ලග හිටියානම් අම්මපා එනවා බන්
ඔසී පැත්තේ එන අයිඩියාර් එක තාම ඇත ඇරලා නැහැ....
අර මගුලෙන් .5 අඩුයි බන් , ප්රෝවින්සියල්වත් දාන්න....... අයෙත් ට්‍රයක් දෙනවා

බලධරයා විසින් කපා හරින ලද ඍජු මඩ ප්‍රහාරය පිළිබද ව මගේ බලවත් මෙව්වා එක පළකරමි!!!!!!කිකිළියන් ඇති කුකුලනි !..කිකිළියන් නැති කුකුලනි ..(බලධරයා විසින් කපා හරින ලදී) ..තෙපි කොහිද ?


ඍජු මඩ ප්‍රහාරය පිළිබද ව මගේ බලවත් මෙව්වා එක පළකරමි!!!!!!![]()

දුර දිග බලා එය මෙව්වා කිරීම පිළිබද ව මගේ ගෞරවණිය මෙවිවා එක පුද කරමි!!ඔබගේ මෙවුවා එක සම්බන්ධව මාගේ මෙවුවාඑක මෙවුවාකරනු ලදුව , එය මකාදැමීමට තීරණය කලෙමි .
දැනුම්දීම සම්බන්ධව මාගේ බලවත් මෙවුවාඑක පුදකරමි![]()

දුර දිග බලා එය මෙව්වා කිරීම පිළිබද ව මගේ ගෞරවණිය මෙවිවා එක පුද කරමි!!![]()





උඹලා මෙව්වා කරනවාදැයි මට සැකයක් පැන නැගේ...පට්ටම පාලුයි ඕයි![]()

linde panimu![]()






උඹලා මෙව්වා කරනවාදැයි මට සැකයක් පැන නැගේ...පට්ටම පාලුයි ඕයි![]()

විශේෂයක් නෑ ඉතින්..ට්‍රිප් වැඩේ මොකද වුනේ..??ආ මල්ලි ..කෙසේද සැප දුක් ?
විශේෂයක් නෑ ඉතින්..ට්‍රිප් වැඩේ මොකද වුනේ..??

ow ithin depaththata paddanaeka thama karanne.....සුපුරුදු පරිදි දෙපසට අදිමින් ...![]()

