කමක්නෑ කමක් නෑ මචෝ උබ ඉතිං ෆිට් පොරනේRePost බුවා;15436960 said:අපොයි, මම 91, කමක් නැ, ශේප් එකේ මාත් පැත්තකින් එන්නම්....
මම 91 ජනවාරි.....

මම නම් 1989
එ නිසා 80 ගැන මතකයක් නැහැ

National VHS recorder එකක් තිබ්බේ, වැඩ කෑලි ගොඩායිහැබැයි VCD player එකක් ගන්න උනේ නැහැ PC එකක් තිබ්බ හින්ද. ටික කාලයක් යනකන් අපේ VIdeo Centre කාරයවත් ගොනාට ඇන්දුවා අපි. VCD එක අරගෙන ගිහිලාඅ copy කරල ආයේ ගෙනත් දෙනවා වැඩ කරන්නේ නැහැ හිර වෙනවා කියල, ඉක්මනටම ගීන හින්ද ඌ හිතන්නේ සිද්දිය ඇත්ත කියල
![]()

මේවා ඇත්තද බලන්න..
2D ඩොස්ගේම් ආසාවෙන් ක්‍රීඩාකල එකම පරම්පරාව අපයි.
රුපියලක් අරගෙන කැන්ටිමට දිව්වේද අපයි.
මොබයිල් එකක් නැතිව AL පන්ති ගිය අවසන් පරම්පරාව අපයි.
මොබයිල් එකෙන් මල් කැඞීම ලොවට හඳුන්වා දුන්නේ අපයි.
කැටපෝල, රේසර් කරත්ත අවසන් වරට හැදුවේ අපයි.
රේසර් කරත්තවල ගොස් දත් කඩාගත්තේද අප පමණයි.
උණබට තුවක්කු හදපු අවසන් පරම්පරාවද අප වෙමු.
5 වසර ශිෂ්‍යත්වයට උපකාරක පන්ති නොගිය අවසන් පරම්පරාවද අපයි.
ළමා කාලය සතුටින් ගත කළ අවසන් පරම්පරාවද අපයි. (දැන් ඉන්නේ ලොකු පොඞ්ඩොන්*
පණින බයිසිකල් චේන් දැමීමේ විෂාරදයන් අප වෙමු.
බෑග් වලින් බෝල හදාගෙන ක්‍රිකට් ගැහුවේද අප පමණි.
එල්ඊඞී බල්බ් වැඩිම ප්‍රමාණයක් මිලදී ගත්තේද අපයි.
අවුරුද්දට අවසන් වරට පන්ච දැමුවේද අපයි..

Windows 95 pawichchi kala awasaana parapura api wemu

ඔව් ඔව්
ඔයාව නම් එල කිරියේ දැක්කේ අද තමයි....
![]()