ඔකෙ තිබුණා ටැංක් ගේම් එකක්. දෙන්නෙකුට ගහන්න පුළුවන්. අපි ඒ දවස්වල ස්කෝලේ ඇරිලා ආපුවහම ඔකෙම තමයි.![]()
bomber man matakada?
ඔකෙ තිබුණා ටැංක් ගේම් එකක්. දෙන්නෙකුට ගහන්න පුළුවන්. අපි ඒ දවස්වල ස්කෝලේ ඇරිලා ආපුවහම ඔකෙම තමයි.![]()
*සනත් ,කලුගේ සුපිරි වැඩ දැක්කත් අපි
*රොෂාන්ගේ සුපිරි පන්දු රැකීම් දැක්කේ අපි
*අර්ජුන bat කරද්දී run එකක් ගන්න දුවනවා වෙනුවට ඇවිදගන යනවා දැක්කේ අපි
*indian team එකට පු.. පැලෙන්න ගහනවා දැක්කත් අපි( දැන් අපි පු. පලගන්නවනේ උන්ට කියල
)
*Cricket world cup එක උස්සනවා live දැක්කත් api
*ටෙස්ට් cricket match වල lunch time එකට රුපවාහිනී එකේ Mr .Bean බැලුවේ අපි
*ගෑනු ළමයට පණ දාගෙන ලියුම් ලිව්වේ අපි
*දඩුබස්නාමයනය, කීටයා ,දුදරුවෝ,වගේ හරවත් drama බැලුවේ අපි
*Brick Game උඩ දාගෙන ගැහුවේ අපි
*චන්දෙ දවස් වල ඇදිරිනීතිය අන්තිමට දැම්මත් අපේ කාලේ
*වැස්ස දවසට ඉස්ස්කොලේ නොවරදව යනවා ,teachers ලා නැති නිසා වැස්ස මඩ නාගෙන cricket ගැහුවේ අපි![]()

( දැන් අපි පු. පලගන්නවනේ උන්ට කියල
)

තව ටීවී එකේ යන එවිවා ඩෙක් එකෙන් රෙකෝඩ්කරේ අපි. TNL එකේ MTV අලුත් සිංදු . කැසට් පීස් එහෙම රු50.00 ඇරගෙන රේඩියෝ එකේ හොඳ සිංදුවක් යනකම් උඩ බලන් හිටියෙත් අපි.
[/CENTER]
)බැරිවෙලාවත් අම්ම හරි කවුරුහරි එනවනම් සුටුස් ගාලා වෙන චැනල් එකක් දානවා..... කොහොමහරි ඔය කෙරුවාව නිසා අපේ TV එකේ ඒ දවස් වල TNL චැනල් එක ටියුන් කරලා තිබුන අංක 6 බට්න් එකත් ඔබලා ඔබලාම කඩලා ගියා........ 

කොම්පියුටර් ගැන මුල ඉදලම අත්දැකීම් තියෙන්නේ අපිටනේ මචං. මතකද ඩොස් ගේම් ගහපු කාලේ. වින්ඩෝස් නැතුව ඩොස් වලින් ෆෝමැට් කරලා පාටිෂන් ගහලා පස්සෙ වින්ඩෝස් දාගත්ත කාලේ.

ඉස්සර අනිවා හවස 6 ඉඳං TNL එකේ MTV තමයි බලන්නේ....... හැබැයි TV එක අතේ දුරින් ඉඳං තම බලන්නේ...... රිමෝට් TV තිබුනේ නෑ අපේ දිහා ඒ කාලේ..... TV එකේ බට්න් ඔබලා තමා චැනල් මාරු කරන්නේ...... ඉතින් MTV එකේ යන මියුසික් වීඩියෝ කට ඇරගෙන බලං ඉන්නේ..... (ඒ දවස් වල අර බ්‍රිට්නි අක්කා එහෙම සුරුබුහුටි කෙල්ල කාලේ..... අපේ කොල්ලෝ ඔක්කොමල්ලගේම සිහින දෙව්දුව......)බැරිවෙලාවත් අම්ම හරි කවුරුහරි එනවනම් සුටුස් ගාලා වෙන චැනල් එකක් දානවා..... කොහොමහරි ඔය කෙරුවාව නිසා අපේ TV එකේ ඒ දවස් වල TNL චැනල් එක ටියුන් කරලා තිබුන අංක 6 බට්න් එකත් ඔබලා ඔබලාම කඩලා ගියා........
![]()

