අඩ්යක් ඈද්ද බන්ඒත් මුදලාලිය කියනව දිගට විතරක් මදිය, හරහටත් ඕනෙ කියල,
ඌටම ඈදගනින් කියල මම ආව බන්,
අපරාදෙ මහන්සිය......
![]()
උ මාර මුදලාලියෙක් නේද මචං. ඒ දවස්වල අපි පොඩි නිසා උං අපිව ගනං ගත්තෙ නෑ. දැං උං අපිට සර් එන්න කියනවා.
අඩ්යක් ඈද්ද බන්ඒත් මුදලාලිය කියනව දිගට විතරක් මදිය, හරහටත් ඕනෙ කියල,
ඌටම ඈදගනින් කියල මම ආව බන්,
අපරාදෙ මහන්සිය......
![]()
මතකද මචංලා සිරස පටං ගත්ත කාලේ.. කිංස්ලිගේ කටහඩ නැගල ගියානේ.
මට හොඳට මතකයි සිරස රේඩියෝ එක මුලින්ම පටන් ගත්තු දවස....... එදා මම තාත්තයි එයාගේ වැඩකරන තැන යාළුවෝ කට්ටියකුයි එක්ක කුරුණෑගල යන ගමන වාහනේ ඇහුවේ සිරස රේඩියෝ ඕපනින් එක.......
ඕකේ පරීක්ෂණ විකාශයේදී එක දිගටම සිංදු ගියානෙ මච. ඒ දවස් වල මම කැසට් පීස් තියාගෙන ඒකේ යන සමහර සිංදු රෙකෝඩ් කර ගත්තා.

කැසට් පටි හොයාගත්තු කෙනා දන්නවනම් අපි කැසට් පටි වල රේකොඩින් කරලා කරලා කරලා කැසට් පටි පට්ට ගහපු හැටි ඒ මනුස්සයා ලිඳේ පනිනවා.........![]()
මතකද මචංලා සිරස පටං ගත්ත කාලේ.. කිංස්ලිගේ කටහඩ නැගල ගියානේ.
ඔකේ තමයි මුලින්ම සිංදුවකින් උන්ගේ FM එක promote කරේ ..
රූකාන්ත ද කොහෙද කිව්වේ 'සිරස....... fm' කියල

![]()
Katada Oneeeee... Ka langada thiyenneeeeee

api nam 95

කව්ද මචංලා බන්ටි කොලේ අඩියක් අදින්න ට්රයි කලේ

