EK 1980s Club (1980-1989)

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: :yes:

    ඉස්සර floppy එකත් මැජික්. :baffled:
    ගහපු ලොකුම Game එක ප්‍රින්ස් ඔෆ් පර්සියා ඒකත් මැජික් වගේ :sorry:
    ඉස්සර සෙනසුරාද internet ගැන program එකක් තිබ්බ ජාතික එකේ.(නම නම් මතක නෑ). ඒක දැකල dialup connection ekak ගත්තා.
    මුලින් කලේ චැට් රූම් වල කාලේ කාපු එක තමයි (තාමත් කනවා). හොරාට වැලත් බැලුවා. :D

    හිහි ඒ දවස් වල වැල වීඩියෝ වලට වඩා බැලුවේ වැල ෆොටෝස්...... :rofl::lol::lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,661
    3,262
    113
    chocolate වල ස්ටිකර් එකතු කරලා බැට් ගන්න එක..:P එක හෙන මාෆියාවක්..:frown: සමහර අංක හොයා ගන්න අමාරුයි..තියෙන ඒවුන් එවා ගිනි ගනන් වලට දෙන්නේ..සමහර ඒවුන් කියනවා අර number අතන කඩේ තියෙනවා කියලා ඒවා ගන්න පට්ට දුරක් යනවා:lol:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඒකෙ නම ''පරිගණකයයි ඔබයි' නේද?
    ඇයි පරිගණක සගරාවේ තියෙන ස්ක්‍රීන් ෂොට්දිහා බල බල කොම්පියුටරේකට ආසාවෙන් හිටපු කාලෙ මතකද. ඒ ආසාවට තාමත් පරිගණක සගරාව ගන්නවා.

    ade naa machan. එකෙ නිකන් e srilanka වගේ නමක් තිබ්බ එකක්. හරියට මතක නෑ.
    අඩෝ ඇත්ත බන් :rofl: සගරා වල රූප තියන් හිටිය බන් මමත් computer එකක් ගන්න කන් :sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    chocolate වල ස්ටිකර් එකතු කරලා බැට් ගන්න එක..:P එක හෙන මාෆියාවක්..:frown: සමහර අංක හොයා ගන්න අමාරුයි..තියෙන ඒවුන් එවා ගිනි ගනන් වලට දෙන්නේ..සමහර ඒවුන් කියනවා අර number අතන කඩේ තියෙනවා කියලා ඒවා ගන්න පට්ට දුරක් යනවා:lol:

    ඇයි මතක නැතිද බන්ටි ටොෆි කොලේ අඩියක් ඇද්දොත් ඉරෙන්නේ නැතිව තෑගි දෙනවයි කියූ කතාව......... :lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,661
    3,262
    113
    හිහි ඒ දවස් වල වැල වීඩියෝ වලට වඩා බැලුවේ වැල ෆොටෝස්...... :rofl::lol::lol:

    පත්තර..:P bag check කරන්න එක පාරට කඩා පනිනවා ශිෂ්‍ය නායකයෝ..උන් එනකොට බඩු හංගලා ඉවරයි:lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,661
    3,262
    113
    ඇයි මතක නැතිද බන්ටි ටොෆි කොලේ අඩියක් ඇද්දොත් ඉරෙන්නේ නැතිව තෑගි දෙනවයි කියූ කතාව......... :lol:

    :yes: බන්ට් ටොෆිය:P
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    chocolate වල ස්ටිකර් එකතු කරලා බැට් ගන්න එක..:P එක හෙන මාෆියාවක්..:frown: සමහර අංක හොයා ගන්න අමාරුයි..තියෙන ඒවුන් එවා ගිනි ගනන් වලට දෙන්නේ..සමහර ඒවුන් කියනවා අර number අතන කඩේ තියෙනවා කියලා ඒවා ගන්න පට්ට දුරක් යනවා:lol:

