DCDකිරි-බොමු

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කිව්වත් වගේ ඔය හැත්තට නඩු දාන්න ඕන තමයි යකෝ

    gPuCpCR.png
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,970
    10,126
    113
    කිව්වත් වගේ ඔය හැත්තට නඩු දාන්න ඕන තමයි යකෝ

    gPuCpCR.png
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අනේ අර වැලිවේරියේ මැරුණ අය ගැන ඒ පැත්තේ වතුර වල තියෙන ඇසිඩ් ගැන,හාල් වල ආසනික්...ඒවා ගැනත් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න කෝ...:baffled:
     
    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    කිව්වත් වගේ ඔය හැත්තට නඩු දාන්න ඕන තමයි යකෝ
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    අනේ අර වැලිවේරියේ මැරුණ අය ගැන ඒ පැත්තේ වතුර වල තියෙන ඇසිඩ් ගැන,හාල් වල ආසනික්...ඒවා ගැනත් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න කෝ...:baffled:

    :yes::yes::yes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ridila :rofl: mama nam kawadawath lankave chater product use karanne naha. :P[/QUOTE

    ඇයි එතකොට තෝ එලියට එන්න පාවිච්චි කලේ ත් රට එකක් ද ?
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මචංලා... ඔය කිරි පිටි කරන ක්‍රමය දන්නවද? ඕකෙදි කිරි අධික රස්නෙකට ලක් වෙනවා. කොහොමත් ගුණයක් කියල නෑ. අනික පිටිකිරි ලංකාවට එන්නෙ ගෝනි වලින්. වරායෙන් ගත්තට පස්සෙ තමයි කට්ටිය මොනා හරි කවලං කරල රස වෙනස් කරල මැලිබන්, රත්ති, ඇන්කර් විකුණන්නෙ.
    තව දෙයක්. දැං මේ ත්‍රෙ‍ඩ් කියෝන අපි අවුරුදු 15ක් වත් පිටිකිරි බීල තියෙනව නේද? අවුලක් වෙලා තියෙනවද? පිටිකිරි නැතුව කහට බොන ගම්වල ළමයි කියල ඒ දරුවොන්ට අමුතු ලෙඩ කියල හැදෙනවද? මෙච්චර කල් පිටි කිරි බීපු රටේ ඇයි මේ එක පාරම ඔහොම සීන් එකක්? :confused:
    මගේ ගොන් මොලේට ලාවට වගේ හිතෙනවා පිටිකිරි කොම්පැණියක් එහෙම රාජ උදහසට ලක් උනාද කියල. :rolleyes: අනේ මංද ඉතිං, අපි මෝඩ ජනතාවනෙ. ඔයිට වඩා සීරියස් නේද ගම්පහ වතුර ඇසිඩ් වුන එක? ඒ උනාට ඒකට ටිකක් සැලකුවෙ වෙනස් විදියට නේ?
    මං මේ කට කහනවට වගේ කිව්වෙ. :rolleyes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    සිරාවට මචන්..කිරි පිටි හොද නැත්නම් ලංකාවේ හදන කිරි පිටි විතරක් හොද වෙන්නේ කොහොමද..මම නම් කියන්නේ ලංකාවේ හදන කිරි පිටි වල ඔය වගේ දෙගුණයක් වස ඇති..:rofl:අපේ සමහර ගොන් මැට්ටන්ට ඕවා ඉතින් තේරෙන්නේ නැහැ..
     
    • Like
    Reactions: nOoB_SL

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    මචංලා... ඔය කිරි පිටි කරන ක්‍රමය දන්නවද? ඕකෙදි කිරි අධික රස්නෙකට ලක් වෙනවා. කොහොමත් ගුණයක් කියල නෑ. අනික පිටිකිරි ලංකාවට එන්නෙ ගෝනි වලින්. වරායෙන් ගත්තට පස්සෙ තමයි කට්ටිය මොනා හරි කවලං කරල රස වෙනස් කරල මැලිබන්, රත්ති, ඇන්කර් විකුණන්නෙ.
    තව දෙයක්. දැං මේ ත්‍රෙ‍ඩ් කියෝන අපි අවුරුදු 15ක් වත් පිටිකිරි බීල තියෙනව නේද? අවුලක් වෙලා තියෙනවද? පිටිකිරි නැතුව කහට බොන ගම්වල ළමයි කියල ඒ දරුවොන්ට අමුතු ලෙඩ කියල හැදෙනවද? මෙච්චර කල් පිටි කිරි බීපු රටේ ඇයි මේ එක පාරම ඔහොම සීන් එකක්? :confused:
    මගේ ගොන් මොලේට ලාවට වගේ හිතෙනවා පිටිකිරි කොම්පැණියක් එහෙම රාජ උදහසට ලක් උනාද කියල. :rolleyes: අනේ මංද ඉතිං, අපි මෝඩ ජනතාවනෙ. ඔයිට වඩා සීරියස් නේද ගම්පහ වතුර ඇසිඩ් වුන එක? ඒ උනාට ඒකට ටිකක් සැලකුවෙ වෙනස් විදියට නේ?
    මං මේ කට කහනවට වගේ කිව්වෙ. :rolleyes:
    :yes::yes::yes::yes: ow ban tika kaalayai hamadema me rate harak ta..