යුරාගෙ ගෙදර යනවනන් දවස් 3ක් විතර ඕනි..ට්‍රිපට දවසයි.. යුරාගෙ ගෙදර යන්න දවසයි.. එන්න දවසයි.. ඩොටේ කියන්නෙ ඩොටේ ඩොට්![]()
අනිත් එක ගෙදරට ගිහිල්ලත් වැඩක් නෑ. ගෙදර ලග තියෙන පොදු ලිදේ තමා ඌ ඉන්නේ

Last edited:
යුරාගෙ ගෙදර යනවනන් දවස් 3ක් විතර ඕනි..ට්‍රිපට දවසයි.. යුරාගෙ ගෙදර යන්න දවසයි.. එන්න දවසයි.. ඩොටේ කියන්නෙ ඩොටේ ඩොට්![]()

රත්තොටින් බන් , මාතලෙන් ඇති එත් දවසට් එකක් හෝනුවර ඉඳලා බස් තියෙනවද නැතිනම් මාතලෙන් ද බස් පටන් ගන්නේ......?![]()
number eka පී ඇම් කරන්න බැරිද යුරා. දැන් කෝල් එකක් ගන්න
මම බොට කෝල් කරා ..... කවුද වයසක ගෑණු කෙනෙක්නේ ගත්තේ......
එහෙන් නම්බර් එක ඉල්ලගෙන මට කෝල් කරපිය.....
නැත්නම් ස්කයිප් එකේ බලපන්..... 
හුටා සේක හිටගෙනම.........! මදැයි මම එකෙක්ට කිව්වා ඩොටේ ගැන......
ඒත් මාකොලයි බියගමයි අතර පට්ට දුරයිනේ.........
. kohomath maakola pannata passe thama dote patan ganneඒ මගේ වයිපරේ. නාකි නෑමම බොට කෝල් කරා ..... කවුද වයසක ගෑණු කෙනෙක්නේ ගත්තේ......
එහෙන් නම්බර් එක ඉල්ලගෙන මට කෝල් කරපිය.....
නැත්නම් ස්කයිප් එකේ බලපන්.....
![]()

pattama durak naa. kohomath maakola pannata passe thama dote patan ganne

යුරාගෙ ගෙදර යනවනන් දවස් 3ක් විතර ඕනි..ට්‍රිපට දවසයි.. යුරාගෙ ගෙදර යන්න දවසයි.. එන්න දවසයි.. ඩොටේ කියන්නෙ ඩොටේ ඩොට්![]()

අනිත් එක ගෙදරට ගිහිල්ලත් වැඩක් නෑ. ගෙදර ලග තියෙන පොදු ලිදේ තමා ඌ ඉන්නේ![]()

Makola Y handiya Asabada![]()
ට්‍රිප යන දවසත් එහෙනම් යුරාගේ ගෙදරම ඉම්මු ගමන් මහන්සියටම.....![]()
yසන්දියෙන් සපුගස්කන්ද පැත්තෙද? නැත්නන් ගල්වලසන්දිය පැත්තෙද?

ගල්වල සන්දිය![]()
ගල්වල සන්දියේ කොතරම් දුර යා යුතුද? ගලේ පන්සල? සාලාව පන්සල? 
pattama durak naa. kohomath maakola pannata passe thama dote patan ganne

ඒ මගේ වයිපරේ. නාකි නෑ![]()