Sinhala Facebook !

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම

    ow ube kathawa hari machan English poddakwath bari ekek unath fb ekata thiyena unanduwa nisa kohoma hari kiyawanna try eka denawa ape rate bashawa apita kohomath hodata puwann neh bn anika computer language eka sinhalata harewwama kunuharpa wage ban

    Ex. ඇතුල් කරන්න, පිට කරන්න, තද කරන්න,

    oya wage ewa awama awl neh bn pissu wage බක බක දෙක දෙක වේවි
    ekenma ow ban
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,600
    5,858
    113
    අද නම් හදට ආවා
    මචො, හොද උත්සාහයක්, මම කලින් facebook Developer Forum එකේ ඔය ගැන idea දැම්මා, ඒත් ප්‍රශ්නෙ තමයි තාම Sinhala translate කරන්න කිසිම API එකක් වත් ක්‍රමයක් වත් නැති එක, සිංහලෙන් menus, forms වගේ ඒවා හදන්න පුලුවන් ඒකේ ප්‍රශ්නයක් නැ, අපිට පුලුවන් Facebook එකට ඒ ටික තනියම උනත් කරලා දෙන්න, ඒත් අනිත් Langues වල වගේ translation කරන්න බැරි වෙනවා,

    හොද වැඩක් keep it up. ..

    anna point eka :yes:

    bt anyway hoda wadak meka.:yes:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචො, හොද උත්සාහයක්, මම කලින් facebook Developer Forum එකේ ඔය ගැන idea දැම්මා, ඒත් ප්‍රශ්නෙ තමයි තාම Sinhala translate කරන්න කිසිම API එකක් වත් ක්‍රමයක් වත් නැති එක, සිංහලෙන් menus, forms වගේ ඒවා හදන්න පුලුවන් ඒකේ ප්‍රශ්නයක් නැ, අපිට පුලුවන් Facebook එකට ඒ ටික තනියම උනත් කරලා දෙන්න, ඒත් අනිත් Langues වල වගේ translation කරන්න බැරි වෙනවා,

    හොද වැඩක් keep it up. ..

    මේක තනියම කරන්න පුළුවන් වැඩන් නෙමේ බං... අපිට වචන දහයක් පහලොවක් වලේ පෙනුනට translate කරන්න දෙනකොට වචන ලක්ෂයත් පනිනවා. එක පාරක් මම අර utorrent ඇප් එකට translation support දෙන්න ගිහින් කාපු කට්ට මතකයි. Facebook කොහොමත් ලේසි නෑ. කට්ටියක් එකතු වෙලා, සති කීපයක් ට්‍රයි කලොත් කරන්න පුළුවන්. Facebook එකේ ඕක වෙන විදිය නම් දන්නේ නෑ. කොහොම නමුත් ලේසි නෑ. Translation නම් ඉතිං හීනයක් ම තමා. :D
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,202
    53,214
    113
    Colombo
    මචො, හොද උත්සාහයක්, මම කලින් facebook Developer Forum එකේ ඔය ගැන idea දැම්මා, ඒත් ප්‍රශ්නෙ තමයි තාම Sinhala translate කරන්න කිසිම API එකක් වත් ක්‍රමයක් වත් නැති එක, සිංහලෙන් menus, forms වගේ ඒවා හදන්න පුලුවන් ඒකේ ප්‍රශ්නයක් නැ, අපිට පුලුවන් Facebook එකට ඒ ටික තනියම උනත් කරලා දෙන්න, ඒත් අනිත් Langues වල වගේ translation කරන්න බැරි වෙනවා,

    හොද වැඩක් keep it up. ..

    eth machan VK eke sinhala danatamath use wenawa :)

    meka mama start karapu ekak newei.fb eke tibila demme :yes:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,202
    53,214
    113
    Colombo
    MOlayak nathi minisu ban.. Ganan ganda epa..
    Kawuda ithin Sinhalata harawa ganda yane..
    Windows walath sinhala thiyadi .. kawuda use karane..
    Abroad giyapu unta therai English wala thiyana vatina kama..

