කැන්ඩොස් චොකලට් වල පවුල හදල මැජික් බෝල ගත්තෙ කව්ද![]()
මට නම් බැරි වුනා මචෝ
බැට් කඩෙන් ගන්නේ නැතුව බැට් හදාගෙන ක්රිකට් ගැහුවේ කව්ද?
මමත් දන්නා කියන කිසිම කෙනෙක් ඕක ඇද්දා කියලා මතකයක් නෑ......![]()







..... බඩ අල්ලන් හිනා මචන් බලපු විදිහ මතක් වෙනකොට,......... ඒ කාලෙ තමයි බන් පට්ටම කාලෙ,...........

කැන්ඩොස් චොකලට් වල පවුල හදල මැජික් බෝල ගත්තෙ කව්ද![]()


කව්ද මචංලා බන්ටි කොලේ අඩියක් අදින්න ට්රයි කලේ
ඒත් මුදලාලිය කියනව දිගට විතරක් මදිය, හරහටත් ඕනෙ කියල, 
ඌටම ඈදගනින් කියල මම ආව බන්, 
අපරාදෙ මහන්සිය...... 

![]()
Katada Oneeeee... Ka langada thiyenneeeeee
අඩේ උබලට මතකද පොඩි කාලේ රස කර කර මෙවා කෑවා,
![]()
අපිනම් අදත් අහම්බෙන් කෑවා , පට්ට බන්![]()
දකිනකොටත් කන්න හිතෙනවා.