na ehema une na..
mage mokakda ekak kumarayage athulata giya![]()
උබ @කේ ඇගිල්ල ගැහුවා නේද

na ehema une na..
mage mokakda ekak kumarayage athulata giya![]()

e uraj aiye..පොලොන්නරුවට බයික් එකේ ගියා නම්, රිවස්ටන් ගේමක් නෑ......
![]()
mama kimbulawa block karala thiyenneඈමතුමක් හම්බවෙයි වගේ සබනට.....
![]()

ඔව් ඒත් පල්සරේ අවුලක් නෑ බං සැප තියෙනවනේ බයික් එකේ....... මගේ එකේ කොහෙද එව්වා මේක හරියට නිකන් පුස් සයිකලෙකට එන්ජිමයි ටැංකියකුයි තියලා වගේනේ....... දුරක් පැද්දෝතින් කොන්ද පුපුරු ගහනවා.........![]()

මට නම් මැවිලා පේනවා. එන ගමන් අපේ ගෙදර්ටත් පොඩ්ඩක් හොඩ වෙලා පලයන්eka thama matath baya..
mun mata monawa karaida danne na![]()

na kimbula aththa katha karanne..![]()
maanasikawa watuna
![]()

e uraj aiye..
mawath dagena palako bike eke
Colombo kohetada set wenne?රිවර්ස්ටන් යමු.......
මේක යොදාගෙන තිබුනේ..... මේ මස 24 25 උවත් මහදැනමුත්තා නැතිව ගෝලයෝ ට්‍රිප් ගියොත්
අලුත් මහදනමුත්තෙක් ගෝලයන්ට හොයාගන්න සිදුවනු නියතය ......
ඉසේල්ලම කිසිදු ගේට්ටුගේදරයක් 8 දින නොපවත්තෙවායි ප්‍රාර්ථනා කරමු..... නිවාඩු ගන්න බැරි යට බොස්ස්ලා බලෙන් නිවාඩු දෙන ලෙස ප්‍රාර්ථනා කරමු.....
ඒවාගේම මෙය එක දිනකින් යොදා ගැනීම තීරණය වුයේ දින දෙකක් නම් රාත්‍රියක් අබුව නැතිව අපේ කොක්ක බාවන්ට විසීම තනිකම් දෝෂයන්ට මුලපිරීමක් ලෙස බොහෝ ය පවසන ලදී.....
එය කෙසේ වුවත් ප්‍රධාන කාරණය වුයේ පැටවුන්ට සුදුසු සනීපාරක්ෂාව සහිත (මදුරුවොන්ට නෙට්ස් සහ සපපහසුව) රාත්‍රී නවාතන්පොලක් ඒ පැත්තේ සොයා ගැනීම උගහට වීමය , මෙමස නිවාඩු මසක් හෙයින් එය කිරීමට ඉතා අපහසුය......
එහෙනම් කාල සටහන ඔන්න
8 පාන්දර 5.00 ට කොලබින්
9.30-10.00 රිවර්ස්ටන්
2.00-3.00 රිවර්ස්ටන් පිටත් වීම
අනේ අපොයි.. මේකා යුරාගෙ පවුල් ජීවිතයත් විනාස කරන්න වගේ හදන්නේ..
අනේ යුරෝ.. උඹනන් මේ සමනලයගෙ මායන් වලට අහුවෙන්න එපෝ...
මේවා විලිලැජ්ජ නැති වැඩ..

Gewal koheda?මට නම් මැවිලා පේනවා. එන ගමන් අපේ ගෙදර්ටත් පොඩ්ඩක් හොඩ වෙලා පලයන්![]()
මම කියනවා බොනවා නාන්න......
නානවා ගිලෙන්න.............
ඒ නිසා මේ පොඩි එකා එවන්න එපා කියලා............
සීරියස් හරිය....මට නම් කනෙක්ට් කරන්න එපා රජෝ උඹේ පියා ව...............![]()
ජයවේවා...... එල එල කිඹුලෝ ඔහොම යාන්.... ඔය සබනව ඉවරයක්ම කරලා දාන්න සබනාගේ පියතුමා කෝල් කරොත්..... 
රිවර්ස්ටන් යමු.......
මේක යොදාගෙන තිබුනේ..... මේ මස 24 25 උවත් මහදැනමුත්තා නැතිව ගෝලයෝ ට්‍රිප් ගියොත්
අලුත් මහදනමුත්තෙක් ගෝලයන්ට හොයාගන්න සිදුවනු නියතය ......
ඉසේල්ලම කිසිදු ගේට්ටුගේදරයක් 8 දින නොපවත්තෙවායි ප්‍රාර්ථනා කරමු..... නිවාඩු ගන්න බැරි යට බොස්ස්ලා බලෙන් නිවාඩු දෙන ලෙස ප්‍රාර්ථනා කරමු.....
ඒවාගේම මෙය එක දිනකින් යොදා ගැනීම තීරණය වුයේ දින දෙකක් නම් රාත්‍රියක් අබුව නැතිව අපේ කොක්ක බාවන්ට විසීම තනිකම් දෝෂයන්ට මුලපිරීමක් ලෙස බොහෝ ය පවසන ලදී.....
එය කෙසේ වුවත් ප්‍රධාන කාරණය වුයේ පැටවුන්ට සුදුසු සනීපාරක්ෂාව සහිත (මදුරුවොන්ට නෙට්ස් සහ සපපහසුව) රාත්‍රී නවාතන්පොලක් ඒ පැත්තේ සොයා ගැනීම උගහට වීමය , මෙමස නිවාඩු මසක් හෙයින් එය කිරීමට ඉතා අපහසුය......
එහෙනම් කාල සටහන ඔන්න
8 පාන්දර 5.00 ට කොලබින්
9.30-10.00 රිවර්ස්ටන්
2.00-3.00 රිවර්ස්ටන් පිටත් වීම

මම කියනවා බොනවා නාන්න......
නානවා ගිලෙන්න.............
ඒ නිසා මේ පොඩි එකා එවන්න එපා කියලා............
සීරියස් හරිය....මට නම් කනෙක්ට් කරන්න එපා රජෝ උඹේ පියා ව...............![]()

ජයවේවා...... එල එල කිඹුලෝ ඔහොම යාන්.... ඔය සබනව ඉවරයක්ම කරලා දාන්න සබනාගේ පියතුමා කෝල් කරොත්.....
![]()

oka thamai wenne kama hadana thread dammama
kimbulawa wathurata damma nam malu allagenath ei (mage dath tikata anduwe pihitai)

maanasikawa watuna
![]()