*සනත් ,කලුගේ සුපිරි වැඩ දැක්කත් අපි
*රොෂාන්ගේ සුපිරි පන්දු රැකීම් දැක්කේ අපි
*අර්ජුන bat කරද්දී run එකක් ගන්න දුවනවා වෙනුවට ඇවිදගන යනවා දැක්කේ අපි
ලංකාවේ ක්‍රිකටර්ස්ලාගේ චොකලට් වල තියෙන ස්ටිකර් ටොන් ගණන් එකතු කෙරුවෙත් අපි.....
*indian team එකට පු.. පැලෙන්න ගහනවා දැක්කත් අපි( දැන් අපි පු. පලගන්නවනේ උන්ට කියල
)
මතකද 96 වර්ල්ඩ් කප් සෙමි ෆයිනල් මැච් ඒක......![]()
*Cricket world cup එක උස්සනවා live දැක්කත් api
දෙවෙනි වතාවකටත් කප් එකක් උස්සනවා මැරෙන්න කලින් දැකගන්න අපි පිං කරලා තියෙයිද කියලානම් සැකයි.....
*ටෙස්ට් cricket match වල lunch time එකට රුපවාහිනී එකේ Mr .Bean බැලුවේ අපි
තවත් ඒක ඒක එව්වා තිබුනා......
*ගෑනු ළමයට පණ දාගෙන ලියුම් ලිව්වේ අපි
ඇයි ගෑණු ළමයින්ට යාලුවන්ගේ ලියුම් ගිහිං දීපු පියුං වැඩේ ඊට වඩා කරලා ඇති......
*දඩුබස්නාමයනය, කීටයා ,දුදරුවෝ,වගේ හරවත් drama බැලුවේ අපි
කීටයා - ඇහිපිල්ලන් ගහන්නේවත් නැතුව බලපු සුපිරි නාට්‍ය....... ඇයි බෝඩිම........![]()
*Brick Game උඩ දාගෙන ගැහුවේ අපි
ඒ දවස් වල මෙලෝ සිහියක් නෑ ඕකේ හයි ස්කෝර් ගහනකන්........
*චන්දෙ දවස් වල ඇදිරිනීතිය අන්තිමට දැම්මත් අපේ කාලේ
![]()
![]()
*වැස්ස දවසට ඉස්ස්කොලේ නොවරදව යනවා ,teachers ලා නැති නිසා වැස්ස මඩ නාගෙන cricket ගැහුවේ අපි
මතකද සුදු කලිසම ක්ලින් එකේ තියාගන්න දෙන ගේම.......![]()

කොහොමද ඒ දවස් වල වින්ඩෝස් දාගෙන ඉවර වුනාම හිතට එන ආඩම්බරේ.........![]()

