අපගේ මව් බස ජාත්‍යන්තරයට ගෙනයාමේ කාර්යභාරය උදෙසා ඔබගේ වගකීම ඉටුකරන්න. ඔබගේ කාලයෙන් විනාඩියක් දෙකක් වෙන්කරගෙන මෙම ලින්ක් එකට පිවිසෙන්න. මිතුරන්ටත් කියන්න.

https://www.facebook.com/help/contact/?id=106059432853074
bump ekak dala help ekak denna

ane manda ban..
Sinhala ena ekanam hodai..
habai FB ekedihari sinhala use karoth api ubala hamotama ape English danuma eka wachanekin hari wadi karaganna puluwan wenawa
ඔව් මචංMOlayak nathi minisu ban.. Ganan ganda epa..
Kawuda ithin Sinhalata harawa ganda yane..
Windows walath sinhala thiyadi .. kawuda use karane..
Abroad giyapu unta therai English wala thiyana vatina kama..

ane manda ban..
Sinhala ena ekanam hodai..
habai FB ekedihari sinhala use karoth api ubala hamotama ape English danuma eka wachanekin hari wadi karaganna puluwan wenawa

දැන් උන් සිංහල දැම්මයි කියමුකෝ
ඒකේ තියන සිංහල වචන වල තේරුම බලන්න එක්කෝ අපේ උන්ට සිංහල ක්ලාස් යන්න වෙනවා..එක්කෝ සිංහල - ඉංග්‍රිසි ඩික්ෂනරියක් පාවිච්ච කරන්න වෙනවා

![]()
අපගේ මව් බස ජාත්‍යන්තරයට ගෙනයාමේ කාර්යභාරය උදෙසා ඔබගේ වගකීම ඉටුකරන්න. ඔබගේ කාලයෙන් විනාඩියක් දෙකක් වෙන්කරගෙන මෙම ලින්ක් එකට පිවිසෙන්න. මිතුරන්ටත් කියන්න.
https://www.facebook.com/help/contact/?id=106059432853074
bump ekak dala help ekak denna
ane manda ban..
Sinhala ena ekanam hodai..
habai FB ekedihari sinhala use karoth api ubala hamotama ape English danuma eka wachanekin hari wadi karaganna puluwan wenawa
අපි ලොකේට යන්න ඕනා මචං නැත්නම් වෙන්නේ පොඩි කොටුවක් හදන් අපි ඒක ඇතුලේ හිරවෙන එක. සිංහල ජාතියන්තරයට ගෙනයන්නනම් ජාතියන්තරයට සිංහල උගන්වන්න ඕනා නැත්නම් අපිට පාවිච්චි කරන්න විතරක් ජාතියන්තරය සිංහල කලාට වැඩක් නැහැ.