    :yes::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පත්තර..:P bag check කරන්න එක පාරට කඩා පනිනවා ශිෂ්‍ය නායකයෝ..උන් එනකොට බඩු හංගලා ඉවරයි:lol:

    හිහි මට සැක ඔය winzip, winrar හොයාගත්තෙත් මේ අපේ එවුන්මද කියලා......:lol: මොකද ඒ දවස් වල ඔය A4 කොලේ සයිස් වැල පත්තර පවා අපේ එවුන් හංගන්න නවන්නේ දැන් තියෙන atm කාඩ් වලටත් වඩා පොඩියට....... :rofl::P:lol::lol:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    හිහි මට සැක ඔය winzip, winrar හොයාගත්තෙත් මේ අපේ එවුන්මද කියලා......:lol: මොකද ඒ දවස් වල ඔය A4 කොලේ සයිස් වැල පත්තර පවා අපේ එවුන් හංගන්න නවන්නේ දැන් තියෙන atm කාඩ් වලටත් වඩා පොඩියට....... :rofl::P:lol::lol:

    lol.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,661
    3,262
    113
    ඒ දවස් වල මගේ හොදම hobby එක තමා බ්ත්ති ක්‍රිකට්..:) ඉස්සර තිබුනා magazine එකක් ක්‍රිකට් ලොව කියලා..එකේ match වල score එක දානවා..එකේ ඉන්න ඒවුන්ගේ නම් මම වෙන පොතක ලියන් බිත්ති ක්‍රිකටි ගහනවා...ලකුණු ගහන ,out වෙන විදි වෙනම තිබුනා:lol:
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    chocolate වල ස්ටිකර් එකතු කරලා බැට් ගන්න එක..:P එක හෙන මාෆියාවක්..:frown: සමහර අංක හොයා ගන්න අමාරුයි..තියෙන ඒවුන් එවා ගිනි ගනන් වලට දෙන්නේ..සමහර ඒවුන් කියනවා අර number අතන කඩේ තියෙනවා කියලා ඒවා ගන්න පට්ට දුරක් යනවා:lol:

    :yes::yes::yes: අඩේ මම ගත්තා bat එකක්.. මතක විදියට 50-100 හරි 75-100 ට එකතු කරාම තමයි bat එක හම්බ වෙන්නේ .. 92 තමයි එකේ හොයන්න අමාරු එක ...92 ජයසුරිය ඉන්නේ :rofl:
     
    Last edited:

    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    ඒ දවස් වල මගේ හොදම hobby එක තමා බ්ත්ති ක්‍රිකට්..:) ඉස්සර තිබුනා magazine එකක් ක්‍රිකට් ලොව කියලා..එකේ match වල score එක දානවා..එකේ ඉන්න ඒවුන්ගේ නම් මම වෙන පොතක ලියන් බිත්ති ක්‍රිකටි ගහනවා...ලකුණු ගහන ,out වෙන විදි වෙනම තිබුනා:lol:

    adoo sirawata math kela oka..:lol::lol:
    pothaka liwwa...score hitan...
    eka team ekakata overs 6i...team dekema 5i gahanne...
    okkoma habai mama tama kerenne..ball kerenne,bat kerenne...:lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඒ දවස් වල මගේ හොදම hobby එක තමා බ්ත්ති ක්‍රිකට්..:) ඉස්සර තිබුනා magazine එකක් ක්‍රිකට් ලොව කියලා..එකේ match වල score එක දානවා..එකේ ඉන්න ඒවුන්ගේ නම් මම වෙන පොතක ලියන් බිත්ති ක්‍රිකටි ගහනවා...ලකුණු ගහන ,out වෙන විදි වෙනම තිබුනා:lol:

    අඩේ උඔත් ඕක කරාද... හි හී.. මම නම් ලාරාගේ ‍ලෝක වාර්තාතාව කීපාරක් බිඳලා ඇද්ද :lol: ලෝක කුසලාන සිරිස් එකත් ගහලා තියේ :nerd:
    දැන් ඉන්න කොයින්ද එහෙම ආතල් එකක් :P