EK Married Club-7

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ලග හිටියානම් අම්මපා එනවා බන් :P

    ඔසී පැත්තේ එන අයිඩියාර් එක තාම ඇත ඇරලා නැහැ....
    අර මගුලෙන් .5 අඩුයි බන් , ප්රෝවින්සියල්වත් දාන්න....... අයෙත් ට්‍රයක් දෙනවා

    chanden passe migration policies wenas wennath ida thiyey. TR kiana visa category walata ennath IELTS godak ona da.

    kosanayata nithara kadden banapan, nikamma kadda hadei :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිකිළියන් ඇති කුකුලනි !..කිකිළියන් නැති කුකුලනි ..(බලධරයා විසින් කපා හරින ලදී) ..තෙපි කොහිද ?
    බලධරයා විසින් කපා හරින ලද ඍජු මඩ ප්‍රහාරය පිළිබද ව මගේ බලවත් මෙව්වා එක පළකරමි!!!!!!:dull::dull:
     
    Last edited:

    kingdewi

    Well-known member
  • ඍජු මඩ ප්‍රහාරය පිළිබද ව මගේ බලවත් මෙව්වා එක පළකරමි!!!!!!:dull::dull:

    ඔබගේ මෙවුවා එක සම්බන්ධව මාගේ මෙවුවාඑක මෙවුවාකරනු ලදුව , එය මකාදැමීමට තීරණය කලෙමි .
    දැනුම්දීම සම්බන්ධව මාගේ බලවත් මෙවුවාඑක පුදකරමි :cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබගේ මෙවුවා එක සම්බන්ධව මාගේ මෙවුවාඑක මෙවුවාකරනු ලදුව , එය මකාදැමීමට තීරණය කලෙමි .
    දැනුම්දීම සම්බන්ධව මාගේ බලවත් මෙවුවාඑක පුදකරමි :cool:
    දුර දිග බලා එය මෙව්වා කිරීම පිළිබද ව මගේ ගෞරවණිය මෙවිවා එක පුද කරමි!!:cool:
     
    Status
    Not open for further replies.