    tamange rate language eka use karanne natte api tama ban.eka heena manaya.anith ratawala minissu fb use karanne tamange language eken.

    borunam wena ratawala ayagen ahala balanna :yes:
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    f08g.png
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපි ලොකේට යන්න ඕනා මචං නැත්නම් වෙන්නේ පොඩි කොටුවක් හදන් අපි ඒක ඇතුලේ හිරවෙන එක. සිංහල ජාතියන්තරයට ගෙනයන්නනම් ජාතියන්තරයට සිංහල උගන්වන්න ඕනා නැත්නම් අපිට පාවිච්චි කරන්න විතරක් ජාතියන්තරය සිංහල කලාට වැඩක් නැහැ.
    ලෝකෙට යනව කියන්නෙ භාෂාව වෙනස් කරන එකටද? නිකන් හිටහන්. එතකොට ජපානෙ,චීනෙ,කොරියාව තියෙන්නෙ මේ ලෝකෙ නෙමෙයිද? ඒ රටවල් වල ඉන්ග්‍රීසි දන්න අය සීයට 10ක් විතර ඉන්නෙ. අනිත් අතට උඹ අහලා තියෙනවද අනෙක් යුරෝපීය භාෂා පාවිච්චි කරන අය රැල්ලට ඉන්ග්‍රීසි ඉගෙනගත්තා කියල.? ප්‍රන්ශෙ,ස්පාඤ්ඤය,රුසියාව වගේ සුදු ජාතික රටවල් පවා පාවිච්චි කරන්නෙ තමන්ගෙ මව් භාෂාව. ඒ අය ඉන්ග්‍රීසි දන්නෙ නෑ කියන එක නෙමෙයි කියන්නෙ. සුද්දො වත් පස්සෙ එලවන්නෙ නැති ඉන්ග්‍රීසි ගැන ගොඩ සුද්දොන්ට තියෙන මේනියාව දැක්කම සුද්දොත් පු*න් හිනාවෙන්නෙ.සරලව මේකට කියන්නෙ යටත් විජිත මාන්සිකත්වය කියල. රට නිදහස්වුනාට හදවත නිදහස් වෙලා නෑ, දෙයියෝ සාක්කි
     
