මගෙ මාළු ටැංකියෙ වතුර ඉක්මනටම ජරා වෙනවනෙ. මම මොකද කරන්න ඕනේ?????????????
tank eka eliyeda tiyenne?
mokkuda inna maalu!!!
මගෙ මාළු ටැංකියෙ වතුර ඉක්මනටම ජරා වෙනවනෙ. මම මොකද කරන්න ඕනේ?????????????
ඔය මේ කරන tanks ෆෙර්ටිලයිස් කරනවාද ? ලයිටින් වලින් විතරක් ඕක කරගෙන යන්න පුලුවන්ද ?![]()

fertilizers gana ehhara hitanna epa.... oyata onnamanm Albert solution use karanna puluwan....![]()
නැ නැ ෆර්ටිලියිස් ඕනෙම නැහැ මම ඇහුවේ ඒවාට නියුට්රිෂන් ඕනි නැද්ද 
මගෙ මාළු ටැංකියෙ වතුර ඉක්මනටම ජරා වෙනවනෙ. මම මොකද කරන්න ඕනේ?????????????
බලන්න එවන්නම්tawa tika dawask yai.... eekee udin tawa roof ekka enawalu.. eeka hadanawa taama... apee tank ekee filtration system eka gahannat tiyenawa heta!!!!.. filtereta witarak 250L allanawa...![]()
![]()

මචං මේ පැල ලංකාවේ ඇල දොල ගංගා වලත් තියනව නේද? මට යාලුවෙක් කියුවා ලංකාවට ආවේනික Anubias varieties තියනවා කියලා,my cryptocoryne collection.... 14 varieties...![]()
![]()
![]()
![]()
![]()

මචං මේ පැල ලංකාවේ ඇල දොල ගංගා වලත් තියනව නේද? මට යාලුවෙක් කියුවා ලංකාවට ආවේනික Anubias varieties තියනවා කියලා,
කොහෙද බං ඒවා තියන්නේ?![]()

නැ නැ ෆර්ටිලියිස් ඕනෙම නැහැ මම ඇහුවේ ඒවාට නියුට්රිෂන් ඕනි නැද්ද
![]()
mee anubias nemei bang... anubias kiyanne apee ratee palayak nemei... eeka africa... mee tiyenne cryptocoroyne ... meewage vaities waln 75% witar apee ratee ewa tamai....wena ratawala eewat tiyenawa.... meewa dan ehema alawal gangawal walin hoyaganna nati taram... aquatic plants hadana aya gaawa tamai tiyenne.... man gawa stock tibba kaale awet naa... dan itin nikan idapan!!!!![]()
![]()
![]()


tawa tika dawasakin ganna puluwan wei... taama pala hadenawa!!!
tawa tika dawasakin ganna puluwan wei... taama pala hadenawa!!!

my planted tank...
latest view
![]()
![]()
![]()


මරු මචං...
මචෝ ඔය දාල තියන ලයිට් එක වොට් කීයද?
ඔය drift wood එකේ තියන්නේ Christmas moss ද?
congraatz bro, superb![]()
මචන්.....alligator fish ලයි catfish ලයි....එකට ඉදියිද..
මරාගනිද..?

same size nam ekata idiyi,..
![]()
ya ya...red tail catfish la ekka nam can....i have kept both together tooo
but what about this catfish type
![]()