කවදාවත් අතේ තියන හැම සතේම දාලා වාහන ගන්න එපා.
උබ නියම මිනිහෙක්නම් ලක්ශ 60ක් එකතු කරපු දාට 20කට වාහනයක් ගනින් (පව්ලටම සල්ලි තියෙනවනම් අව්ලක් නෑ ඕන්).අතිරික්ත සල්ලියෙන් 3න් 1ක් ඕවගේ දේවල් වලට යොදවපන්. අමාරුයි තමා. ඒත් දියුනු වෙනවනම් ඕවා තමයි රහස්

මම නම් දකින්නේ එක ලොබ කම කියලා. මොකද ජීවිතේ විදින්න මිසක් විඳවන්න නෙම තියෙන්නේ. තමන්ට ගෙවන්න පුළුවන් නම් හදිස්සි අවස්ථාවක ගන්න සල්ලි තියෙනවා නම් වාහනයක් ගත්තට ප්රස්නයක් නෑ කියලා මම හිතන්නේ.