙට අනිද්දා මල් ගෝවා ..\\ "
හෙට අනිද්දා හරි දෙන්න වෙන්නේ මේ ට්‍රිප ගියෝත්නේ බං....... දැන් කිසි හාවක් හූවක් නෑ කාගෙන්වත්.........

![]()
අද රෑ සංජියා ගේ ගෙදර පැත්තෙන් .....
"දෙන්නම් මගේ මැණිකා හෙට අනිද්දා මල් ගෝවා ..\\ "

බ්‍රෙකලි හෝ මල් ගෝව මම ගෙන්නල දෙන්නම්.......
අඩුවට........එදා දුන්න වගේ............
ඔන්න ඔය තියෙන්නේ මල්ගෝවා !
සැප් 4 බෑ.........ලොක්කට ඉන්නටවීව් ඇවිත් ඉස්කෝලෙ.............
සැප් 7-8 පුළවන්...බට් මොනව හරි හුයන්නක් සෙට් වෙයි ද මන්දා.......
දැන් උඹ ද ප්‍රෙග්නන්ට්.....එනි වේ ...කන්ග්‍රට්ස්.............![]()

බ්‍රෙකලි හෝ මල් ගෝව මම ගෙන්නල දෙන්නම්.......
අඩුවට........එදා දුන්න වගේ............



සැප් 4 බෑ.........ලොක්කට ඉන්නටවීව් ඇවිත් ඉස්කෝලෙ.............
සැප් 7-8 පුළවන්...බට් මොනව හරි හුයන්නක් සෙට් වෙයි ද මන්දා.......![]()
මේ යන විදියට හැමෝම සැප් 7-8 ගැන අවධානය යොමු කරොත් හොඳා කියලා සිතේ සිතේ & සිතේ මට........
දැන් උඹ ද ප්‍රෙග්නන්ට්.....එනි වේ ...කන්ග්‍රට්ස්.............![]()



රත්නය ආයෙ එන්නේ ඉරිදා.....
දැන් උගේ කොම්පීතර ඩීල් කරන්නත් වෙලා තියෙන්නෙ මට.....
ඌ කස්ටට කියල මගෙන මැසින් එක ගනින් කියලා........
ඊබේ එකෙන් ගෙන්නල දීපං කෝ ලොක්කා.....
මට ඕව ගැන අදෝ සංසාරෙක තේරුමක් නෑ ඕයි.....![]()

හෙට අනිද්දා හරි දෙන්න වෙන්නේ මේ ට්‍රිප ගියෝත්නේ බං....... දැන් කිසි හාවක් හූවක් නෑ කාගෙන්වත්.........![]()




sanjiyaatama deka set wela![]()




කතා නොකරමි
වැරදිලාවත් උඹල ට්‍රිප් එක සෙට් කර ගත්තොත් එදාට එන්න ෆුල් ට්‍රයි කරමි .
නැත්නම් නිවාඩුවක් දාගන්න දවසක් නැහැනේ![]()
නෙහ්
හ්ම්ම් හ්ම්ම්
අර ඇසික්ටන් නගාව මතක් කොලා කියෆන් අයියෙමොකෝ පාත්තයා........![]()
අපෝ බන් මෙහෙ තියෙන්නෙ බ්‍රොකොලී....ඒක කෝලි ෆ්ලවර් වලට වඩ රහයි හොට්ටෝ....කාලා බලාපන්ෆුඩ්සිටි එකේ ac එකේ දවස් ගානක් සැප වින්ද එව්වා නෙවෙයි ෆ්‍රෙෂ් එව්වා බං ඕනේ...... මම මල් ගෝවා කිව්වේ කොලිෆ්ලවර් වලට හරිය....... අර තව ජාතියක් තියෙන්නේ ඒක ගැන නෙවෙයි......

දෙක සෙට්වෙලාවත් ද?කටුගස්තොට තිබේ
මොකෝ බන් නංගිට දොළදුකක් වත් ඇවිත්ද මල්ගෝවා කන්න
ඔන්න අපේ සුබපැතුම් ..![]()

sanjiyaatama deka set wela![]()
විකියා මරු තැනක් ගැන ලින්ක් එකක් එව්වා මරු නවාතැනක්...... රිවස්ටන් යනවානම් එහෙට කි.මි. 12යි එතන සිට...... හැබැයි මේ මාසේ එතන බුක් කරලා අහරවයිලු..... මේ යන විදියට හැමෝම සැප් 7-8 ගැන අවධානය යොමු කරොත් හොඳා කියලා සිතේ සිතේ & සිතේ මට........



අර ඇසික්ටන් නගාව මතක් කොලා කියෆන් අයියෙ


ඊත පත්තේ...... 
අපෝ බන් මෙහෙ තියෙන්නෙ බ්‍රොකොලී....ඒක කෝලි ෆ්ලවර් වලට වඩ රහයි හොට්ටෝ....කාලා බලාපන්![]()


දෙක සෙට්වෙලාවත් ද?![]()






මොන සුත්තක් ද?විකියා මරු තැනක් ගැන ලින්ක් එකක් එව්වා මරු නවාතැනක්...... රිවස්ටන් යනවානම් එහෙට කි.මි. 12යි එතන සිට...... හැබැයි මේ මාසේ එතන බුක් කරලා අහරවයිලු..... මේ යන විදියට හැමෝම සැප් 7-8 ගැන අවධානය යොමු කරොත් හොඳා කියලා සිතේ සිතේ & සිතේ මට........


උඹ...බඩින්.............
ඇයි අවුල් ද?![]()
උඹ...බඩින්.............
ඇයි අවුල් ද?![]()
මොන සුත්තක් ද?
එහෙම තැන් වලට යන්න බෑ බොල..........
මැරෙන්න ද ට්‍රිප් යන්නෙ තොපි.........![]()


ප්‍රීති.! ප්‍රීති..!! ප්‍රීති.....!!!
සන්ජියාට දෙක සෙට්වීම නිමිත්තෙන් අද රාත්‍රිය සමරමු