ඒ කාලේ වෙසක් කූඩු වලට බල්බ් දැම්මේ නෑ... අපි ඉටිපන්දම් ගහලා පත්තු කරේ... බකට් වල ඉටිපන්දම් ගහලා වත්ත වටේ එල්ලුවා...
බට තුවක්කුව හදන් වෙඩි තිබ්බා..
කැටපෝල අරන් සෙල්ලම් ක්රා.
අපේ තිබ්බ ලොකුම ආසාව චොපර් බයිසිකලයක් ගන්න එක... (මට නම් ඒක කවදාවත් ඉශ්ට කරගන්න බැරි වුනා)
ගොඩක් ටී.වී. තිබුනෙ කලු සුදු ඒවා... ඒ වුනාට බලන්න තිබ්බ දේවල් නම් නියමයි...
ටී.වී. පටන් ගන්නේ හවස... උදේට මුකුත් නෑ..
මුවන් පැලැස්ස හැමදාම රේඩියෝ එකේ ඇහුවා...
අම්බිගා ගීතයෙන් ගීතය ඒ කාලේ මාර හිට් වෙලා තිබුනේ...
උදේ පාන්දර රේඩියෝ එකේ ඇහෙන්නේ මව් ගුන ගීත, දේශාභිමානී ගීත...
අකුරට යන්නට කම්මැලි හිතිලා..
මුනි සිරිපා සිඹිමින්නේ...
බානින් බැඳ...
මේ සිංහල අපගෙ රටයි..
සසර වසන තුරු...
සමනල මුදුනේ....
සෙල්ලම් තුවක්කු වලින් යුද්ධ කරා.. ඒ කාලේ COD තිබුනේ නැහැනේ...
ඉස්සෙල්ලම වැඩ කරේ ඩොස් කම්පියුටර් එක්ක... මුලින්ම ගැහුවේ doom... dos වලට ඉඳන් cd doom ගහලා ආපහු doom.exe ගහලා තමයි ගේම් එක පටන් ගත්තෙ...
windows 3.1 ආවහම මැජික් වගේ වුනා...
windows 95 මුලින්ම ඉන්ස්ටෝල් කරේ 486 pc එකක... floppy diskette 26 කින්...පස්සෙ තමයි CD එකක් හම්බවුනෙ...
ඒ කාලේ පෙන්ටියම් කම්පිටුරයක් යාලුවෙක් ගෙනවා කිව්වහම කට්ටිය පෝලිමේ ගියා ඒක බලන්න.. MMX එහෙම ආවේ ඒ කාලේ... CD Writer එකක තියෙනවා කියන්න ඌ පාර පොරක්... P2, 433MHz/64MB ram/6.4HDD pc phillips 14" මොනිටරේ එක්ක රුපියල් 75,000 යි....
මොබයිල් ෆෝන් තිබුනෙ නෑ... ලොකු ලොක්කො සෙල්ටෙල් තියන් හිටියා... මොබිටෙල් එක ඒ කාලේ තිබුනේ CallLink කියලා... ඒවගෙ දුන්න් ලොකු මෝටරොල්ල ෆෝන් එකක්... 99 දි ආවා හච් රන් කතා කියලා එකක්.. ඔන්න ඕකට ඒ කාලේ දුන්න පත ෆෝන් එකක්... ඒක තියෙන එකා මාර පොරක්...
තව දේවල් නම් ගොඩයි.... සුන්දරම කාලයක්...
රේඩියෝ ගැන නම් මතකයක් නෑ........ ඒත් මට හොඳටම මතකයි ප්‍රයිවට් රේඩියෝ චැනල් එකක් හැටියට සිරස රේඩියෝ ඒක මුලින්ම පටන් ගත්තු දවස..... 

*සනත් ,කලුගේ සුපිරි වැඩ දැක්කත් අපි
*රොෂාන්ගේ සුපිරි පන්දු රැකීම් දැක්කේ අපි
*අර්ජුන bat කරද්දී run එකක් ගන්න දුවනවා වෙනුවට ඇවිදගන යනවා දැක්කේ අපි
ලංකාවේ ක්‍රිකටර්ස්ලාගේ චොකලට් වල තියෙන ස්ටිකර් ටොන් ගණන් එකතු කෙරුවෙත් අපි.....
*indian team එකට පු.. පැලෙන්න ගහනවා දැක්කත් අපි( දැන් අපි පු. පලගන්නවනේ උන්ට කියල
)
මතකද 96 වර්ල්ඩ් කප් සෙමි ෆයිනල් මැච් ඒක......![]()
*Cricket world cup එක උස්සනවා live දැක්කත් api
දෙවෙනි වතාවකටත් කප් එකක් උස්සනවා මැරෙන්න කලින් දැකගන්න අපි පිං කරලා තියෙයිද කියලානම් සැකයි.....
*ටෙස්ට් cricket match වල lunch time එකට රුපවාහිනී එකේ Mr .Bean බැලුවේ අපි
තවත් ඒක ඒක එව්වා තිබුනා......
*ගෑනු ළමයට පණ දාගෙන ලියුම් ලිව්වේ අපි
ඇයි ගෑණු ළමයින්ට යාලුවන්ගේ ලියුම් ගිහිං දීපු පියුං වැඩේ ඊට වඩා කරලා ඇති......
*දඩුබස්නාමයනය, කීටයා ,දුදරුවෝ,වගේ හරවත් drama බැලුවේ අපි
කීටයා - ඇහිපිල්ලන් ගහන්නේවත් නැතුව බලපු සුපිරි නාට්‍ය....... ඇයි බෝඩිම........![]()
*Brick Game උඩ දාගෙන ගැහුවේ අපි
ඒ දවස් වල මෙලෝ සිහියක් නෑ ඕකේ හයි ස්කෝර් ගහනකන්........
*චන්දෙ දවස් වල ඇදිරිනීතිය අන්තිමට දැම්මත් අපේ කාලේ
![]()
![]()
*වැස්ස දවසට ඉස්ස්කොලේ නොවරදව යනවා ,teachers ලා නැති නිසා වැස්ස මඩ නාගෙන cricket ගැහුවේ අපි
මතකද සුදු කලිසම ක්ලින් එකේ තියාගන්න දෙන ගේම.......![]()
අපේ පැත්තට TNL වැඩිය පෙනුනේ නැහ බං.. ඉතිං අඹ ගහේ මුදුනේ උසට අසේ ඇන්ටනාවයක් දාලා ඩොට් ගොඩේ ලාවට MTV එකේ සින්දු බැලුවා....මාරම ෆන් මතක් වෙනකොට.. දැන් බලන්නේ එක ඩොට් එකක් නැතුව ඔන්ලයින්...![]()
මුල ඉඳලා ඔකකොම කියෙනව්වා...ඇත්තටම මාරයි අපි නම්
මම ඉස්සේල්ලාම එළකිරි ලොග් වුනේ 44kbps වලින්... ඒත දැන්... කොච්චර වෙනස්ද..එක ත්‍රෙඩ් එකක් බලලා බැක් කරද්දි තේ එකක් එහෙම බිලා එන්න පුලුවන්..
ෆොටෝස් 7/8 තියෙන ත්‍රෙඩ් එකක් ඕපන් කරලා ලෝඩ් වෙනකම් ඒක මිනිමයිස් කරලා පොඩි ගේම් එකක් වුනත් ගහන්න පුලුවන්.... ඒත් දැන් 1 mbps මාර වෙනසක්...
අනික ඉස්සර එඵකිරියේ කොච්චර එකිනෙකාට ගරු කරාද..ර්ත් දැන්... කුණුහරුපෙන්ම තමයි පටන් ගන්නේ... තව එකෙක්ගේ රෙප් කපනවා නිකරුණේ ඔහේ..
ඉස්සර ග්‍රව්‍රන්ඩ්ස් වලා නිවාඩු කාලේට කොච්චර කොල්ලෝ සෙල්ලම් කරනවද..ඒත් දැන් එවුන් ක්‍රිකට් ගහන්නේ කොම්පියුටරේ... අනික උදේ ඉඳන් හවස් වෙනකම් පන්ති පන්ති පන්ති... දැන් ඉන්න පොඩි එවුන්ට ජීවිතයක් නැහැ..
80 ගණන් වල ඉපදිච්ච එවුන් ජීවිතේ සමබරව විඳිනවා... ඒත් දැන් එවුන්![]()