    KandyFellow

    Member
    Jun 4, 2011
    292
    41
    0
    මෙකේ සමහර අයගේ මතය සිංහල වැඩක් නැ කියන එක,ඌන් ගැන මම වැඩිය කතා කරන්න යන්නෙ නැ,මොකද මට යකා නගින නිසා,මෙහෙමයි මම කුඩා කල පටන්ම ඉංග්‍රිසි මාධ්‍යන් ඉංගලන්ත විශය ධාරාවට අනුව උගත් අයෙක් එත් මට එ භාෂාවේ මගේ කමක් දැනුනේ නැ,මට එ භාෂාවෙන් කවදාවත් හිතන්න පුළුවන් උනේ නැ,මම යම් දෙයක් හිතනකොට හිතුවේ සිංහලෙන්,එ මගේ පද්ධතිය තියෙන්නෙ සිංහලෙන් නිසා (සිස්ටම් එක) සුද්දා ලංකාව පාලනය කරන කාලයෙදි බහුතරයක් පාසැල් වල අධ්‍යපන මාධ්‍ය වෙලා තිබ්බෙ ඉංග්‍රිසි බස නමුත් එ පාසැල් වල සිංහල භාෂාව මෙන්ම පාලි වැනි භාෂාවනුත් ඉගැන්වුවා,ඉස්සර මිනිස්සු ඉංග්‍රිසි ඉගෙනගත්තෙ සිංහල (මව් භාෂාවට) සමාන්තරව එක නිසා එ අයට දෙකම හොඳින් පුළුවන් උනා,ඇත්තම කියනවා නම් විදේශිය බසක් උනත් හොඳින් ග්‍රහණය කරගන්න පුලුවන් වෙන්නෙ තමුන්ගේ මව් බස හොඳින් දන්නවා නම් පමණයි,නැත්තන් එ කිසි බසක පරතරෙකට යන්න බැ,එක සත්‍යයක්,මෙක මට කිව්වෙ ලංකාවේ ලතින් සහ ඉංග්‍රිසි භාෂාව පිළිබඳව ඉන්න හොඳ විද්වතෙක්,එක මමත් පිලිගන්නවා,එක්තරා විද්වතෙකුගේ දේශනයකදි මට අසන්න ලැබුනා,තමුන්ගේ භාෂාවෙන් ලබන අධ්‍යපනය තරම් කිසිම බසකින් පිහිටන්නෙ නැ කියලා,එක ඇත්ත ඔහුට පරිදි භාෂාවේ නිපුනත්වය මත තමයි අපට හිතන්න හැකියාවා වඩ වඩාත් ලැබෙන්නෙ,භාෂාව මොට නම් අපට හිතන්න බැ,විශේෂයෙන් තමුන්ගේ භාෂාවෙන් ලබන අධ්‍යපනයන් සිතිමේ ශක්තිය තව තවත් තිවර වෙන බව ඔහු කිව්වා..අද දියුණු රටවල් කියන ජපානය චිනය රුසියාව ඇමරිකාව ඉංගලන්තය එ සියලු රටවල් ඔවුන්ගේ අධ්‍යපනය ලබා දෙන්නෙ තමුන්ගේ රටේ භාෂාවෙන්,මෙක හිතන්න දෙයක්.....ඉංග්‍රිසි ඉගෙන ගන්න එත් ඔලුවේ උඩ තියාගන්න එපා,අපේ දෙට ගරු කරන්න මව් බස ඉගෙනගන්න එය සුරකින්න...
     
    • Like
    Reactions: lilman

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]

    මමත් සිංහලෙන් ලොකු ප්‍රොජෙක්ට් එකකට අත ගහල ඉන්නේ මේදවස් වල.. මෙහෙම ගියොත් ඒකත් වැඩක් නැති වෙලා යයි.
     
    • Like
    Reactions: KandyFellow

    KandyFellow

    Member
    Jun 4, 2011
    292
    41
    0
    මමත් සිංහලෙන් ලොකු ප්‍රොජෙක්ට් එකකට අත ගහල ඉන්නේ මේදවස් වල.. මෙහෙම ගියොත් ඒකත් වැඩක් නැති වෙලා යයි.

    සහෝ සිංහල භාෂාවට ගරහන්නෙ කැඩිච්චි සිංහලෙන් කතා කරන්නෙ භාෂාවල් දෙකම හරි හැටි බැරි බොරු ශෝ කාරයෝ කියන එක විතරක් හිතා ගන්න අපේ අනන්‍යතාවය ‍රැඳි තියෙන්නෙ භාෂාව උඩ සුද්දාගේ අනන්‍යතාවය ඉංග්‍රිසි වගේ තමයි අපේ සිංහල,අපේ ගොන් ‍රැලක් ලැස්ති වෙන්නෙ අපේ අනන්‍යතාවයට පයින් ගහලා සුද්දාගේ එක කරේ දාගන්න එත් සුද්දා මුංව ...... ගනන්ගන්නෙ නැ ලොල් :lol:,සිංහල කවදාවත් නැති වෙන්නෙ නැ සහෝ....මම කාලයකට කලින් දාපු පොස්ට් දෙකක් යටින්...

    සිංහල හෝඩිය හොඳම 16 ට

    http://www.elakiri.lk/forum/showthread.php?t=1162195

    සිංහල භාෂාව සුවිශේෂී බසක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1224880