


![]()
Mamath awooo....
mathakata e dawas wala 52kbps dial-up walin EK apu hati
dan unta 21Mbps madi![]()
..................................................


ලස්සන ලමා කාලයකුත් තියෙනවා....




ai yako super mario........
eka dawasin iwara kala mamanam 8-4 worlds!!!
COD welata wada thrill eka matanam..2001 di mama gahuwe..man gatte oka 1250/= ta,nugegoda kalum eken..

මට අවුරුදු 6 දී විතර මතකයි අපේ ගෙවල් පැත්තේ හිටපු ටිකක් ලොකු කොල්ලෝ (13-15 විතර) සෙරෙප්පු වලින් රෝද කපලා කරත්ත හඳනවා. එව්වට L.E.D බල්බ් හයිකරලා හවසට එක එක වැඩ දානවා.
එළකිරි එකේ ඉන්න නුවන් බුවා කියන අයියාපොරටත් වඩා ලොකු ටයර් එකක් ඇරගෙන යටියන්තොට ටවුන් එක වටේට ලොරියක් කියලා පදිනවාලු.. අපේ ලොකු අයියාට මතකයිලු. බච්ච කොල්ලා කාලේ....![]()
![]()
![]()
![]()
අන්තිමට බුල්ටෝකෑවේ අපි
රුපියලට සීනිබෝල 20 ක් කෑවේ අපි
හුණු පිරුණු ඩස්ටරයෙන් ගහගත්තේ අපි
පස්සෙ තමයි CD එකක් හම්බවුනෙ...
කොම්පියුටර් ගැන මුල ඉදලම අත්දැකීම් තියෙන්නේ අපිටනේ මචං. මතකද ඩොස් ගේම් ගහපු කාලේ. වින්ඩෝස් නැතුව ඩොස් වලින් ෆෝමැට් කරලා පාටිෂන් ගහලා පස්සෙ වින්ඩෝස් දාගත්ත කාලේ.




yako ethakota eka galawala dammama penawane banගමයා;15435498 said:mama nam geniyanne cd eka run wena side eke tape ekak alawala dala beluwata weda nea
![]()

ඒ කාලේ වෙසක් කූඩු වලට බල්බ් දැම්මේ නෑ... අපි ඉටිපන්දම් ගහලා පත්තු කරේ... බකට් වල ඉටිපන්දම් ගහලා වත්ත වටේ එල්ලුවා...
බට තුවක්කුව හදන් වෙඩි තිබ්බා..
කැටපෝල අරන් සෙල්ලම් ක්රා.
අපේ තිබ්බ ලොකුම ආසාව චොපර් බයිසිකලයක් ගන්න එක... (මට නම් ඒක කවදාවත් ඉශ්ට කරගන්න බැරි වුනා)
ගොඩක් ටී.වී. තිබුනෙ කලු සුදු ඒවා... ඒ වුනාට බලන්න තිබ්බ දේවල් නම් නියමයි...
ටී.වී. පටන් ගන්නේ හවස... උදේට මුකුත් නෑ..
මුවන් පැලැස්ස හැමදාම රේඩියෝ එකේ ඇහුවා...
අම්බිගා ගීතයෙන් ගීතය ඒ කාලේ මාර හිට් වෙලා තිබුනේ...
උදේ පාන්දර රේඩියෝ එකේ ඇහෙන්නේ මව් ගුන ගීත, දේශාභිමානී ගීත...
අකුරට යන්නට කම්මැලි හිතිලා..
මුනි සිරිපා සිඹිමින්නේ...
බානින් බැඳ...
මේ සිංහල අපගෙ රටයි..
සසර වසන තුරු...
සමනල මුදුනේ....
සෙල්ලම් තුවක්කු වලින් යුද්ධ කරා.. ඒ කාලේ COD තිබුනේ නැහැනේ...
ඉස්සෙල්ලම වැඩ කරේ ඩොස් කම්පියුටර් එක්ක... මුලින්ම ගැහුවේ doom... dos වලට ඉඳන් cd doom ගහලා ආපහු doom.exe ගහලා තමයි ගේම් එක පටන් ගත්තෙ...
windows 3.1 ආවහම මැජික් වගේ වුනා...
windows 95 මුලින්ම ඉන්ස්ටෝල් කරේ 486 pc එකක... floppy diskette 26 කින්...පස්සෙ තමයි CD එකක් හම්බවුනෙ...
ඒ කාලේ පෙන්ටියම් කම්පිටුරයක් යාලුවෙක් ගෙනවා කිව්වහම කට්ටිය පෝලිමේ ගියා ඒක බලන්න.. MMX එහෙම ආවේ ඒ කාලේ... CD Writer එකක තියෙනවා කියන්න ඌ පාර පොරක්... P2, 433MHz/64MB ram/6.4HDD pc phillips 14" මොනිටරේ එක්ක රුපියල් 75,000 යි....
මොබයිල් ෆෝන් තිබුනෙ නෑ... ලොකු ලොක්කො සෙල්ටෙල් තියන් හිටියා... මොබිටෙල් එක ඒ කාලේ තිබුනේ CallLink කියලා... ඒවගෙ දුන්න් ලොකු මෝටරොල්ල ෆෝන් එකක්... 99 දි ආවා හච් රන් කතා කියලා එකක්.. ඔන්න ඕකට ඒ කාලේ දුන්න පත ෆෝන් එකක්... ඒක තියෙන එකා මාර පොරක්...
තව දේවල් නම් ගොඩයි.... සුන්දරම කාලයක්...

