![]()
ඉස්සර floppy එකත් මැජික්.
ගහපු ලොකුම Game එක ප්‍රින්ස් ඔෆ් පර්සියා ඒකත් මැජික් වගේ![]()
ඉස්සර සෙනසුරාද internet ගැන program එකක් තිබ්බ ජාතික එකේ.(නම නම් මතක නෑ). ඒක දැකල dialup connection ekak ගත්තා.
මුලින් කලේ චැට් රූම් වල කාලේ කාපු එක තමයි (තාමත් කනවා). හොරාට වැලත් බැලුවා.![]()
හිහි ඒ දවස් වල වැල වීඩියෝ වලට වඩා බැලුවේ වැල ෆොටෝස්......





එක හෙන මාෆියාවක්..
සමහර අංක හොයා ගන්න අමාරුයි..තියෙන ඒවුන් එවා ගිනි ගනන් වලට දෙන්නේ..සමහර ඒවුන් කියනවා අර number අතන කඩේ තියෙනවා කියලා ඒවා ගන්න පට්ට දුරක් යනවා
ඉස්සර තිබුනා magazine එකක් ක්‍රිකට් ලොව කියලා..එකේ match වල score එක දානවා..එකේ ඉන්න ඒවුන්ගේ නම් මම වෙන පොතක ලියන් බිත්ති ක්‍රිකටි ගහනවා...ලකුණු ගහන ,out වෙන විදි වෙනම තිබුනා