lankave hadana evage mona jarava tiyenavada danne nahagon rata
ridilatho pita rata da ponnyo?
mama nam kawadawath lankave chater product use karanne naha. 
අනේ අර වැලිවේරියේ මැරුණ අය ගැන ඒ පැත්තේ වතුර වල තියෙන ඇසිඩ් ගැන,හාල් වල ආසනික්...ඒවා ගැනත් ප්රෝග්රෑම් එකක් කරන්න කෝ...![]()

ridilamama nam kawadawath lankave chater product use karanne naha.
[/QUOTE
ඇයි එතකොට තෝ එලියට එන්න පාවිච්චි කලේ ත් රට එකක් ද ?

අනේ මංද ඉතිං, අපි මෝඩ ජනතාවනෙ. ඔයිට වඩා සීරියස් නේද ගම්පහ වතුර ඇසිඩ් වුන එක? ඒ උනාට ඒකට ටිකක් සැලකුවෙ වෙනස් විදියට නේ?
මචංලා... ඔය කිරි පිටි කරන ක්රමය දන්නවද? ඕකෙදි කිරි අධික රස්නෙකට ලක් වෙනවා. කොහොමත් ගුණයක් කියල නෑ. අනික පිටිකිරි ලංකාවට එන්නෙ ගෝනි වලින්. වරායෙන් ගත්තට පස්සෙ තමයි කට්ටිය මොනා හරි කවලං කරල රස වෙනස් කරල මැලිබන්, රත්ති, ඇන්කර් විකුණන්නෙ.
තව දෙයක්. දැං මේ ත්රෙඩ් කියෝන අපි අවුරුදු 15ක් වත් පිටිකිරි බීල තියෙනව නේද? අවුලක් වෙලා තියෙනවද? පිටිකිරි නැතුව කහට බොන ගම්වල ළමයි කියල ඒ දරුවොන්ට අමුතු ලෙඩ කියල හැදෙනවද? මෙච්චර කල් පිටි කිරි බීපු රටේ ඇයි මේ එක පාරම ඔහොම සීන් එකක්?
මගේ ගොන් මොලේට ලාවට වගේ හිතෙනවා පිටිකිරි කොම්පැණියක් එහෙම රාජ උදහසට ලක් උනාද කියල.අනේ මංද ඉතිං, අපි මෝඩ ජනතාවනෙ. ඔයිට වඩා සීරියස් නේද ගම්පහ වතුර ඇසිඩ් වුන එක? ඒ උනාට ඒකට ටිකක් සැලකුවෙ වෙනස් විදියට නේ?
මං මේ කට කහනවට වගේ කිව්වෙ.
අපේ සමහර ගොන් මැට්ටන්ට ඕවා ඉතින් තේරෙන්නේ නැහැ..මචංලා... ඔය කිරි පිටි කරන ක්රමය දන්නවද? ඕකෙදි කිරි අධික රස්නෙකට ලක් වෙනවා. කොහොමත් ගුණයක් කියල නෑ. අනික පිටිකිරි ලංකාවට එන්නෙ ගෝනි වලින්. වරායෙන් ගත්තට පස්සෙ තමයි කට්ටිය මොනා හරි කවලං කරල රස වෙනස් කරල මැලිබන්, රත්ති, ඇන්කර් විකුණන්නෙ.
තව දෙයක්. දැං මේ ත්රෙඩ් කියෝන අපි අවුරුදු 15ක් වත් පිටිකිරි බීල තියෙනව නේද? අවුලක් වෙලා තියෙනවද? පිටිකිරි නැතුව කහට බොන ගම්වල ළමයි කියල ඒ දරුවොන්ට අමුතු ලෙඩ කියල හැදෙනවද? මෙච්චර කල් පිටි කිරි බීපු රටේ ඇයි මේ එක පාරම ඔහොම සීන් එකක්?
මගේ ගොන් මොලේට ලාවට වගේ හිතෙනවා පිටිකිරි කොම්පැණියක් එහෙම රාජ උදහසට ලක් උනාද කියල.අනේ මංද ඉතිං, අපි මෝඩ ජනතාවනෙ. ඔයිට වඩා සීරියස් නේද ගම්පහ වතුර ඇසිඩ් වුන එක? ඒ උනාට ඒකට ටිකක් සැලකුවෙ වෙනස් විදියට නේ?
මං මේ කට කහනවට වගේ කිව්වෙ.

ow ban tika kaalayai hamadema me rate harak ta..