සෙල්ලම් තුවක්කු වලින් යුද්ධ කරා.. ඒ කාලේ COD තිබුනේ නැහැනේ...
ඉස්සෙල්ලම වැඩ කරේ ඩොස් කම්පියුටර් එක්ක... මුලින්ම ගැහුවේ doom... dos වලට ඉඳන් cd doom ගහලා ආපහු doom.exe ගහලා තමයි ගේම් එක පටන් ගත්තෙ...
windows 3.1 ආවහම මැජික් වගේ වුනා...
windows 95 මුලින්ම ඉන්ස්ටෝල් කරේ 486 pc එකක... floppy diskette 26 කින්...පස්සෙ තමයි CD එකක් හම්බවුනෙ...
ඒ කාලේ පෙන්ටියම් කම්පිටුරයක් යාලුවෙක් ගෙනවා කිව්වහම කට්ටිය පෝලිමේ ගියා ඒක බලන්න.. MMX එහෙම ආවේ ඒ කාලේ... CD Writer එකක තියෙනවා කියන්න ඌ පාර පොරක්... P2, 433MHz/64MB ram/6.4HDD pc phillips 14" මොනිටරේ එක්ක රුපියල් 75,000 යි....

අපේ පැත්තට TNL වැඩිය පෙනුනේ නැහ බං.. ඉතිං අඹ ගහේ මුදුනේ උසට අසේ ඇන්ටනාවයක් දාලා ඩොට් ගොඩේ ලාවට MTV එකේ සින්දු බැලුවා....මාරම ෆන් මතක් වෙනකොට.. දැන් බලන්නේ එක ඩොට් එකක් නැතුව ඔන්ලයින්...![]()

ඔව් වින්ඩෝස් 3.1 වගේ වර්ෂන් දාගන්න කාපු කට්ට කොහොමද.![]()

![]()
ඉස්සර floppy එකත් මැජික්.
ගහපු ලොකුම Game එක ප්‍රින්ස් ඔෆ් පර්සියා ඒකත් මැජික් වගේ![]()
ඉස්සර සෙනසුරාද internet ගැන program එකක් තිබ්බ ජාතික එකේ.(නම නම් මතක නෑ). ඒක දැකල dialup connection ekak ගත්තා.
මුලින් කලේ චැට් රූම් වල කාලේ කාපු එක තමයි (තාමත් කනවා). හොරාට වැලත් බැලුවා.![]()