

අඩේ තෑන්ක්ස් බං අයියේ...bro එහෙම හිතන්න එපා ඔයාට කවද හරි කෙල්ලෙක් හමුවෙයි. එත් එයා එනකල් බලන් ඉන්න එපා එයාව හොයාගන්න
![]()
බලපන් මේ ආබාදිත කෙනෙක් මෙයාට මේ වගේ hot කෙල්ලෙක් බඳින්න පුලුවන්නම් ඇයි උඹට බැරි.
So Stop crying Go find your Girl![]()

අඩේ තෑන්ක්ස් බං අයියේ...
මට කෙල්ලෙක් ඉන්නවා
ජොලියට මේක දැම්මේ

එල එල
මම හිතුවා උඹ කෙල්ලෙක් නැහැ කියල forum එකේ අඬනවා කියලා![]()

මට නම් සිරාවටම නැ බන් !
අඩේ තෑන්ක්ස් බං අයියේ...
මට කෙල්ලෙක් ඉන්නවා
ජොලියට මේක දැම්මේ

