බෝ ගස කපයි!

Asi R

Active member
  • Jul 24, 2010
    514
    48
    28
    බෝ ගස කපයි!
    buddhist-bo-tree.jpg

    අද මාලිගාවත්තේ බෝ ගස කපනවා TVඑකේ ප්‍රවෘත්ති වලට දැක්කා. මටනම් මාරම දුකයි මචන්ලා මේ බුදුන්ගේ දේශයට වෙනදේවල් දැකලා.
    මේවට විසදුම් නැද්ද???
     
    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    අද සිරස ප්‍රවෘත්ති වලට දැක්කා ඒ බෝ ගසේ අතු පිටින් කපලා දානවා. හම්බයෝ පොර කමෙන්ට්ස් ටිකකුත් දුන්නා. ඉස්සරහට තව මොනවා වෙයිද දන්නේ නෑ.

    මේ ගැන විස්තර මම නෙට් එකේ හොයනවා, මචන්. හම්බවුන ගමන් link එක දන්නම්.
     
    aruna47

    Well-known member
  • ග්‍රෑන්ඩ්පාස් ගෑටුමේ නිවෑරදි පින්තූරය/විග්‍රහය නොදෑන කොහොමටත් ජාතියට ගරහන අයගේ පෝස්ට් දෑක්කහම මා හට කියන්නට ඈත්තේ මේ ගෑටළුවට වසර 10ක් පමන ඉතිහාසයක් තිබෙන බවත්, පොලිසියේ මෑදිහත්වීම මගින් මේ මෑතකදීද ඔය නව පළ්ලිය වන ගබඩා ගොඩනෑගිල්ල මෙවර රාමසාන් උපවාසය අවසන්වූ වහාම ඉවත් කර ගන්නා බවට තිබූ එකගතාවයන් බිදීම නිසා ඈතිවූ බවය.
    අද පෑවති සාකච්ඡාවේදී මවුලවිවරු එකගවූයේ පෑරණි පළ්ලිය පවත්වාගෙන යාමටත් නව යෝජිත පළ්ලියේ අදහස අතහෑර දෑමීමටත්ය. එසේම එහි පෑරණි පළ්ලිය ට යාබදව තියෙන "කාක්" බෝ ගස කපා ඉවත් කර ගෑනීමටත් ස්වාමීන්වහන්සේ ඈතුළු ගම් වාසීන් එකග වී තිබෙනවා. මීටර් 10ක් ඈතුලත නව පළ්ලියක් ඈරබීමට ගත් උත්සාහය එමගින් පරාජය කර තිබෙනවා. ගෑටුමෙන් මුස්ලිම් අය මෙන්ම සිoහල අයද තුවාලවී දේපළ හානිද සිදුවී තිබෙනවා. මෙම සිද්ධිය පෑහෑදිලිවම මුස්ලිම්වරු විසින් ලබාදී තිබූ ලිඛිත පොරොන්දු කඩවීමක් නිසා ඈති වූවක්. එමෙන්ම හතු පිපෙන්නාක් මෙන් පළ්ලි ඈටවීමේ කුමන්ත්‍රණයක්.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ape rajaya,,policiya genama kanagatui...
    mona hethuwak unath bo gahak sampurnen kapala nethi karanna taram balayak muslim jathiyata tiyeanawada?
    wow..ape janadiputhuthumath bawddayek...dakune sinhalyek...ohu da me dewal walata anubala denne?
    mama hithanne thamath srilankawa sinhalayage ratak kiyala..mata weradila wage....
     
    Last edited:

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    What???
    karunakara me gena wedi wistharayak denna puluwanda?

    yako koo source eka???
    ehama deyak una nm aniwa aranchiya enanwane

    Bo tree taken down in Grandpass

    12%20augst%2013%20bo%20tree%201.jpg

    Following tensions in Grandpass which erupted on Saturday night an agreement was reached at a meeting with officials, politicians and religious persons on Sunday.

    The solution involved the new Muslim Mosque in the area which became the root cause to the tense situation, to be taken back to its old location and allocated the necessary space. It was agreed that the Bo tree in the vicinity would be removed allowing the expansion of the original mosque in the area where the number of Muslim families had increased from 80 to 470 since 1987.

    Earlier permission had been granted temporarily to use a warehouse as a prayer centre until the Ramazan festival was over. However, after the festival was over nothing had changed and devotees were continuing to use the location, sparking off protests.

    The Urban Development Authority and the Municipal council removed the Bo tree, where future religious activities are to be conducted.

    12%20august%2013%20bo%20tree%202.jpg

    12%20august%2013%20bo%20tree%203.jpg

    Source : sundaytimes
     
    :) mewata thamai api chandaya deea ape rajayak athi kare:)
    api sema denatama adambara wenna puluwan api gena:)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අර අනුරාධපුරේ මහමෙව්නාවේ හම්බ ගුබ්බෑයමටත් ඉඩ මදි වුනාම ශ්‍රී මහා බෝධිය කපලා ඉඩ දේවි. ආස්චර්ය පුතේ ආස්චර්ය
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    machan bo gahak kapanna thiya kolayakwath kadanna den na ape paththenam... kiri ena ekata kanne lay enwa kiyala.. eka parak mage yaluwo wagayak handiyak mada bo gahak hitawala nadukaraya eka dakala hena case damma bo gas kapanna den na loku unama loku prashnayak enawa kiyala edama apahu galawala wena thanaka hiteuwa.... ehema rata wechcha deyak... ane hapoi.....