United Motors Gon heththa

menukawow

Member
Jul 12, 2006
34
1
0
hapoooo united motors.......... mitusbishi wahana athharinnama hethuwa thama mey companny eke awla, mchn problem ekaknam kelinma headoffice daanna. email head office gahanawa kiwwama un mara baya wenawa, mage montero ekak daala loku prashnayak una body painting wala.
 
kassa119

Active member
  • May 1, 2011
    423
    57
    28
    චගු;15444261 said:
    අතේ තියෙන පිච්චියයි, තව බැන්කු ලෝන් , ලීසින් , අතමාරු දාලා අමාරුවෙන් වාහන ගන්න ඉන්න අපි ගැන ම අනුකම්පාවෙන් බම්ප් කරන ලදී.
    :(
     
    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    hapoooo united motors.......... mitusbishi wahana athharinnama hethuwa thama mey companny eke awla, mchn problem ekaknam kelinma headoffice daanna. email head office gahanawa kiwwama un mara baya wenawa, mage montero ekak daala loku prashnayak una body painting wala.
    ඔව් මචන්, එහෙම තම්යි ඕකුන්ට කරන්න ඕනේ,:yes::angry:

    කොහොමත් ආයෙ ඔය වගේ ලෙඩක් දැම්මොත් කෙලින්ම head office තමයි..:yes:
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    උඹලා මෙහෙම හරි දැනුවත් කරන එක හොද"යි මචංලා.....ලොක= දෙයක් ඒක....
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචංලා හොද ලස්සන වාහනයක් කියපන්කෝ ගන්න ටිකක් ගනන් අඩු හොදට තෙල් කරන එකක්

    ;););)