සමාජගත ආර්තික සංකල්ප හා අපි

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කවදාවත් අතේ තියන හැම සතේම දාලා වාහන ගන්න එපා.
    උබ නියම මිනිහෙක්නම් ලක්ශ 60ක් එකතු කරපු දාට 20කට වාහනයක් ගනින් (පව්ලටම සල්ලි තියෙනවනම් අව්ලක් නෑ ඕන්).අතිරික්ත සල්ලියෙන් 3න් 1ක් ඕවගේ දේවල් වලට යොදවපන්. අමාරුයි තමා. ඒත් දියුනු වෙනවනම් ඕවා තමයි රහස්
     
    aruna47

    Well-known member
  • රත්තරං;15437051 said:

    දැන් තියන ජිවනරටාවත් එක්ක මිනිස්සුන්ට වාහනය නැතුවම බැරි දෙයක් වෙලා. මම දන්නා ලොකු සල්ලි කාරයෝ ඉන්නවා lamborgini ගන්න සල්ලි තිබ්බට උන් අදටත් පාවිච්චි කරන්නේ ප්‍රාඩෝ 120 :lol: මම නම් දකින්නේ එක ලොබ කම කියලා. මොකද ජීවිතේ විදින්න මිසක් විඳවන්න නෙම තියෙන්නේ. තමන්ට ගෙවන්න පුළුවන් නම් හදිස්සි අවස්ථාවක ගන්න සල්ලි තියෙනවා නම් වාහනයක් ගත්තට ප්‍රස්නයක් නෑ කියලා මම හිතන්නේ.

    මම දන්නා එකෙක් සල්ලි පොට්ටනි ගැහුවා. තව සල්ලි ආයෝජනය කරන්න හිතලා golden key දැම්මා. අන්තිමට සල්ලිත් නෑ පොලිත් නෑ.:no::no:
     
    ithin machan mamath ekamane kiyala thiyenne?? :baffled::baffled:
     
    aruna47

    Well-known member
  • රත්තරං;15437600 said:
    ithin machan mamath ekamane kiyala thiyenne?? :baffled::baffled:

    මම කියන්නේ අපේ බහුතරයක්. ජොබ් හම්බවෙලා මාස 6 පැන්න ගමන් පඩිය ලක්ෂයකට වැඩි නම්. මුන් කරන්නේ ඉස්සෙල්ලම ගන්නවා වාහනයක්. මගේ ගාව වැඩ කරන උන් 3 දෙනෙක් ඔය වැඩේ කරා. උන් අන්තිමට හිර උනාම තමයි විකුනන්න දගලන්නේ. මුල් මාස 3-4 ඉන්නවා කුරුල්ලා වගේ. ඊට පස්සේ කෙකර ගානවා..:lol:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    profilepic391748_5.gif
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,105
    5,908
    113
    canada
    "මචන් උපරිම අව්රුදු 25න් හම්බ කරන්න පටන් ගනින්, අව්රුදු 30/32 වෙනකන් වෙන කිසිම මගුලක් කරන්න එපා. "
    But machan, I think the golden age/youth is from 18 to 30. It is the most exciting time for sex life. Money is a volatile thing. A bad decision can loose the money we collected for last 10 years. So there should be a compromise. I think it is better to marry before 25 and after 30 you can think about a child. When you look back life, you can be happy with the time and fun with your family life, but not how much money you collected and your financial achievements. There is no end of money need. We initially think 50 lack is fine. After 50 lack, we need 100 lacks to satisfy our dreams. There is no end. We work hard even after office hours to earn money. But how much time we spend with our parents/wife/children?
    How much life we enjoyed?
     
    • Like
    Reactions: Crazyeranga

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,097
    769
    113
    Paris

    rep ++++
     
    ඒක ගැන මම කතා කරලා නෑනේ මචන්. ඒවා කැමැති කැමති විදිහට කරගන්න. නාකි වෙන්න කලින් අනිවා බදින්න ඕනේ 30ට කලින් බදින එක හුගාක් වැදගත් දෙයක්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,105
    5,908
    113
    canada
    රත්තරං;15442399 said:
    ඒක ගැන මම කතා කරලා නෑනේ මචන්. ඒවා කැමැති කැමති විදිහට කරගන්න. නාකි වෙන්න කලින් අනිවා බදින්න ඕනේ 30ට කලින් බදින එක හුගාක් වැදගත් දෙයක්

    :yes::yes::yes: