EK 1980s Club (1980-1989)

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බැට් කඩෙන් ගන්නේ නැතුව බැට් හදාගෙන ක්‍රිකට් ගැහුවේ කව්ද?
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    මට නම් බැරි වුනා මචෝ

    මම ගත්ත එකක්

    බැට් කඩෙන් ගන්නේ නැතුව බැට් හදාගෙන ක්‍රිකට් ගැහුවේ කව්ද?

    පොල් පිත්තෙන් ගහල තියනව පොඩි කාලෙ. කොකාකෝල එකෙනුත් බැට් දුන්න වගේ මතකයි
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    tn_400x300_457_290_1222096271995_Casio_Jumping_Frog.jpg


    Katada Oneeeee... Ka langada thiyenneeeeee
     

    Sniff

    Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world
    අඩේ ඔන්න ඉතින් අපිත් ආවෝ,......... :love::love::love:

    උබලට මතක නෑද්ද මේ කතා ටික,
    Street Hawk / monkey magic / The Six Million Dollar Man අඩේ පට්ට නේද බන්, :D:D

    ඈයි උබලට අමතකද හොරෙන් හොරෙන් බලුව Dynasty ,:P:P ..... බඩ අල්ලන් හිනා මචන් බලපු විදිහ මතක් වෙනකොට,......... ඒ කාලෙ තමයි බන් පට්ටම කාලෙ,...........:yes::yes:
     

    Sniff

    Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world
    කැන්ඩොස් චොකලට් වල පවුල හදල මැජික් බෝල ගත්තෙ කව්ද :P

    Coca- Cola මූඩ් නම් එකතුකරල බෝලයක් ගත්ත, ( හෑබෑයි ඉතින් පට්ට ගේමක් දීල ගත්ත බන්, බර ගානක් මූඩි එකතු කරා ) :yes::yes:
     

    Sniff

    Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world
    කව්ද මචංලා බන්ටි කොලේ අඩියක් අදින්න ට්‍රයි කලේ

    අඩ්යක් ඈද්ද බන් :yes: ඒත් මුදලාලිය කියනව දිගට විතරක් මදිය, හරහටත් ඕනෙ කියල, :oo::oo: ඌටම ඈදගනින් කියල මම ආව බන්, :lol::lol: අපරාදෙ මහන්සිය...... :baffled::baffled:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    අඩේ උබලට මතකද පොඩි කාලේ රස කර කර මෙවා කෑවා,
    2eykyn5.jpg



    අපිනම් අදත් අහම්බෙන් කෑවා , පට්ට බන්:yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩේ උබලට මතකද පොඩි කාලේ රස කර කර මෙවා කෑවා,
    2eykyn5.jpg



    අපිනම් අදත් අහම්බෙන් කෑවා , පට්ට බන්:yes::yes::yes::yes::yes:

    මේවා දැන් කොහෙන්ද මචං. එල නේ. :yes: දකිනකොටත් කන්න හිතෙනවා.
     
    • Like
    Reactions: DLM