EK Married Club-7

Status
Not open for further replies.

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    යුරාගෙ ගෙදර යනවනන් දවස් 3ක් විතර ඕනි..ට්‍රිපට දවසයි.. යුරාගෙ ගෙදර යන්න දවසයි.. එන්න දවසයි.. ඩොටේ කියන්නෙ ඩොටේ ඩොට්:baffled:

    අනිත් එක ගෙදරට ගිහිල්ලත් වැඩක් නෑ. ගෙදර ලග තියෙන පොදු ලිදේ තමා ඌ ඉන්නේ :rofl:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    number eka පී ඇම් කරන්න බැරිද යුරා. දැන් කෝල් එකක් ගන්න

    :rolleyes: මම බොට කෝල් කරා ..... කවුද වයසක ගෑණු කෙනෙක්නේ ගත්තේ...... :P එහෙන් නම්බර් එක ඉල්ලගෙන මට කෝල් කරපිය..... :yes: නැත්නම් ස්කයිප් එකේ බලපන්..... :yes:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :eek: හුටා සේක හිටගෙනම.........! මදැයි මම එකෙක්ට කිව්වා ඩොටේ ගැන...... :baffled::oo:ඒත් මාකොලයි බියගමයි අතර පට්ට දුරයිනේ.........

    pattama durak naa :baffled:. kohomath maakola pannata passe thama dote patan ganne
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :rolleyes: මම බොට කෝල් කරා ..... කවුද වයසක ගෑණු කෙනෙක්නේ ගත්තේ...... :P එහෙන් නම්බර් එක ඉල්ලගෙන මට කෝල් කරපිය..... :yes: නැත්නම් ස්කයිප් එකේ බලපන්..... :yes:
    ඒ මගේ වයිපරේ. නාකි නෑ :frown::frown:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යුරාගෙ ගෙදර යනවනන් දවස් 3ක් විතර ඕනි..ට්‍රිපට දවසයි.. යුරාගෙ ගෙදර යන්න දවසයි.. එන්න දවසයි.. ඩොටේ කියන්නෙ ඩොටේ ඩොට්:baffled:

    ට්‍රිප යන දවසත් එහෙනම් යුරාගේ ගෙදරම ඉම්මු ගමන් මහන්සියටම..... :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ට්‍රිප යන දවසත් එහෙනම් යුරාගේ ගෙදරම ඉම්මු ගමන් මහන්සියටම..... :P

    එලස්.. ඊට පොඩ්ඩක් එහා ලස්සන පොඩි ඇලක් තියෙනවා.. කොට්ටුන්න පන්සලත් තියෙනවා.. ඇලේ වැව් මාලුත් ඉන්නවා.. ඇලෙන් නාලා.. මාලු බාලා.. කාලා.. පන්සල් ගිහින් වැදල.. ආයිත් ගෙදර එමු..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ..දවසක් මම යුරාගෙ ගේ හරහා මාකොලට යද්දි අර කොට්ටුන්න පන්සල ගාව වෙල්යායෙ පරණ බස් එකට ඇලට වැටිල තිබ්බ.. කොහොම වැටුනද දන්නෙ නැහැ. මට ටක් ගාලා යුරාගෙ ටාටා ටික මතක් වුනා...
     
    Status
    Not open for further replies.