Sinhala Facebook !

lilman

Well-known member
  • May 10, 2009
    40,203
    53,215
    113
    Colombo

    1149070_520298948039803_1212826174_n.jpg

    අපගේ මව් බස ජාත්‍යන්තරයට ගෙනයාමේ කාර්යභාරය උදෙසා ඔබගේ වගකීම ඉටුකරන්න. ඔබගේ කාලයෙන් විනාඩියක් දෙකක් වෙන්කරගෙන මෙම ලින්ක් එකට පිවිසෙන්න. මිතුරන්ටත් කියන්න. :D

    https://www.facebook.com/help/contact/?id=106059432853074

    bump ekak dala help ekak denna :yes:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,059
    113
    invoke db "Injected Memory"
    මචො, හොද උත්සාහයක්, මම කලින් facebook Developer Forum එකේ ඔය ගැන idea දැම්මා, ඒත් ප්‍රශ්නෙ තමයි තාම Sinhala translate කරන්න කිසිම API එකක් වත් ක්‍රමයක් වත් නැති එක, සිංහලෙන් menus, forms වගේ ඒවා හදන්න පුලුවන් ඒකේ ප්‍රශ්නයක් නැ, අපිට පුලුවන් Facebook එකට ඒ ටික තනියම උනත් කරලා දෙන්න, ඒත් අනිත් Langues වල වගේ translation කරන්න බැරි වෙනවා,

    හොද වැඩක් keep it up. ..

    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    ane manda ban..
    Sinhala ena ekanam hodai..
    habai FB ekedihari sinhala use karoth api ubala hamotama ape English danuma eka wachanekin hari wadi karaganna puluwan wenawa

    MOlayak nathi minisu ban.. Ganan ganda epa..
    Kawuda ithin Sinhalata harawa ganda yane..
    Windows walath sinhala thiyadi .. kawuda use karane..
    Abroad giyapu unta therai English wala thiyana vatina kama..
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    MOlayak nathi minisu ban.. Ganan ganda epa..
    Kawuda ithin Sinhalata harawa ganda yane..
    Windows walath sinhala thiyadi .. kawuda use karane..
    Abroad giyapu unta therai English wala thiyana vatina kama..
    ඔව් මචං
    දැන් ජොබකට ගිහත් කඩ්ඩ නැතුව කොහොමෙයි වැඩ කරන්නේ?
    ඒක තමා
    දැන් උන් සිංහල දැම්මයි කියමුකෝ
    ඒකේ තියන සිංහල වචන වල තේරුම බලන්න එක්කෝ අපේ උන්ට සිංහල ක්ලාස් යන්න වෙනවා..එක්කෝ සිංහල - ඉංග්‍රිසි ඩික්ෂනරියක් පාවිච්ච කරන්න වෙනවා
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ

    දැන් උන් සිංහල දැම්මයි කියමුකෝ
    ඒකේ තියන සිංහල වචන වල තේරුම බලන්න එක්කෝ අපේ උන්ට සිංහල ක්ලාස් යන්න වෙනවා..එක්කෝ සිංහල - ඉංග්‍රිසි ඩික්ෂනරියක් පාවිච්ච කරන්න වෙනවා

    :yes::yes::yes:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග

    1149070_520298948039803_1212826174_n.jpg

    අපගේ මව් බස ජාත්‍යන්තරයට ගෙනයාමේ කාර්යභාරය උදෙසා ඔබගේ වගකීම ඉටුකරන්න. ඔබගේ කාලයෙන් විනාඩියක් දෙකක් වෙන්කරගෙන මෙම ලින්ක් එකට පිවිසෙන්න. මිතුරන්ටත් කියන්න. :D

    https://www.facebook.com/help/contact/?id=106059432853074

    bump ekak dala help ekak denna :yes:

    අපි ලොකේට යන්න ඕනා මචං නැත්නම් වෙන්නේ පොඩි කොටුවක් හදන් අපි ඒක ඇතුලේ හිරවෙන එක. සිංහල ජාතියන්තරයට ගෙනයන්නනම් ජාතියන්තරයට සිංහල උගන්වන්න ඕනා නැත්නම් අපිට පාවිච්චි කරන්න විතරක් ජාතියන්තරය සිංහල කලාට වැඩක් නැහැ.
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    ane manda ban..
    Sinhala ena ekanam hodai..
    habai FB ekedihari sinhala use karoth api ubala hamotama ape English danuma eka wachanekin hari wadi karaganna puluwan wenawa

    ow ube kathawa hari machan English poddakwath bari ekek unath fb ekata thiyena unanduwa nisa kohoma hari kiyawanna try eka denawa ape rate bashawa apita kohomath hodata puwann neh bn anika computer language eka sinhalata harewwama kunuharpa wage ban

    Ex. ඇතුල් කරන්න, පිට කරන්න, තද කරන්න,

    oya wage ewa awama awl neh bn pissu wage බක බක දෙක දෙක වේවි
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    අපි ලොකේට යන්න ඕනා මචං නැත්නම් වෙන්නේ පොඩි කොටුවක් හදන් අපි ඒක ඇතුලේ හිරවෙන එක. සිංහල ජාතියන්තරයට ගෙනයන්නනම් ජාතියන්තරයට සිංහල උගන්වන්න ඕනා නැත්නම් අපිට පාවිච්චි කරන්න විතරක් ජාතියන්තරය සිංහල කලාට වැඩක් නැහැ.

    එක ඇත්ත ඔය හැමොම සිංහල දැන ගත්තොත් සිංහල කියන භාෂාවේ කිසිවටිනා කමක් නැති වෙනවා අනික අපේ රටේ මිනිස්සුන්ට හදිස්සියකඩි රහසක් කියන්නවත් භාෂාවක් නැති වෙනවා.. ඔකට කරනව නම් හොදම දේ සිංහල ලේ තියෙන වර්ගයා වැඩි කිරීම ...
    කියල මම හිතන ඒක මගේ මතයක් උබලගේ මතේ ඉට වෙනස් වෙන්න පුලුවන්
     
    Last edited: