EK 1980s Club (1980-1989)

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    RePost බුවා;15436960 said:
    අපොයි, මම 91, කමක් නැ, ශේප් එකේ මාත් පැත්තකින් එන්නම්....
    මම 91 ජනවාරි.....
    කමක්නෑ කමක් නෑ මචෝ උබ ඉතිං ෆිට් පොරනේ
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මේවා ඇත්තද බලන්න..

    2D ඩොස්ගේම් ආසාවෙන් ක‍්‍රීඩාකල එකම පරම්පරාව අපයි. :)
    රුපියලක් අරගෙන කැන්ටිමට දිව්වේද අපයි.
    මොබයිල් එකක් නැතිව AL පන්ති ගිය අවසන් පරම්පරාව අපයි.
    මොබයිල් එකෙන් මල් කැඞීම ලොවට හඳුන්වා දුන්නේ අපයි.
    කැටපෝල, රේසර් කරත්ත අවසන් වරට හැදුවේ අපයි.
    රේසර් කරත්තවල ගොස් දත් කඩාගත්තේද අප පමණයි.
    උණබට තුවක්කු හදපු අවසන් පරම්පරාවද අප වෙමු.
    5 වසර ශිෂ්‍යත්වයට උපකාරක පන්ති නොගිය අවසන් පරම්පරාවද අපයි.
    ළමා කාලය සතුටින් ගත කළ අවසන් පරම්පරාවද අපයි. (දැන් ඉන්නේ ලොකු පොඞ්ඩොන්*
    පණින බයිසිකල් චේන් දැමීමේ විෂාරදයන් අප වෙමු.
    බෑග් වලින් බෝල හදාගෙන ක‍්‍රිකට් ගැහුවේද අප පමණි.
    එල්ඊඞී බල්බ් වැඩිම ප‍්‍රමාණයක් මිලදී ගත්තේද අපයි.
    අවුරුද්දට අවසන් වරට පන්ච දැමුවේද අපයි..
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    National VHS recorder එකක් තිබ්බේ, වැඩ කෑලි ගොඩායි :) හැබැයි VCD player එකක් ගන්න උනේ නැහැ PC එකක් තිබ්බ හින්ද. ටික කාලයක් යනකන් අපේ VIdeo Centre කාරයවත් ගොනාට ඇන්දුවා අපි. VCD එක අරගෙන ගිහිලාඅ copy කරල ආයේ ගෙනත් දෙනවා වැඩ කරන්නේ නැහැ හිර වෙනවා කියල, ඉක්මනටම ගීන හින්ද ඌ හිතන්නේ සිද්දිය ඇත්ත කියල :rofl:

    :rofl::rofl:

    mama oya wade kala tikak issara. game cds copy karan genath denawa wada karanne naha kiyala :rofl:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේවා ඇත්තද බලන්න..

    2D ඩොස්ගේම් ආසාවෙන් ක‍්‍රීඩාකල එකම පරම්පරාව අපයි. :)
    රුපියලක් අරගෙන කැන්ටිමට දිව්වේද අපයි.
    මොබයිල් එකක් නැතිව AL පන්ති ගිය අවසන් පරම්පරාව අපයි.
    මොබයිල් එකෙන් මල් කැඞීම ලොවට හඳුන්වා දුන්නේ අපයි.
    කැටපෝල, රේසර් කරත්ත අවසන් වරට හැදුවේ අපයි.
    රේසර් කරත්තවල ගොස් දත් කඩාගත්තේද අප පමණයි.
    උණබට තුවක්කු හදපු අවසන් පරම්පරාවද අප වෙමු.
    5 වසර ශිෂ්‍යත්වයට උපකාරක පන්ති නොගිය අවසන් පරම්පරාවද අපයි.
    ළමා කාලය සතුටින් ගත කළ අවසන් පරම්පරාවද අපයි. (දැන් ඉන්නේ ලොකු පොඞ්ඩොන්*
    පණින බයිසිකල් චේන් දැමීමේ විෂාරදයන් අප වෙමු.
    බෑග් වලින් බෝල හදාගෙන ක‍්‍රිකට් ගැහුවේද අප පමණි.
    එල්ඊඞී බල්බ් වැඩිම ප‍්‍රමාණයක් මිලදී ගත්තේද අපයි.
    අවුරුද්දට අවසන් වරට පන්ච දැමුවේද අපයි..

    එකෙන්ම
    11.gif
     
    Ow machan :)